ග්රීන් හවුස් එකක් හදන්න හිතන් ඉන්නවා අපේ ගෙදර ස්ලැබ් එක උඩ (දෙවනි තට්ටුවේ), වැඩේ සාර්ථක වෙයිද? කොහොමද කරන්න ඕනි?
මුලින්ම ස්ලැබ් එක waterproof කරගන්න ඕන නේද, මොකද ගස් වලට වතුර දානවා ඒව ස්ලැබ් එක උඩට වැටෙනවා, ග්රීන් හවුස් එක නිසා ඒ වතුර වේලෙන්නෙත් නැතිව දවස් ගනන් තියනවානේ
ඊට පස්සෙ කරන දෙයක් කරපන්, waterproof කරලා ඒක උඩින් බදාම ලේයර් එකක් කපලා වගේ පටන් ගත්තා නම් හරි
නැත්නම් ඕක උඩ ඇවිදිනකොට waterproof එක ඩැමේජ් වෙනවා
ඒත් බන් කොහොම කරත් ගස් වලට වතුර දාන්න වෙනවානේ, ඒව බිමට හැලෙන එක නතර කරන්න හරි අමාරුයිනේgreenhouse athule hydroponic kalanam e prashneth wisadanna puluwan
ඒත් බන් කොහොම කරත් ගස් වලට වතුර දාන්න වෙනවානේ, ඒව බිමට හැලෙන එක නතර කරන්න හරි අමාරුයිනේ
එහෙම නං හොඳට ප්ලෑන් කරලා හිල් නැති බාජනවල හිටවලා, drip irrigation වගේ එකක් කරන්න ඕන.

මුලින්ම ස්ලැබ් එක waterproof කරගන්න ඕන නේද, මොකද ගස් වලට වතුර දානවා ඒව ස්ලැබ් එක උඩට වැටෙනවා, ග්රීන් හවුස් එක නිසා ඒ වතුර වේලෙන්නෙත් නැතිව දවස් ගනන් තියනවානේ
ඊට පස්සෙ කරන දෙයක් කරපන්, waterproof කරලා ඒක උඩින් බදාම ලේයර් එකක් කපලා වගේ පටන් ගත්තා නම් හරි
නැත්නම් ඕක උඩ ඇවිදිනකොට waterproof එක ඩැමේජ් වෙනවා
ගොඩක් පරන එකක් නං හරියට දන්න කාගෙන් හරි ඇහුවා නං හරි නේද, waterproof එක ගිහින් වතුර ස්ලැබ් එකේ ඇතුලට ගිහින් නම් ඒවට මොන මොනවා හරි සොලූශන් දාන්න වෙයිද දන්නෙ නැහැනේ20 years parana slab ekak tiyenawa 3 inch witara
toilet / barthroom eka empty space
water proof kala paint eka yanawa
eka uda cement kolapu para adala polythene dala wade kaloth aulda ?
lokuwata strong natuwa ati slab eka