ග්‍රැෆික්#

knucklesbit

Member
Aug 10, 2018
70
2
0
Knuckles#
මචන්ලා මගෙ යාලුවෙක් නයිටා එකේ ග්‍රැෆික් කෝස් එකක් කලා.
දැන් ට්‍රේනින් යන්න තැනක් හොයනවා.
උබලා දන්න තැනක් තියනවද හොරණ අවට ට්‍රේනින් ලමයි ගන්න.ප්ලීස් ලොකු උදව්වක්.


බම්ප්​
එකක් හරි දාගෙන යන්න.
ස්තූතියි...​

giphy.gif
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    newspaper wala balapan machan. oona tharam than thiyenawaa aluth un ganna places
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    Mekata Application ekak ewapan tainee widiyata chance ekak wadinna puluwan.



    The General Manager,
    Lakehouse,
    Colombo 10.