ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    මෙයා ගියේ H1B Visa වලින් වෙන්න ඕන Solaris System Administrator කෙනෙක් නිසා. මෙයාගේ ගම්පහ ඉන්න අයිය නම් Green card lottery එකන් ලු

    මොන Solaris System බන් පැට්‍රල් ෂෙඩ් වල
    H1B Visa ගන්න මොනවාද තියෙන සුදුසුකම් හමුදාවේ අබ්සන් වෙච්ච කර්නල් කෙනෙකුට
    ඒකාලේ ගාමිණී දිසානායකගේ පස්සෙන් ගිහින් තමයි විසා හදාගන්න උදව් ගත්තේ
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    එහේ ෆැමිලි එකටම සිටිසන් තියෙන යාළුවෙක් කියනවා වරෙන්ලු එහේ වටයක් දාලා යන්න... ඌ ස්පොන්සර් කරන්නම්ලු....

    ඒත් මගේ කිසි උනන්දුවක් නෑ බන් ඒකට...

    පෙන්නන්න ලොකු බිස්නස් නෑ මට
    කඩ්ඩත් හරියට බෑ මට
    අනික සල්ලිත් නෑ
     
    May 6, 2017
    288
    65
    0
    Midwest

    මොන Solaris System බන් පැට්‍රල් ෂෙඩ් වල
    H1B Visa ගන්න මොනවාද තියෙන සුදුසුකම් හමුදාවේ අබ්සන් වෙච්ච කර්නල් කෙනෙකුට
    ඒකාලේ ගාමිණී දිසානායකගේ පස්සෙන් ගිහින් තමයි විසා හදාගන්න උදව් ගත්තේ

    1998 (wiki එකේ තියන විදියට) ගිහින් තියන නිසා මම හිතුවේ H1B වලින් කියල.. UCSC එකෙන් PG diploma එකක් තියනවා කියල තියෙන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    1998 (wiki එකේ තියන විදියට) ගිහින් තියන නිසා මම හිතුවේ H1B වලින් කියල.. UCSC එකෙන් PG diploma එකක් තියනවා කියල තියෙන්නේ

    උබ කගේ wiki බැලුවේ
    joke එකක් එපා බන්
    H-1B ඕන requirements මොනවාද කියල පොඩ්ඩක් හොයල බලපන්
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Green card hambunatama madi, uba sponsor kenek hoyaganna ona USA walin.

    Nadayek hari wena mokak hari connection ekak thiyena kenek.

    Man danna widiyatanam Sponsor one , funds pennanna bari ayatayi.
    Gihin 1 year job ekak nathuwa survive wenna puluwan kiyala pennana puluwan nam sponsor one na,

    Naththam ehen job offer ekak one.
    Man godak me gana research kara , mata theruna widiya nam okayi.
     
    • Like
    Reactions: tha123

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    මේව ඇත්තද ලැවරිය කතාව එහෙම :confused:
    oka wikka lawariyak na ban. owa passe hadapu kathandara. oka nikan kaada wewee hiyapu ekek keselwatte. danna un adatath innawa.
    st joseph ekata iskole giya kiyalath boruwak kiyanne.:lol: owa ithin unp unta nam bible truth:lol::lol::lol:
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    උබ කගේ wiki බැලුවේ
    joke එකක් එපා බන්
    H-1B ඕන requirements මොනවාද කියල පොඩ්ඩක් හොයල බලපන්

    ඔය කියන කෙනාගේ විකි page එකේ තියෙන්නේ බන් "Following his retirement, he read for a postgraduate diploma in information technology from the University of Colombo and joined Informatics, a IT firm based in Colombo as the Marketing Manager. He subsequently migrated to the United States in 1998 and worked in Loyola Law School[15] in Los Angeles, U.S. as a Systems Integrator and Unix Solaris Administrator"

    ..Bachelor's degree එකක් නැතුව postgraduate diploma කරන්න බෑ නේ බන්..

    wiki එකේ තියනවා දේවල් වල... ඇත්ත බොරු මම දන්නේ නෑ... සමහර විට ඌ යන්න ඇත්තේ refugee visa වෙන්නත් ඇති

    H1B වලට bachelor’s degree එකක් + Job offer + specialized skills තිබ්බොත් apply කරන්න පුළුවන් නෙ... specialized skills කියන එකට නම් හැමෝම බොරු කරන්නේ ..
     
    ඔය විකි එකේ ලියන්නත් ඇත්තේ පොහොට්ටුවේ කසියා ඩයල් එකක් එකයි
    එකයි මම කිව්ව්ව් පැට්‍රල් ෂෙඩ් වල මොන Solaris ද කියලා
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    මේ ලගදිත් musical show එකකකට USA ගියපු බෑන්ඩ් එකක සිංදු කියන එකා පැන්ලා තිබුනා :baffled: :baffled:

    එහෙම පැනල කොහොම ජීවත් වෙනවද කියල මට හිතාගන්න බෑ... අවුරුදු 10 ක් එහේ හැංගිලා ඉදල වෙන වැරදි නොකර හිටියනම් ලොයෙර් කෙනෙක් මාර්ගයෙන් බාරවෙලා green card apply කරන්න පුළුවන් කියල මම අහල තියෙනවා.. එත් ඉතින් ජිවිතේ විනාසයි නේ එහෙම කලොත්.. හදිසියකට ලංකාවට වත් එන්න බෑ නෙ...
     
    • Like
    Reactions: tha123

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    එහෙම පැනල කොහොම ජීවත් වෙනවද කියල මට හිතාගන්න බෑ... අවුරුදු 10 ක් එහේ හැංගිලා ඉදල වෙන වැරදි නොකර හිටියනම් ලොයෙර් කෙනෙක් මාර්ගයෙන් බාරවෙලා green card apply කරන්න පුළුවන් කියල මම අහල තියෙනවා.. එත් ඉතින් ජිවිතේ විනාසයි නේ එහෙම කලොත්.. හදිසියකට ලංකාවට වත් එන්න බෑ නෙ...

    Moda kama ban. Ehe gihin mehe nidahasath nathuwa nikan odd job kara kara mukuth benifits nathuwa baye inna wenne.
    Bari welawath ledak hadunoth iwarai.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එහෙම පැනල කොහොම ජීවත් වෙනවද කියල මට හිතාගන්න බෑ... අවුරුදු 10 ක් එහේ හැංගිලා ඉදල වෙන වැරදි නොකර හිටියනම් ලොයෙර් කෙනෙක් මාර්ගයෙන් බාරවෙලා green card apply කරන්න පුළුවන් කියල මම අහල තියෙනවා.. එත් ඉතින් ජිවිතේ විනාසයි නේ එහෙම කලොත්.. හදිසියකට ලංකාවට වත් එන්න බෑ නෙ...

    මේ පොර නම් plan කරලා ගිහින් තියෙන්නෙ මිනිහාට එහෙ සුද්දියෙක් සෙට් වෙලා ඉදලා තියෙනවා මුු එකි එක්ක පැනලා තියෙන්නෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම පැනල කොහොම ජීවත් වෙනවද කියල මට හිතාගන්න බෑ... අවුරුදු 10 ක් එහේ හැංගිලා ඉදල වෙන වැරදි නොකර හිටියනම් ලොයෙර් කෙනෙක් මාර්ගයෙන් බාරවෙලා green card apply කරන්න පුළුවන් කියල මම අහල තියෙනවා.. එත් ඉතින් ජිවිතේ විනාසයි නේ එහෙම කලොත්.. හදිසියකට ලංකාවට වත් එන්න බෑ නෙ...

    එහෙ ඉන්න ඕන නෑ . කැනඩාවට බ්‍රෝඩර් ක්‍රොස් කරානම් එහෙ රිෆියුජි වීස ගන්න පුලුවන් . ඊට පස්සෙ මෙහෙ මොකෙක් හරි දේශපාලුවෙක් හරි මොකෙක් හරි ඌව මරන්න ඉන්නව කියල නඩුවක් ෆයිල් කරානම් අවුරුදු 4ක් 5ක් යනකොට ගොඩ . ඔහොම තමා ගොඩක් සින්හලු දෙමලු රටේ නම කැත කරන්නෙ
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    මේ පොර නම් plan කරලා ගිහින් තියෙන්නෙ මිනිහාට එහෙ සුද්දියෙක් සෙට් වෙලා ඉදලා තියෙනවා මුු එකි එක්ක පැනලා තියෙන්නෙ

    එහෙනම් ඌ ගොඩයයි කොහොම හරි... ඕවයින් වෙන්නේ හරියට යන්න try කරන උන්ට කෙළවෙන එක.. වීසා interview එකේ 100% ඇත්ත කියන්න ගියාමත් fail වෙනවා.. මට office එක හරහා L1B visa apply කරපු වෙලාවේ විසා officer මගෙන් project එකේ කියක් ඉන්නවද කියල ඇහුවා.. මම ඇත්ත ගාන (50 විතර, scrum team ගොඩක් තිසා 50 විතර project එකේ ඉන්නවා ) කිව්වා නිසා, ඔක්කොම අයගෙන් මට විතරයි task එක කරන්න පුළුවන් කියල විස්වාස කරන්න අමාරුයි කියල fail කලා.. සති 2 විතර පස්සේ අපේ වෙන එකෙක් ගියා interview ඌ කියල project එකේ 6 යි කියල.. ඌ ට වීසා stamp කරලා තිබ්බා

    එහෙ ඉන්න ඕන නෑ . කැනඩාවට බ්‍රෝඩර් ක්‍රොස් කරානම් එහෙ රිෆියුජි වීස ගන්න පුලුවන් . ඊට පස්සෙ මෙහෙ මොකෙක් හරි දේශපාලුවෙක් හරි මොකෙක් හරි ඌව මරන්න ඉන්නව කියල නඩුවක් ෆයිල් කරානම් අවුරුදු 4ක් 5ක් යනකොට ගොඩ . ඔහොම තමා ගොඩක් සින්හලු දෙමලු රටේ නම කැත කරන්නෙ

    youtube documentary එකක් දැකල තියනවා ඔයා සීන් එක Nigerian උන් වගයක් canada border cross කරනවා