ග්‍රීස්‌ යකා

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ග්‍රීස්‌ යකා මිථ්‍යාවක්‌ද? කුමන්ත්‍රණයක්‌ද?

    අතීතයේ යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆඩ් දොරේ අප්පා මහතා ඝාතනය කරද්දී ප්‍රභාකරන් යනු හය දෙනකුගේ කල්ලියක්‌ ගොඩනගාගෙන යාපනයේ දඟලමින් සිටි මැරයකු විය. අද භාෂාවෙන් කිවහොත් පාතාලයකු වූවේය.

    එහෙත් පසු කලකදී තිස්‌ වසරක්‌ පුරාවට මේ රටම ලේ විලක්‌ කරමින් ම්ලේච්ඡ ත්‍රස්‌තවාදයේ ශාපයෙන් රටත් ජනතාවත් සමග සියල්ල වැනසූ නරුමයා වූයේද ඒ පාතාලයාමය. එදා ජයවර්ධන රජයට සර්පයා දැක දැකත් පොල්ලක්‌ ගෙන උගේ ඔලුව තලා දමන්නට බැරි වූ පාපයෙන් මුළු රටත් ජනතාවත් තිස්‌ වසරක්‌ පුරාවටම විඳෙව්වේය. එහෙයින් අද එකම ශ්‍රී ලාංකික ජාතියක්‌ ලෙස අප යන ගමනේදී එකී පාඩම් අපට කිසිදා අමතක නොවිය යුතුමය. "ගින්නක්‌ නොෙමැතිව දුමක්‌ නොනගිතියි" යනුවෙන් වූ එක්‌තරා අපූරු කියමනක්‌ අපේ ජන වහරේ වන්නේය. අද පවතින "ගීස්‌ යකා" සම්බන්ධයෙන්ද දැන් අපට කීමට ඇත්තේ ඒ කතාවමය.

    රත්නපුර ඇහැළියගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සැරිසරන කලු ඇඳගත් මාරයකු වයෝවෘධ කාන්තාවන්ට අතවර කර මරා දමන බවට වූ බිය ජනක කතා පොඡ්ජ සමග කරලියට ආ "ග්‍රීස්‌ යකා" භීෂණය දැන් මුළු රටම වෙලාගෙන අහවරව තිබේ.

    එසේ කරලියට පැමිණි ග්‍රීස්‌ යකා මේ වන විට මෙරට ජනසමාජයෙන් ඔබ්බට යමින් "ෆේස්‌ බුක්‌" අන්තර්ජාල අඩවිය සමග ගෝලීය තලය දක්‌වාම වේගවත් ගමනකද යෙදී සිටී.

    ග්‍රීස්‌ යකාගේ එකී වේගවත් ගමන තුළ අද වන විට මෙරට ජනසමාජය තුළ ඇති වූ සහ දැනුදු ඇතිවෙමින් තිබෙන්නා වූ අඳුරු සිදුවීම් දෙස විමර්ශනාත්මකව බැලීමේදී මේ අරබයා රටේ ජනතාව තුළ ඇත්තේ පැහැදිලි තිගැස්‌මක්‌ බව නම් නොරහසකි.

    තිස්‌ වසරක්‌ පුරා මේ රට වැනසූ ප්‍රභාකරන්ගේ කුරිරු ත්‍රස්‌තවාදය අතු ගා දමා සියලු ජනී ජනයාගේ හදවත්වලට සැනසුමක්‌ එක්‌කර වර්තමානයේ අපි රටක්‌ වශයෙන් මහා සාම මාවතක පෙරට යමින් සිටිමු.

    එහෙත් අප යන ඒ ගමනේදී මේ "ග්‍රීස්‌ යකා" අද සියල්ල කනපිට පෙරලන දැවැන්ත හැරවුම් ලක්‍ෂයක පෙර නිමිති පහළ කරමින් නොසිටින්නේද? එය එසේ නොවේ යෑයි කියා එකවර ඉන් බැහැර වීමට මේ වන විට සිදුව ඇති සහ සිදු වෙමින් තිබෙන දේ පිළිබඳ සිහිබුද්ධියෙන් බැලීමේදී අපට හැකියාවක්‌ තිබේද?

    මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? වර්තමානයේ මේ අරබයා රජයේ එකම කතාව වී ඇත්තේ "ග්‍රීස්‌ යකා" යනු මිත්‍යාවක්‌. එහෙයින් ජනතාව කලබල නොවී සිටීම සිදු විය යුතු එකම දේ බවය.

    එහෙත් ජනතාව නිශ්ශබ්ද වූ පලියට මිථ්‍යාවක්‌ හෝ සැබෑවක්‌ වේවා මේ ග්‍රීස්‌ යකා කෙළිය තුළ ඇති පැහැදිලිව පෙනෙන්නට තිබෙන සහ ඇඟට දැනෙමින් තිබෙන බරපතල අවදානම පිළිබඳ නොසළකා සිටීමෙන් රටට අත් විය හැකි ඉරණම කුමක්‌ විය හැකිද?

    ජාතියක්‌ වශයෙන් බලා ඇස්‌ පියා ගන්නට නොව හොඳින් විමසා බලා අශ්වයා පනින්නට පෙර ඉස්‌තාලය වසා දැමිය හැකි ආකාරයේ පාඩම් ගොන්නක්‌ ඉතිහාසය විසින් අපට උරුම කර දී තිබෙන්නේය.

    ඉදින් එකී උරුමය අප සතුව තිබියදී, කෙටියෙන් කිවහොත් වැඩේ කරන්නට අඬු`ව තිබියදී අප ඉන් ප්‍රයෝජනයක්‌ නොගෙන අත පුච්චාගෙන දැඟලිය යුතු වන්නේද?

    අතීතයේ යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆඩ් දොරේ අප්පා මහතා ඝාතනය කරද්දී ප්‍රභාකරන් යනු හය දෙනකුගේ කල්ලියක්‌ ගොඩනගාගෙන යාපනයේ දඟලමින් සිටි මැරයකු විය. අද භාෂාවෙන් කිවහොත් පාතාලයකු වූවේය.

    එහෙත් පසු කලකදී තිස්‌ වසරක්‌ පුරාවට මේ රටම ලේ විලක්‌ කරමින් ම්ලේච්ඡ ත්‍රස්‌තවාදයේ ශාපයෙන් රටත් ජනතාවත් සමග සියල්ල වැනසූ නරුමයා වූයේද ඒ පාතාලයාමය.

    එදා ජයවර්ධන රජයට සර්පයා දැක දැකත් පොල්ලක්‌ ගෙන උගේ ඔලුව තලා දමන්නට බැරි වූ පාපයෙන් මුළු රටත් ජනතාවත් තිස්‌ වසරක්‌ පුරාවටම විඳෙව්වේය. එහෙයින් අද එකම ශ්‍රී ලාංකික ජාතියක්‌ ලෙස අප යන ගමනේදී එකී පාඩම් අපට කිසිදා අමතක නොවිය යුතුමය.

    "ගින්නක්‌ නොෙමැතිව දුමක්‌ නොනගිතියි" යනුවෙන් වූ එක්‌තරා අපූරු කියමනක්‌ අපේ ජන වහරේ වන්නේය. අද පවතින "ගීස්‌ යකා" සම්බන්ධයෙන්ද දැන් අපට කීමට ඇත්තේ ඒ කතාවමය.

    රත්නපුරේ ඇහැළියගොඩ කලු ඇඳගත් ඝාතකයාගෙන් ඇරඹී රට පුරා ගම් නියම් ගම් හරහා ගොස්‌ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශය ගිනි තබා මඩකලපුව, අක්‌කරපත්තුව වැනි ප්‍රදේශ ඔස්‌සේ ගමන් කරමින් සිටි මේ "ග්‍රීස්‌ යකා" පෙරේදා (21 වැනිදා) වන විට කොළඹට පැමිණි එදිනම රාත්‍රියේ පුත්තලමෙන් මතුවූයේය.

    ඒද නිකම්ම නොව. පුත්ලමේ ගමක සිටි මිනිසුන් පස්‌ දෙනකුට තුවාල සිදුවී මිනිසුන් වෙනුවෙන් පෙරට ගිය පොලිස්‌ නිලධාරියකුගේ ජීවිතයද උදුරා ගනිමිනි.

    "ග්‍රීස්‌ යකා" රට පුරා ගිය මේ වටකුරු ගමනේදී පුත්ලමේ පොලිස්‌ නිලධාරියා සේම මේ වන විට ජීවිතවලින් වන්දි ගෙවූ අහිංසකයන්ගේ ගණන හතරකි. ඉන් දෙදෙනකුම මිය ගියේ වතුකර ප්‍රදේශයකදී තැති ගත් මිනිසුන් පිරිසක්‌ අන්ධයන් සේ එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයකිනි.

    රජය කියන ලෙස "ග්‍රීස්‌ යකා" යනු මිත්‍යාවක්‌ නම මේ අහිංසක මිනිසුන්ට මෙවන් ඉරණමක්‌ අත් වූයේ ඇයි. එය මෙහිදී මතුවන පැහැදිලි ගැටලුවකි.

    "ග්‍රීස්‌ යකා" රටවටා ගිය මේ ගමනේදී පැහැදිලිවම පෙනෙන්ට වූ තවත් ලක්‍ෂණයක්‌ද වේ. එකී ලක්‍ෂණය වූයේ ග්‍රීස්‌ යකා වැඩිපුරම සැරිසැරුවේ සහ දැනුද සැරි සරමින් සිටින්නේ මේ රටේ මුස්‌ලිම්වරුන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශවල වීමය.

    මේ පිටුපස සංවිධානාත්මක මුස්‌ලිම් අන්තවාදී සංවිධානයක්‌ සිටින බව මේ වන විට ආරක්‍ෂක බුද්ධ අංශ වෙතද වාර්තා වී තිබෙන්නකි.

    "ග්‍රීස්‌ යකා"ගේ ඒ ගමනේදී මිනිසුන් සිව් දෙනකු ජීවිතවලින් වන්දි ගෙවීමට අමතරව අද මේරට තුළ සිදු වෙමින් තිබෙන අමුතු අකාරයේ වැඩපිළිවෙළක්‌ පිළිබඳවද මේ වන විට තොරතුරු ලැබෙමින් තිබේ.

    පසුගිය දිනවල සහමුලින් වැනසුණු එල්ටීටීඊ සංවිධානයේ ලාංඡනය සහිතව අත් පත්‍රිකා තොගයක්‌ මඩකලපුව ප්‍රදේශයේ ජනතාව අතර බෙදී යන්නට වූයේ මෙකී ග්‍රීස්‌ යකා කාත්තන්කුඩි ප්‍රදේශය ගිනි ඇවිලීමෙන් පසුව විය.

    "අපි අවි භාර නොදුන්නෙමු. කිසිවෙකුත් කිසිවකුගේ කතා අසන්නට එපා. අප සතුව ඇති අවි අවැසි වේලාවට අවැසි තැනදී පත්තු වනු ඇත යනුවෙන් එකී අත්පත්‍රිකාවල සටහන් වී තිබී ඇත්තේය.

    එසේම පසුගිය දිනෙක අප මඩකලපුව නගර සභාවේ එක්‌තරා මන්ත්‍රිවරයකුගෙන් කළ විමසීමකදී ග්‍රීස්‌ යකාට මුවා වෙමින් සිදුවන තවත් බරපතල සිදුවීමක්‌ තොරතුරු හේ අපට හෙළි කළේ මෙසේය.

    "මෙහෙමයි. මේ වන විට පහුගිය කාලේ එල්ටීටීඊ එකේ ඉඳල හමුදාවට අහුවෙලා ආපු අය දැන් දැන් රෑට පොලු අරගෙන ග්‍රීස්‌ යකා හොයන්න කියලා එලියට බැහැලා තැන් තැන්වල රැස්‌වීම් තියනවා රජයට විරුද්ධව.

    ඒක පිටිපස්‌සේ ඉන්නේ මේ රටේ එක්‌තරා ද්‍රවිඩ දේශපාලන පක්‍ෂයක්‌. අද විදේශගතව සිටින එල්ටීටීඊ හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවත් ඔවුන් සමග ඉන්නවා. බොහෝ වෙලාවට අද විදේශගත ද්‍රවිඩ ඩයස්‌පොරාවේ අදහස්‌ සහ පණිවිඩ ඔවුන් මේ ප්‍රදේශයේ ජනතාව අතරට ගෙනයමින් සිටිනවා.

    එකී නාගරික මන්ත්‍රිවරයාගෙන් පසුව අපි අද නැගෙනහිර පළාතේ බරපතල ලෙස හොල්මන් කරමින් සිටින මේ ග්‍රීස්‌ යකා පිළිබඳ මඩකලපුව නගර සභාවේ නගරාධිපතිනී ශිවගීතා ප්‍රභාකරන් මහත්මියගෙන්ද කරුණු විමසීමක්‌ කළෙමු.

    ඔව්. මේ වන විට මේ පළාතේ ග්‍රීස්‌ යකා කියලා ජනතාව අතර මතයක්‌ පැතිර යැම මිථ්‍යාවක්‌ම නෙවෙයි. මම පෞද්ගලිකවම දැක්‌කා එසේ ග්‍රීස්‌ යකා ලෙස නිවසට කඩා වැදී කාන්තාවකට තුවාල කර පලා ගොස්‌ තිබෙන සිද්ධියක්‌.

    එහෙත් මෙහිදී පැහැදිලිවම කිව යුතු එක්‌ දෙයක්‌ තිබෙනවා. මේ පිටුපස ඉන්නේ රජයට එරෙහිව බරපතල කුමන්ත්‍රණයක්‌ කරගෙන යන පිරිසක්‌. ඒක ජනතාව දන්නේ නැහැ. අද මෙහේ ජනතාව මේ ග්‍රීස්‌ යකා භීෂණය සමග කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ රජයට.

    ඔවුන් අපට චෝදනා කරනවා. මේක කරන්නේ රජයෙන් ඇයි රජයට මේ පිළිබඳ විරෝධය පළ නොකරන්නේ කියලා. එහෙත් වෙන්නේ වෙන දෙයක්‌.

    මේ සමබන්ධයෙන් අපට අදහස්‌ දැක්‌වූ මඩකලපුව නගර සභාවේ තවත් මන්ත්‍රිවරයකු මෙතෙක්‌ කිසිසේත්ම එළියට නොපැමිණි කතාවක්‌ හෙළි කළේ මේ අන්දමිනි. මේක පිටුපස්‌සේ ඉන්නේ යුද්ධෙ කාලේ මේ ප්‍රදේශයේ වෙළෙඳ එකාධිකාරයක්‌ ගොඩ නගාගෙන සිටිය පිරිසක්‌. අද යුද්ධය ඉවරවෙලා නිසා පිටින් එන පුද්ගලයන් මේ ප්‍රදේශවල ජනතාව සමග Rජුවම සම්බන්ධවෙලා තමන්ගේ වෙළෙ¹ම් කරගෙන යනවා.

    එත් යුද්ධෙ කාලේ වුණේ ඒක නෙමේ. පිටින් එන අය තමන්ගේ වෙළෙ¹ම් කටයුතු සඳහා මේ ප්‍රදේශවල ජනතාව අතරට ගියේ මම ඉස්‌සේල්ලා කියපු මුස්‌ලිම් පිරිස හරහා.

    එත් දැන් Rජුවම ඒ කටයුතු සිදු වන නිසා ඔවුන්ගේ එකාධිකාරය බිඳවැටිලා. ඒ නිසා ඔවුන් තමයි ග්‍රීස්‌ යකෙක්‌ මවලා ජනතාව අතර බේද ඇති කරලා මේ විධිහට ක්‍රියා කරමින් සිටින්නේ.

    මේ සියල්ල අතරේ මේ වන විට ක්‍රියාත්මක රාමසාන් උත්සව සමයෙන් අනතුරුව නැගෙහිරි පළාතේ පොලිස්‌ ස්‌ථාන ඉලක්‌ක කර දැවැන්ත ප්‍රහාරයක්‌ දියක්‌ කිරීමේ සැළසුමක්‌ කරලියේ තිබෙන බවද වාර්තා වෙමින් තිබේ. මේ වන විට ආරක්‍ෂක බුද්ධි අංශ මගින්ද එම තත්ත්වය අනාවරණය කරගෙන තිබෙන්නකි.

    පසුගියදා පුත්තලමේ ඇතිවූ සිද්ධියේදී එම ප්‍රදේශයේ ජනතාව සැබැවින්ම ග්‍රීස්‌ යකෙකු අල්ලා ගත්තේය. අල්ලා ගත් ග්‍රීස්‌ යකා ගමේ ග්‍රාම සේවකට භාර දීමට යමින් සිටියදී කොහේදොa සිට ආ වෙඩි වරුෂාවකින් ග්‍රීස්‌ යකා අල්ලා ගත පිරිසේ පුද්ගලයන් කිහිප දෙනකු තුවාල ලැබූහ.

    පුත්ලමේ නොසන්සුන්කාරී තත්ත්වයක්‌ නිර්මාණය වීමට ආසන්නතම සහ ප්‍රධානතම හේතුව එයම වූයේය. පොලිස්‌ නිලධාරියා ප්‍රකෝප වූ පිරිසට මැදී වී මියෙනතුරුම ප්‍රහාරයකට ගොදුරු වූයේ එහිදීය. මේ වෙඩි තැබීම සිදු කළේ කවරෙක්‌ද? එය තවමත් අභිරහසකි. එහෙත් මෙහිදී අනිවාර්යයෙන්ම රජය කළ යුතු වැදගත්ම කටයුත්ත වන්නේ එකී වෙඩි තැබූ එකා හෝ පිරිස අනාවරණය කර ගැනීමය. මන්ද මේ ග්‍රීස්‌ යකා කතාවේ හොඳම හෙළිදරව්ව එතුළින් කර ගත හැකි බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බැවිනි.

    මෙම ග්‍රීස්‌ යකා සමග පෙරට එමින් තිබෙන භයානක තත්ත්වයන් කිහිපයක්‌ පිළිබඳ මෙහිදී අපි සැකෙවින් විස්‌තර කෙරුවෙමු. එක්‌ පසෙක මුස්‌ලිම් අන්තවාදී කුමන්ත්‍රණයකි. තවත් පසෙකින් මෙකී ග්‍රීස්‌ යකාට මුවා වී මළ පණ දෙන්නට සැරෙසෙන බව කියන හිටපු ත්‍රස්‌තවාදී කුමන්ත්‍රණයකි. ඒ පිටුපස රට තුළ ක්‍රියාත්මක එක්‌තරා ද්‍රවිඩ දේශපාලන පක්‍ෂයක්‌ සමග විදේශගත කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවද වේ.

    මේ යළිත් සටහන් කෙරුවේ අප කී එකී කරුණු අතරේ වෙන ඉතාම වැදගත්ම කොටස සහ භයානකම තත්ත්වය වන්නේය.

    ඉදින් මෙවන් තත්ත්වයක්‌ තුළ "ග්‍රීස්‌ යකා" යනු මිත්‍යාවක්‌ එහෙයින් ජනතාවට කලබල නොවී ඉන්නට යෑයි කීම පමණක්‌ සිදුකර රජය මෙය අමතක කරීමට කටයුතු කළහොත් එය කෙතරම් නිවැරදි විය හැකිද?

    අද මේ බිම සාමකාමී දේශයන් අතරින් එකක්‌ ලෙස ජාත්‍යන්තරය පවා පිළිගන්නා තැනට අපි ගමන් කර සිටින්නෙමු. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වේවා පසුගියදා ප්‍රසිද්ධියේම ආරක්‍ෂිත රාජ්‍යයක්‌ ලෙස ශ්‍රී ලංකාව නම් කළේය.

    අද අපි එවන් වට පිටාවක්‌ තුළ සංචාරක ව්‍යාපාරය ඇතුළුව ජාත්‍යන්තරයට රටේ දොරටු විවර කෙරෙන ආකාරයේ විවිධ ක්‍රමවේදයන් තුළින් රටේ අනාගතය අරබයා ගමනක යෙදී සිටින්නෙමු.

    එහෙත් මේ යන ග්‍රීස්‌ යකා රැල්ලේදී අවසානයට කිසි යම් කුමන්ත්‍රණකාරීන් පිරිසක්‌ විසින් ග්‍රීස්‌ යකාට බොම්බයක්‌ ඇටවීම වැනි භිහසුqණු ක්‍රියාදාමයක යෙදුණහොත් එදාට අපට අත්වන ඉරණම කුමක්‌ද?

    අනාවරණය වී තිබෙන පරිදි නැගෙනහිර ප්‍රදෙශයේ විෂ නැවත පැතිරී මේ ග්‍රීස්‌ යකාට මුවා වී මහා ගැටුමක්‌ නිර්මාණය කෙරුණහොත් අද සාමකාමී දේශයක්‌ ලෙස කියන මේ රට ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරීන් යළි කෙසේ හඳුන්වනු ඇතිද?

    එහෙයින් මේ සියල්ල දෙස බලා මෙකී ග්‍රීස්‌ යකා පිටුපස යම් පිරිසක්‌ හෝ කුමන්ත්‍රණකාරී සංවිධානයක්‌ එසේත් නැතහොත් වෙනයම් කවුරුන් හෝ වෙත්නම් ඒ පිළිබඳ සොයා බලා කල යුත්ත කිරීම රජයේ වගකීම නොවන්නේද?

    එසේ නොමැතිව නියපොත්තෙන් කඩන්නට තියෙන දේ පොරවෙන් කපන්නට සිතා නැවත වරක්‌ ජාතියක්‌ වශයෙන් අප ඇණ ගත යුතුද?

    සමන් ගමගේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ග්‍රීස් යකුන් මුස්ලිම් ත‍්‍රස්තවාදීන්ගේ වැඩක්- සිංහල රාවය

    ග්‍රීස් යකුන් සැකකරමින් සිදුකෙරෙන පහරදීම්වලට හා 'මුස්ලිම් ත්‍රස්තවාදයට' විරෝධය පළකරමින් ඊයේ (26) කොළඹ, විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතා ව්‍යාපාරයක නිරතවිය. 'සිංහල රාවය බෞද්ධ මධ්‍යස්ථානය' නමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි. අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් ග්‍රීස් යකුන් සැකකරමින් හමුදා කඳවුරු අසළට ගොස් සිදු කරන තර්ජන වහාම නවතන ලෙසද එම සංවිධානය එහිදී දැඩිලෙස පැවසිය.

    රටේ බොදු සත්වයින් වනසන අන්තවාදී මුස්ලිම් ජාතිකයින් දැන් ත්‍රස්තවාදයක් බවට පත් වෙමින් පවතින බවද එම සංවිධානය එහිදී අවධාරණය කළේය.

    එම ස්ථානයේ උද්ඝෝෂණ කිරීමෙන් අනතුරුව ඔවුන් ජනපතිවරයාට විශේෂ සංදේශයක් භාර දීම සඳහා අරලිය ගහ මන්දිරය වෙත ගමන් කරන ලදී. එම අවස්ථාවට පූජ්‍ය අක්මීමණ දයාරත්න හිමියන් සහභාගී විය.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ජිහාඩ් හා ඊළාම් නරුමයෝ

    traitor.jpg

    කහවත්තේ සිදුවූ ඝාතන රැල්ලත් සමග කරළියට පැමිණෙන්නේ ග්‍රීස් යකා යැයි කියාගත් මනංකල්පිත සංකල්පයයි. මෑත අතීතයේදී සිදුවූ ග්‍රී
    ස් ඇගගාගත් මානසික පීඩිතයින් ගෑණුන් භයකිරීමෙන් මෙම ග්‍රීස් යකා සංකල්පය ගොඩ නැගිනි. එය මැකීගොස් හමාර වී තිබියදී එකවිටම නැවත මෙම කාරණය කරළියට ඒම භයංකර සුලුවිය. නමුත් මෙහි ක්‍රියාවලිය දෙස නොත්යොමුකර බැලීමේදී පැහැදිළි වූ කාරණාව මෙම ලිපියෙන් පැවසීමට පසුබට නොවෙමි.

    ඊළාම් යනු නැවත නැවත මතක්කල යුතු කාරණාවක් නොවේ, එය ලබාගැනීමේ සටන යුධමය අතින් පරාධවී හමාරය. නමුත් අලුයට ගිණි සේ එම සංකල්පය හිත්හී තබාගත් නරුමයින් නැවත ක්‍රියාත්මක වීමට උත්සාහකරමින් සිටී. දෙමළ දේශපාලන පක්ෂයක් හරහා ඔවුන් නැවත ග්‍රීස්යකා පිටින් ගොඩනැගීමට උත්සාහ කරයි. ඒ ජාතිවාදී අරගලයක් හා හමුදාව පොළීසිය මෙයට හේත්තු කොට ජාත්‍යන්තරයට අමුතු කථාවක් පෙන්වාදීමයි. මඩකලපුවේ සිදුවූයේ එවැනි දෙයකි.ඔවුන් නාවිකහමුදා කදවුරට පවා ප්‍රහාර එල්ලකලේය. මාතෘභූමිය ත්‍රස්තයන්ගෙන් ගලවාගත් අප වීරයන්ට පහරදීම මොනතරම් නම් නිවට වැඩක්ද? ඒ අප සිංහලයන්ගේ ලේ කෝපකිරීමේ අරමුනයි.

    මේ කාරණාව මෙසේ ක්‍රියාත්මක වන අතර මෙහි හැංගිහොරා තවත් පිරිසක් සිටී, ඒ ජිහාඩ් නම් වූ අන්තවාදී කල්ලියයි. ජිහාඩ් යනු ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ ප්‍රසාරණය වීමේදී මුස්ලිම් නොවන සටන්කරැවන් වෙත දක්වන යුදමය ආයාසයයි. ජිහාඩ් යනු ඉස්ලාම් දහම තුල සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරැවන්‍ හෝ ප්‍රචන්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරින්ට යටත් නොවන රාජ්‍ය වලට විරැද්ධව දියත් කළ හැකිය. වර්තමාන මුස්ලිම්වරැන්ට අනුව ජිහාඩ් යනු ආරක්ෂාව සදහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ.
    අහිංසක පැදුරු වෙළෙන්දන් දෙදෙනෙක් මරාදැමෙන්නේ මේ අතරය , ඊට අමතරව පුත්තලමේදී රාජකාරියේ යෙදීසිටි පොළිස් කොස්තාපල් වරයෙක් මරාදමන ලදී.

    මොවුන්ගේ අරමුණැ රටතුල ග්‍රීස් යකෙක් මුදාහැර රාජ්‍ය අස්ථාවර කිරීමයි, තවද සිංහල ගම්තුළ මෙය කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරවීමයි. එවිට බොහෝ නූගත් පිරිස් ගමට පැමිණෙන ආගන්තුක පුද්ගලයන්ට පහරදීමටත් , මරාදැමීමටත් පෙලබේ. මෙය ලිපිය ලිවීමේ අරමුණ එය ඉතා පැහැදිළිව වටහා දීමයි. කිසිවිටකත් කිසිවෙකුට පහර නොදෙන්න , සැකසහිතනම් පොලිසීයට දන්වන්න. එයයි කල යුත්තේ. නීතිය අතට ගැනීමට ඔබට කිසිදු බලතලයක් නැත. මේ කරණය නිවැරදිව වටහාගන්න.

    මේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අස්ථාවර කර ජාත්‍යන්තරයට ඇගිල්ලෙන් ඇන මේකයි තත්වෙ යැයි කීමේ මූලික ක්‍රියාදාමයයි. මෙම කුමන්ත්‍රණකරුවන් , බොරුප්‍රචාරකයන්, අන්තවාදීන් ගැන හෝඩුවාවක් ඇත්නම් වහාම පොලීසියට දන්වන්න. එය මාතෘභූමිය නිවටයින්ගෙ බේරාගැනීමට මනා පිටුවහල්ක් වේවි
    .
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    hama muslim ekama ohoma na ..oya gama wala muslim un hena modai un witharak newe ape samahar unuth ehemai ..ekai ahinsaka minissunta jiwitha walin wandi gewanna une ..
     
    :yes::yes::yes::yes::yes: