ග්‍රැපික්ස්_කරන_අයට

signshop

Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    ග්‍රැපික්ස්_කරන_අයට

    අද මම ඔයාලට වැදගත් වෙබ් ස්යිට් එකක් දෙනවා. මේක වැඩියෙන්ම වටින්නෙ ග්‍රැපික්ස් කරන අයට. මේකෙ ග්‍රැපික්ස් සොෆ්ට්වෙයාර් එකේ ඉදලා ප්ලගින්ස්, පොටොස්, වගෙම ග්‍රැපික්ස් වලට අදාල ඔනම දෙයක් මෙකෙන් නොමිලෙම බා ගන්න පුලුවන්. මෙ තියෙන්නෙ ලිස්ට් එක. මේක කියවපුවාම තෙරෙනවනෙ කට්ටියට ග්‍රැපික්ස් වලට ඔන කරන ඔනම දෙයක් මෙකෙ තියෙනවා කියලා.


    Main Menu:yes:
    PhotoShop
    PSD Templates
    After Effects
    Stock Photo
    Vectors
    Tutorial
    Web Elements
    Template
    Scripts
    Art Work
    Photo
    Wallpapers
    Textures
    Sounds
    3D Model
    Plugins
    Fonts
    GFX Apps
    Ebook & Magazine
    More News


    Link eka
    http://www.grafixriver.com/index.php


    www.grafixriver.com


    index.php


    ඉතින් මේක වැදගත් උනා නම් මොකක් හරි කියලාවත් යන්න. හික්... :P
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කලින් දන්නවා, නොඅදන්න කට්ටියට වැදගත් වෙයි. :)