ග්‍රැෆික් උදව්වක් කරපල්ල

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මාත් ආසයි බං මේ වගේ චිත්‍ර පාට කරන්න :love: ප්ලැටිග්නම් පෑන් ටිකකුයි මේ වගේ චිත්‍ර තියෙන පොතකුයි තිබ්බ නං වෙලාව යනව දැනෙන්නෑ :love:
 

AnuradhaRa

Well-known member
  • මාත් ආසයි බං මේ වගේ චිත්‍ර පාට කරන්න :love: ප්ලැටිග්නම් පෑන් ටිකකුයි මේ වගේ චිත්‍ර තියෙන පොතකුයි තිබ්බ නං වෙලාව යනව දැනෙන්නෑ :love:

    උඹට බැයිද වැඩේ කරල දෙන්ඩ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට බැයිද වැඩේ කරල දෙන්ඩ

    මං දන්නෙ ms paint විතරයි :confused: ඔය ග්‍රැපික් කෙරුවාව මට අල්ලන්නෙම නෑ :no: චිත්‍රයක් වුනත් පොඩි කාලෙ බලාගෙන ඇන්දොත් මිසක්ක තනියම හිතල අඳින්න බෑ :no:
     

    AnuradhaRa

    Well-known member
  • මං දන්නෙ ms paint විතරයි :confused: ඔය ග්‍රැපික් කෙරුවාව මට අල්ලන්නෙම නෑ :no: චිත්‍රයක් වුනත් පොඩි කාලෙ බලාගෙන ඇන්දොත් මිසක්ක තනියම හිතල අඳින්න බෑ :no:

    හරි ග්‍රැෆික් ඕනෙ නෑ. ඕක බලං ඇඳල දියං
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි ග්‍රැෆික් ඕනෙ නෑ. ඕක බලං ඇඳල දියං

    මං චිත්‍ර වලට තියෙන ආසාව අතෑරල ගොඩක් කල් :dull: දැන් මම ආස සංගීතෙට :love: අපරාදෙ චිත්‍ර තෝරගත්තෙ :(
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මේ වගේද බලහන්කො :confused:

    image.png


    image.png


    image.png
    2cdp60pz4
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේ වගේද බලහන්කො :confused:

    https://s19.postimg.org/bljmflt8j/image.png[IMG]

    [IMG]https://s19.postimg.org/9v0le4bpf/image.png[IMG]

    [IMG]https://s19.postimg.org/v5y5idttv/image.png[IMG][IMG]https://postimg.org/gallery/2cdp60pz4/[IMG][/QUOTE]

    [SIZE="3"]එළ එළ. ඒත් තව පැහැදිලි වුණානං හොඳයි
    මම බැලුවෙ මේක අතින් අඳින්ඩ. මට එකෙක් කරල දෙන්නං කිව්ව
    [/SIZE]
     
    Last edited: