ග්‍රීසියට අත් උන ඉරනම අපේ රටටත් අත් වේවිද?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝ බං ඒ දවස් වල ත්‍රෙඩ් දාපු ආර්ථික විශේෂඥ "rocat90"? නළුවෙක් නොව මොළයකින් රටේ ආර්ථිකය ගොඩ දාන්න ඌ සෑහෙන දර දිය ඇද්ද එකෙක්...
    ඌ හරියටම කියයි ලංකාව ග්‍රීසිය වගේ "දියුණු" වෙන්නේ කවදද කියල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ බං ඒ දවස් වල ත්‍රෙඩ් දාපු ආර්ථික විශේෂඥ "rocat90"? නළුවෙක් නොව මොළයකින් රටේ ආර්ථිකය ගොඩ දාන්න ඌ සෑහෙන දර දිය ඇද්ද එකෙක්...
    ඌ හරියටම කියයි ලංකාව ග්‍රීසිය වගේ "දියුණු" වෙන්නේ කවදද කියල..
    ලොල් මිනිහව හොයාගන්ඩත් නැ නේද.
     

    presty

    Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ හරියට දියුනු කරනව නම් ඔය ණව් ගෙවන එක මහ දෙයක් නෙවෙයි .මේ ආන්ඩුව මහින්දගෙ නම යයි කියල ඒ දෙකම අතැරළා තියෙන්නෙ.මහින්ද හිටිය නං ඕව ඔහොම වෙන්නෙ නැ.පව්ලෙ කාලකණ්ණි ටික කොන්ට්‍රොල් කරගෙන ඉන්න බැරි උනානෙ.දැන් ඉතිං පොන්නයො රට කනව බලන් ඉන්න වෙලා තියෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    33cm4nl.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලොල් මිනිහව හොයාගන්ඩත් නැ නේද.
    හ්ම්ම්.. ඌ නෑ.. තව පැටියා, isurueka, Loriyak... උන් දැන් පරණ profile අත ඇරලා, යහපාලන වෙනස නිසා... අලුත් ඒවායින් එනවා ඇති..

    ඔය ජින්ත ජිල්ලබකට කියන්නෙත් ෂුවර් එකට ඕකුන්ගෙන් එකෙක්...