Green card hambunatama madi, uba sponsor kenek hoyaganna ona USA walin.
Nadayek hari wena mokak hari connection ekak thiyena kenek.
ehenam therumak nane ban

man hituwe free yana dena ekak kiyala

Green card hambunatama madi, uba sponsor kenek hoyaganna ona USA walin.
Nadayek hari wena mokak hari connection ekak thiyena kenek.

ehenam therumak nane ban
man hituwe free yana dena ekak kiyala![]()
මචන් green card එක ඇදිල එහෙ ගිහාම මොනවද බන් තියෙන වාසි. PR ලැබෙන කෙනෙක්ගෙයි green card ලැබෙන කෙනෙක්ගෙයි තියෙන වෙනස මොකක්ද, මම අහලා තියෙනවා green card අයට නම් ජොබ් එහෙම සෙට් කරනව කියලා රජයෙන්ම.

දාපු threads අනුව Green card ලැබිල කියල හිතන්න පුළුවන් members ල 2 ක් elakiri යේ ඉන්නවා, එයාල මේ thread එක දකින්න නැතුව ඇති.. එයාල thread එකට tag කරන්න elakiri එකේ feature එකක් තියනවද?
Eka nam hoda wadak anith ayage pahasuwata.
Kawuda ban e aya?
මෙහේ උපාදියට එහේTaxi Driving ද හම්බුවෙන්නේ.
එහෙ ඉන්න ඕන නෑ . කැනඩාවට බ්‍රෝඩර් ක්‍රොස් කරානම් එහෙ රිෆියුජි වීස ගන්න පුලුවන් . ඊට පස්සෙ මෙහෙ මොකෙක් හරි දේශපාලුවෙක් හරි මොකෙක් හරි ඌව මරන්න ඉන්නව කියල නඩුවක් ෆයිල් කරානම් අවුරුදු 4ක් 5ක් යනකොට ගොඩ . ඔහොම තමා ගොඩක් සින්හලු දෙමලු රටේ නම කැත කරන්නෙ

යකෝ අරකා මේකා ගියපුවයි , කොරන එව්වයෙනුයි වැඩක් නැහැ..
උඹලත් දාපල්ලා... දාල ඇදෙනකම් උඩ බලන් ඉන්නත් එපා.. පොට්ට
චෑන්ස් එහෙකට හරි ඇදුනොත් කරන්න දෙයක්, සර්වයිවල් ප්ලෑනක්
ගහගෙන ඉඳපල්ලා..
අනික තමයි ටැක්සි ඩ්‍රයිවර්ද , තෙල් ගහනවද කියන දේවල් වැඩකුත්
නැහැ... සාදාරණ විදිහකට ජීවත් වෙන්නයි , සතුටක් ලබන්නයි
ආදායමක් හොයාගන්න පුළුවන් මාස 3, 4 වත් යද්දී...
ඉංගිරීසිය උනත් මාස 5, 6 යද්දී ඉබේම හරියනවා.. ඒවා ගැන බයක්
වෙන්න කාරී නැතුවා ..![]()

eka attha ban lankawta wela eka ekaa diyunu wenawata anchi ada ada innathuwa deshapaluwo passe kade gihin job hoya hoya innathuwa oyawage ratakata gihin koi job eka kalath kisi aulak naaa saadaranenne salli hamba karanne (eetah man ahala thiyana widiyata oya kiyana job wlata padi wadilu ambanekata ape lankawen yana godak doctorrs la eengineers oya job karanawalu wadipura kiyak hari hoyaganna kiyala)US wala innakawuru hari innawada?Green card sponsorship eka onawelaa thiyenawaa.
inteview me mase. someone plsssss.... help..

මෙහේ උපාදියට එහේTaxi Driving ද හම්බුවෙන්නේ.

eka attha ban lankawta wela eka ekaa diyunu wenawata anchi ada ada innathuwa deshapaluwo passe kade gihin job hoya hoya innathuwa oyawage ratakata gihin koi job eka kalath kisi aulak naaa saadaranenne salli hamba karanne (eetah man ahala thiyana widiyata oya kiyana job wlata padi wadilu ambanekata ape lankawen yana godak doctorrs la eengineers oya job karanawalu wadipura kiyak hari hoyaganna kiyala)

pinata work karanne naha ne status thibba kiyala ?