ග්‍රීන් හවුස් එකක් හදන්න හිතන් ඉන්නවා

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    ග්‍රීන් හවුස් එකක් හදන්න හිතන් ඉන්නවා අපේ ගෙදර ස්ලැබ් එක උඩ (දෙවනි තට්ටුවේ), වැඩේ සාර්ථක වෙයිද? කොහොමද කරන්න ඕනි?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මුලින්ම ස්ලැබ් එක waterproof කරගන්න ඕන නේද, මොකද ගස් වලට වතුර දානවා ඒව ස්ලැබ් එක උඩට වැටෙනවා, ග්‍රීන් හවුස් එක නිසා ඒ වතුර වේලෙන්නෙත් නැතිව දවස් ගනන් තියනවානේ
    ඊට පස්සෙ කරන දෙයක් කරපන්, waterproof කරලා ඒක උඩින් බදාම ලේයර් එකක් කපලා වගේ පටන් ගත්තා නම් හරි
    නැත්නම් ඕක උඩ ඇවිදිනකොට waterproof එක ඩැමේජ් වෙනවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl

    greenhouse athule hydroponic kalanam e prashneth wisadanna puluwan
     
    ඒත් බන් කොහොම කරත් ගස් වලට වතුර දාන්න වෙනවානේ, ඒව බිමට හැලෙන එක නතර කරන්න හරි අමාරුයිනේ
    එහෙම නං හොඳට ප්ලෑන් කරලා හිල් නැති බාජනවල හිටවලා, drip irrigation වගේ එකක් කරන්න ඕන.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඒත් බන් කොහොම කරත් ගස් වලට වතුර දාන්න වෙනවානේ, ඒව බිමට හැලෙන එක නතර කරන්න හරි අමාරුයිනේ
    එහෙම නං හොඳට ප්ලෑන් කරලා හිල් නැති බාජනවල හිටවලා, drip irrigation වගේ එකක් කරන්න ඕන.

    wathura danna oni naha me bata walin circulate wenawa

    Best-Hydroponic-System-for-Healthy-Plants-Cover-715x1024.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුලින්ම ස්ලැබ් එක waterproof කරගන්න ඕන නේද, මොකද ගස් වලට වතුර දානවා ඒව ස්ලැබ් එක උඩට වැටෙනවා, ග්‍රීන් හවුස් එක නිසා ඒ වතුර වේලෙන්නෙත් නැතිව දවස් ගනන් තියනවානේ
    ඊට පස්සෙ කරන දෙයක් කරපන්, waterproof කරලා ඒක උඩින් බදාම ලේයර් එකක් කපලා වගේ පටන් ගත්තා නම් හරි
    නැත්නම් ඕක උඩ ඇවිදිනකොට waterproof එක ඩැමේජ් වෙනවා

    20 years parana slab ekak tiyenawa 3 inch witara
    toilet / barthroom eka empty space
    water proof kala paint eka yanawa
    eka uda cement kolapu para adala polythene dala wade kaloth aulda ?
    lokuwata strong natuwa ati slab eka
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    20 years parana slab ekak tiyenawa 3 inch witara
    toilet / barthroom eka empty space
    water proof kala paint eka yanawa
    eka uda cement kolapu para adala polythene dala wade kaloth aulda ?
    lokuwata strong natuwa ati slab eka
    ගොඩක් පරන එකක් නං හරියට දන්න කාගෙන් හරි ඇහුවා නං හරි නේද, waterproof එක ගිහින් වතුර ස්ලැබ් එකේ ඇතුලට ගිහින් නම් ඒවට මොන මොනවා හරි සොලූශන් දාන්න වෙයිද දන්නෙ නැහැනේ
     
    • Like
    Reactions: Solo Rider