ග්‍රැෆික් වැඩ්ඩන්ගෙන් උපදෙසක් ඕන

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ පහල තියනවා වගේ ඉමේජ් එකකින් අකුරු ටික අයින් කරගන්න තියන ලේසිම විදිහ මොකද්ද?
    අයින් කරලා කියලා පේන්නෙ නැති වෙන්න ඕන, ඉමේජ් එකේ සයිස් එක වෙනස් වෙන්නෙ නැති වෙන්න ඕන.
    මේ වගේ පොඩි වැඩකට ෆොටෝෂොප් වගේ හෙවි software එකක් නැතුව පාවිච්චි කරන්න ලේසි පොඩි software එකක් තිබුනනම් හොඳටම ඇති.
    මට ඕන නිකන් පොතක පැන්සලෙන් ලියපු එකක් මකනෙකින් මැකුවා වගේ වෙන්න.




    BoXR1kb.jpg