ග්‍රීස්_යකෙක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
c5ceb3f5-7b57-40c4-821c-29a0418e07e7-460x276.jpeg


මේ දවස් වල නංගිලාගේ ගෙවල් පැත්තේ ග්‍රීස් යකෙක් ඇවිදිනවා කියල ආරංචියක් ඇවිත්. දැන් හැමෝම බයෙන් ඉන්නේ. එක නිසා අක්ක කිවුවා ඒගොල්ලන්ගේ ආරක්ෂාවට රැට ඇවිත් එහෙ ඇවිත් නවතින්න කියලා. පව් හොඳටම බයෙන් ඉන්නේ ඒගොල්ලන්.