ග්‍රීන්_කාර්ඩ්_අවලංගු_වෙන_ලකුණු
ඇමරිකානු ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය අවංගු කිරීමට සැරසෙයි
ඊයේ දිනයේ නිව් යෝර්ක් ප්‍රහාරයෙන් පසුව අද දින ප්රවෘත්ති මාධ්‍ය සාකච්චාවකට එක්වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශකර සිටියේ තමා හැකි ඉක්මනින් කොන්ග්රසය සමග සාකච්චා කොට ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය අවලංගු කිරීමට පියවර ගන්නා බවය. නිව් යෝර්ක් ප්‍රහාරකයා ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත්තේ ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය හරහාය. ඇත්තටම අපට ලොතරැයි ක්‍රමයට සංක්රමනිකයින් ගෙන්නා ගන්න අවශ්‍ය නැහැ. මේ ක්‍රමය තුලින් ත්රස්තවාදීන් රටට පැමිණෙනවා. අපට අවශ්‍ය වන්නේ ඇමරිකාවට ආදරය කරන මිනිස්සු. ඒවගේම ඇමරිකාවේ ආරක්ෂාව ගැන සිතන මිනිසුන් මිසක් ත්රස්තවාදීන් නොවෙයි. එයට අමතරව ඇමරිකාවේ අධිකරණ පද්ධතිය ද ට්‍රම්ප්ගේ දෝෂ දර්ශනයට ලක්විය.
නිව්යෝර්ක් ප්‍රහාරකයා සම්බධයෙන් කුමන පියවරක් ගන්නේදැයි මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ .. ඔහුව කියුබාවේ ගුවන්ටානාමෝ බේ සිර කඳවුරට ( Guantanamo Bay detention camp ) යවන බව පැවසිය. මේ වනවිට ප්‍රහාරකයා බෙල්වෙයු ( Bellevue ) රෝහලේ දැඩි රැකවල් මධ්‍යයේ ප්‍රතිකාර ලබන අතර බලධාරීන් විසින් ප්‍රකාශ කිහිපයක්ද සටහන් කොට ගෙන ඇත.
Source www.lokapuwath.com ( ලෝක පුවත් )

Last edited:
some of our roaring lions here wanted to leave their mother for a greencard

ඇමරිකාවෙ මිනිස්සු ගෙවන බදු සල්ලි අහක ගිහිං නෑ එහෙනං ඔය ත්රස්තවාදීන්ට නිකං බෙහෙත් කරන්නෙ
නිකං මනුස්සයෙක්ට බෙහෙත් ගන්න තමා නිදහස් සෞඛ්‍ය සේවය දෙන්න බැරි ගොං හෑත්ත