ග්‍රීන් කාර්ඩ් 2021 උදව්

liyoniko

Junior member
  • Jul 1, 2020
    31
    10
    8
    මම 2020 දින්නා මචං. තාම interview නෑ. මගේ නම දාලා තියෙන විදිහ වැරදි. ඒකයි පොඩ්ඩක් විස්තර හොයන්නෙ
    dinnata passe interview thiyewnada ban? mokakda eken wenne
     

    joshep

    Member
    Mar 11, 2021
    14
    17
    3
    2020 dinne 2019 dapu ekada?
    Ow mcn

    2021 apply karoth usa yanna chance ek set wenne 2022 dida bn ?
    2022 anthima Hari 2023 hari
    ------ Post added on Mar 12, 2021 at 3:12 PM

    dinnata passe interview thiyewnada ban? mokakda eken wenne
    Ow. Interview natuwa goda yanna baha. Qualifications check karanawa. Original documents check karanawa. Thawa apiwa interview karanawa
    ------ Post added on Mar 12, 2021 at 3:13 PM
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    මචන්ලා ග්‍රීන් කාර්ඩ් ෆෝම් එක පුරවද්දී නම (first name, middle name , last name ) පටලලා දාල දිනලා ගොඩ ගියපු උන් ඉන්නවාද?
    මමත් නම ටිකක් පටලලා දැම්මේ. ඒත් මට ග්‍රීන් කාඩ් හම්බ වුණා. ඔය වගේ පොඩි වැරදි ඉන්ටවිව් එක වෙලාවෙ කියලා හදාගන්න පුළුවන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මමත් නම ටිකක් පටලලා දැම්මේ. ඒත් මට ග්‍රීන් කාඩ් හම්බ වුණා. ඔය වගේ පොඩි වැරදි ඉන්ටවිව් එක වෙලාවෙ කියලා හදාගන්න පුළුවන්.
    Form ekak purawa ganna baruwa USA gihin rate thiyena namabuwath kaapan :lol:
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Form ekak purawa ganna baruwa USA gihin rate thiyena namabuwath kaapan :lol:
    මෙහෙ කළු, සුදු, ඒෂියන් කියල ගත්හම ඒෂියන් ලට තැනක් තියෙනවා. පොලිසියන් වාහනයක් නැවත්වුවත් , කළු උන් ලගට වගේ සැකෙන් එන්නේ නැහැ අපි ලගට. African වලින් එන උන්ටනම් මෙලෝ දැනුමක් නැහැ .