ග්‍රීන් ටී හෙල්ප්

VLearn

Banned
Jun 29, 2015
43
13
0
ග්‍රීන් ටී හෙල්ප්

මචන් ග්‍රීන් ටී ලූස් ගන්න තියද ඒ කිව්වෙ අර අපි නිකන් තේ කොල කඩෙන් ගේනව වගේ?? නිකන් කඩවල් වල තිය්ද බ්න් ? ගනන් කොහමද බ්න්? එහෙම නැත්නම් අර ෆාමසි වල තියන ෆැඩ්නා ශේප් අප් ටී එහෙමත් ඒ වගේමද බ්න් ? ඔහමද බ්න් ඔවයි ගනන්?
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    loose ganna nam nadda koheda. Green tea nam mokath ekai. Umbata kettu wennada one. gym eke dial eka schedule ekak dunna sathi 2n mage 8Kg adu una.
    :P:P:P
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ෆුඩ් සිටි වල තියද ? ගනන් කොහමද?

    GBDX4gq.png
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2 weeks -------> 8 kg :shocked::shocked:
    sure da?????

    schedule eka kiyapanko ban balanda.

    Weight Before gym 80Kg.

    6.00 - Green Tea

    7.30 - Kadala ata 20k withara

    11.00 - Lemon juice

    2.00 - Rathu bathui bitthara sudu madekui. elawalu tikakuth daaganin. Bath koppen 2i daanne.

    5.00 - Black coffee.

    7.30 - Strawberry

    10.00 - Lemon Juice

    11.00 - Green Apple

    11.20 - Green Tea

    After 2 weeksweight 72Kg.
    Dan thawa adu welada danne na.

    Gas tiyenawa nam tikak wadiyen kaapan udeta. nattham gas wadi wela mala magulak wei. Gym yannath one ithin. Mewagenma adu wenne na.
     
    • Like
    Reactions: laMir

    VLearn

    Banned
    Jun 29, 2015
    43
    13
    0
    loose ganna nam nadda koheda. Green tea nam mokath ekai. Umbata kettu wennada one. gym eke dial eka schedule ekak dunna sathi 2n mage 8Kg adu una.
    :P:P:P

    :lol: යකෝ මං තමයි එලකිරියෙ කෙට්ටුම එකා :lol: