ග්‍රැෆික් ඩිසයින් කරන උන් නැද්ද බන් මේකෙ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    ඩිලාන්, ස්කර්වියා ඇරෙන්න වෙන උන් නැද්ද? උඹල අඳුරන එකෙක්ගෙ නම්බර් එකක්වත් නැද්ද? ෆෙස්බුක් පෝස්ට් හදන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Morbius and geeko

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    Post එකකට කීයක් ගන්නවද
    Quote වලට image දාල හදන්න තියෙන්නෙ
    1000 විතර හදාගන්න තමයි target එක
     
    • Sad
    Reactions: Heshan Daminda

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ඩිලාන්, ස්කර්වියා ඇරෙන්න වෙන උන් නැද්ද? උඹල අඳුරන එකෙක්ගෙ නම්බර් එකක්වත් නැද්ද? ෆෙස්බුක් පෝස්ට් හදන්න තියෙන්නෙ.
    Apita barida karanna🥹 Ai Walin
     
    • Sad
    Reactions: Heshan Daminda

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මොකක් කිව්වෙ?

    මේ වගෙ සෙට් එකක් හදාගන්න ඕනි
    1000ක් විතර
    quotes මම දෙනවා
    AI වලින් generate කරන්නත් බලන ගමන් ඉන්නෙ
    Design කරනවනම් price කොහොමද ?

    images
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    මේ වගෙ සෙට් එකක් හදාගන්න ඕනි
    1000ක් විතර
    quotes මම දෙනවා
    AI වලින් generate කරන්නත් බලන ගමන් ඉන්නෙ
    Design කරනවනම් price කොහොමද ?

    images
    ඔව්වා නම් එකක් 500ක් වගේ වෙයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    සමහර කඩ 19 පහුවෙලා අරින්නේ. මාත් මේ ගිටාර් එකට පික් එකක් ගන්න නැතුව ඉන්නේ
    අඩෝ ඔහොම උනාම එපා වෙනවානේ. උඹ හෙන ආසවෙන් ගිටාර් එකක් ගහන්න ගත්තා, පස්සෙ තමා දන්නෙ පික් එකක් නෑ කියලා.

    ඔහොම සීන් මටත් වෙනවා හිටපු ගමන්. එපා වෙනවා.
     

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    ඩිලාන්, ස්කර්වියා ඇරෙන්න වෙන උන් නැද්ද? උඹල අඳුරන එකෙක්ගෙ නම්බර් එකක්වත් නැද්ද? ෆෙස්බුක් පෝස්ට් හදන්න තියෙන්නෙ.
    Machan mokadda wenna one. Message ekak dapan
     

    Morbius

    Well-known member
  • ඩිලාන්, ස්කර්වියා ඇරෙන්න වෙන උන් නැද්ද? උඹල අඳුරන එකෙක්ගෙ නම්බර් එකක්වත් නැද්ද? ෆෙස්බුක් පෝස්ට් හදන්න තියෙන්නෙ.
    mage yaluwek innwa. set karala dennda?
     
    • Love
    Reactions: Heshan Daminda

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    ko mona wage ewada ubata ona. karala dennam

    මේ වගෙ සෙට් එකක් හදාගන්න ඕනි
    1000ක් විතර
    quotes මම දෙනවා
    AI වලින් generate කරන්නත් බලන ගමන් ඉන්නෙ
    Design කරනවනම් price කොහොමද ?

    images
    okath karala denna puluwan. ewapan scn eke wisthara
    ------ Post added on Apr 17, 2025 at 11:19 PM