ග්‍රීන්_කාර්ඩ්_අවලංගු_වෙන_ලකුණු

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
ග්‍රීන්_කාර්ඩ්_අවලංගු_වෙන_ලකුණු

ඇමරිකානු ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය අවංගු කිරීමට සැරසෙයි

nintchdbpict000363829876-735x400.jpg

ඊයේ දිනයේ නිව් යෝර්ක් ප්‍රහාරයෙන් පසුව අද දින ප්‍රවෘත්ති මාධ්‍ය සාකච්චාවකට එක්වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශකර සිටියේ තමා හැකි ඉක්මනින් කොන්ග්‍රසය සමග සාකච්චා කොට ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය අවලංගු කිරීමට පියවර ගන්නා බවය. නිව් යෝර්ක් ප්‍රහාරකයා ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත්තේ ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය හරහාය. ඇත්තටම අපට ලොතරැයි ක්‍රමයට සංක්‍රමනිකයින් ගෙන්නා ගන්න අවශ්‍ය නැහැ. මේ ක්‍රමය තුලින් ත්‍රස්තවාදීන් රටට පැමිණෙනවා. අපට අවශ්‍ය වන්නේ ඇමරිකාවට ආදරය කරන මිනිස්සු. ඒවගේම ඇමරිකාවේ ආරක්ෂාව ගැන සිතන මිනිසුන් මිසක් ත්‍රස්තවාදීන් නොවෙයි. එයට අමතරව ඇමරිකාවේ අධිකරණ පද්ධතිය ද ට්‍රම්ප්ගේ දෝෂ දර්ශනයට ලක්විය.

නිව්යෝර්ක් ප්‍රහාරකයා සම්බධයෙන් කුමන පියවරක් ගන්නේදැයි මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ .. ඔහුව කියුබාවේ ගුවන්ටානාමෝ බේ සිර කඳවුරට ( Guantanamo Bay detention camp ) යවන බව පැවසිය. මේ වනවිට ප්‍රහාරකයා බෙල්වෙයු ( Bellevue ) රෝහලේ දැඩි රැකවල් මධ්‍යයේ ප්‍රතිකාර ලබන අතර බලධාරීන් විසින් ප්‍රකාශ කිහිපයක්ද සටහන් කොට ගෙන ඇත.

Source www.lokapuwath.com ( ලෝක පුවත් )
 
Last edited:

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    26.gif

    හඃ... හඃ......හා......!!.

    ව්‍යවස්ථා හදල, බලය බෙදල, wifi දීල, බැංකු හොරුන්ට දඬුවම් දීල, කාර් දීල එහෙම
    හෙට අනිද්දා මේ රට තව්තිසාවක් වෙද්දි

    සිරි ලංකාවෙ අපිටනම් "ග්‍රීන් කාඩ්" මක්කටෙයි...?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    very good :) some of our roaring lions here wanted to leave their mother for a greencard

    :yes::yes:
    උන්ගේ කටේ තියෙන්නේම ---ලංකාවෙ ජරා මිනිස්සු මට පේන්නම බෑ.. ලංකාවනන් මහ ජරා රටක්--
    හැබැයි උන් දන්නෙ නැහැ උනුත් ලංකාවෙම ජාතක වෙච්ච උන් බව..
    :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැඩි රැකවල් මධ්‍යයේ ප්‍රතිකාර ලබනව :dull: ඇමරිකාවෙ මිනිස්සු ගෙවන බදු සල්ලි අහක ගිහිං නෑ එහෙනං ඔය ත්‍රස්තවාදීන්ට නිකං බෙහෙත් කරන්නෙ :D නිකං මනුස්සයෙක්ට බෙහෙත් ගන්න තමා නිදහස් සෞඛ්‍ය සේවය දෙන්න බැරි ගොං හෑත්ත :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    දැඩි රැකවල් මධ්‍යයේ ප්‍රතිකාර ලබනව :dull: ඇමරිකාවෙ මිනිස්සු ගෙවන බදු සල්ලි අහක ගිහිං නෑ එහෙනං ඔය ත්‍රස්තවාදීන්ට නිකං බෙහෙත් කරන්නෙ :D නිකං මනුස්සයෙක්ට බෙහෙත් ගන්න තමා නිදහස් සෞඛ්‍ය සේවය දෙන්න බැරි ගොං හෑත්ත :lol:

    ඉතින් යකෝ ඌ මළොත් කාගෙන්ද ප්‍රශ්න කරන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් යකෝ ඌ මළොත් කාගෙන්ද ප්‍රශ්න කරන්නේ.

    එහෙනං අඩුම ගානෙ ඔය වගේ උන්ගෙ දේපලවත් රජයට ගන්න ඕනෙ බෙහෙත් කරන එකට හිලව් වෙන්න :dull: ප්‍රශ්න කල්ල මරල දාන්න තියෙන්නෙ :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ග්‍රීන්_කාර්ඩ්_අවලංගු_වෙ... 11-02-2017 02:55 PM ලංකාවෙ ජරා මිනිස්සු මට පේන්නම බෑ.. ලංකාවනන#

    ලංකාවෙ ඉදන්ම ලංකාවෙ මිනිස්සුන්ටම ජාතක වෙච්ච පරයෙක් සුද්දන්ට පුප දෙන්න යන්න තියෙන කෑදර කම නිසාම මම දාපු එකට රිදිලහ්... එක්කො තාත්තා සුද්දෙක්... නැත්නන් අම්ම වැල්ලට ගිහින් .....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    --ලංකාවෙ ජරා මිනිස්සු මට පේන්නම බෑ.. ලංකාවනන් මහ ජරා රටක්--
    ලංකාවෙ ඉන්න පර සුද්දන්ට ජාතක වෙච්ච උන්ගේ අදෝනාව..
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    --ලංකාවෙ ජරා මිනිස්සු මට පේන්නම බෑ.. ලංකාවනන් මහ ජරා රටක්--
    ලංකාවෙ ඉන්න පර සුද්දන්ට ජාතක වෙච්ච උන්ගේ අදෝනාව..

    ridila™:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    --ලංකාවෙ ජරා මිනිස්සු මට පේන්නම බෑ.. ලංකාවනන් මහ ජරා රටක්--
    ලංකාවෙ ඉන්න පර සුද්දන්ට ජාතක වෙච්ච උන්ගේ අදෝනාව..

    ඇත්තනේ :baffled::rofl:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    :yes::yes:
    උන්ගේ කටේ තියෙන්නේම ---ලංකාවෙ ජරා මිනිස්සු මට පේන්නම බෑ.. ලංකාවනන් මහ ජරා රටක්--
    හැබැයි උන් දන්නෙ නැහැ උනුත් ලංකාවෙම ජාතක වෙච්ච උන් බව..
    :yes::yes:

    :yes:

    they're cutting my rep as well :lol:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    maw rata anatha karala US yana ape singha patawunta american purawasibawaya dena eka nayaata kiri powanawa wage wadak. kochchara kiri dunnath nayaa kiri dunna ekawa dashta karanawa. maw rata anatha karala ena ayata purawsibayawa dena eken americawa monawada balaporoththu wenne ? dushkara kaalayak aapu dawasata me aya thamange maw ratata karapu wadey americawatath karai.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    maw rata anatha karala US yana ape singha patawunta american purawasibawaya dena eka nayaata kiri powanawa wage wadak. kochchara kiri dunnath nayaa kiri dunna ekawa dashta karanawa. maw rata anatha karala ena ayata purawsibayawa dena eken americawa monawada balaporoththu wenne ? dushkara kaalayak aapu dawasata me aya thamange maw ratata karapu wadey americawatath karai.

    ඉතිං බං ඇමරිකාවට දුශ්කර කාලයක් එන කාලෙක ඔය ගිය අයගෙ මුණුබුරොත් ලමයි හදල ඉඳියි ඒ කාලෙ වෙනකොට ඒගොල්ලෙ ඇමරිකන් පුරවැසියො වෙලා ඉවරයි එතකොට ඒගොල්ලො ඇමරිකන් මාතාව වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන තත්වෙට පත් වෙලා :yes: දැන් ඔය අප්‍රිකාවෙන් ගෙනාපු නිග්ගො ඇමරිකන් මාතාව වෙනුවෙන් දිවි පුදන්නෙ ඒ වගේ තමා :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    maw rata anatha karala US yana ape singha patawunta american purawasibawaya dena eka nayaata kiri powanawa wage wadak. kochchara kiri dunnath nayaa kiri dunna ekawa dashta karanawa. maw rata anatha karala ena ayata purawsibayawa dena eken americawa monawada balaporoththu wenne ? dushkara kaalayak aapu dawasata me aya thamange maw ratata karapu wadey americawatath karai.

    at the present situation,
    No America = no world
    truth hurts