ග්‍රීසියට මොනවා වෙයිද?

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Japan's Amari says Greek crisis won't severely hurt global economy

    Japan wala Economics Minister kiyala Greece wala crisis eka loke ta ehcara balapana ekak naha kiyala , mehema unoth hodai nathnam ooka digatama Anith European countries walath gihilla mala magulak wenne
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machn case eka gena hoyaddi dekke... eelagata creditors case eka enne Italy walata hari Portugal walata hari lu.. poddak meeka balapanko time have nam ...

    link ....

    kawuru mona kiwwath ,kohoma bennath api hemoma sathutu wenna ona lankawa wetenna giya ugulen gela wechchi ekata ... my3 supiri kiyanawa nemei, MR hitiyanam address nee ... mee seen 1 thama 2018di wage weddi apitath :rofl::rofl:... mahinda yuddeta errenna karapu anik wiyadam athi bahutharayak nasthi thama... maththala airport, harbour , galle seman tin etc etc ....
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machn case eka gena hoyaddi dekke... eelagata creditors case eka enne Italy walata hari Portugal walata hari lu.. poddak meeka balapanko time have nam ...

    link ....

    kawuru mona kiwwath ,kohoma bennath api hemoma sathutu wenna wenna lankawa wetenna giya ugulen gela wechchi ekata ... my3 supiri kiyanawa nemei MR hitiyanam address nee ... mee wage thama 2018di wage weddi apitath :rofl::rofl:... mahinda uddeta errenna karapu anik wiyadam athi bahutharayak nasthi... mathala airport, harbour , galle seman tin etc etc ....

    ඉටලි නම් මෙච්චර් දරුනු කේස් නැ. හැබැයි නාස්තිය වන්චාව ගිය ජනාදිපතිගේ කේස් වලට තියනව. පෘතුගාලේ කේස් එච්චර බර නැ බන්. මෙතන කේස් එක රට ඇතුලේ නය නෙමෙයි.. ක්‍රෙඩිටර්ස්ලා නොහිතපු විදියට බේල් අවුට්කලා ග්‍රීසිය. ඒකයි උනේ. ග්‍රීසියට සල්ලි දුන්න හොදටම වැඩියි.. උන්ට ගෙවන්න බැරි බව දැන දැන දුන්නා. දැන් දුන්න උන් අනාතයි. ගත්ත එකා ලිදේ.. අපේ මරා ගියාට අපි වලෙන් ගොඩ නැ බන්.. අපිත් මේ වගේ අර ගත්තු එවා ගෙවන්න තියනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    මේ ණය ගෙවන ග්‍රීසියට රටෙන් කෑල්ලක් දෙන්න වේවි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ණය ගෙවන ග්‍රීසියට රටෙන් කෑල්ලක් දෙන්න වේවි
    ග්‍රීසියේ බොන්ඩ්ස් අපේ ආන්ඩුවෙනුත් අරන් තිබ්බා ඉස්සර.. එව්වත් සොරි ඩොට් කොම්.. :baffled::baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    worst case scenario eka mokakda dan?
    මේ සීන් එක එක පාරක් අයිස්ලන්තෙට උනාලු. වර්ස්ට් කේස් එක මචන්, අන්තිමට අන්තිමට වෙන්නේ ගෙවන්නෙම නැත්තම් මාස හයකින් පස්සේ සම්බාදක දානවා ග්‍රීසියට. ගීසියයුරොසොන් එකෙන් අයින් කරයි. ආයේ යුරොසොන් පහසුකම් නැ. ෆ්‍රීඩම් ඔෆ් මූව්මන්ට්, යුරො ටැක්ස් ෆ්‍රී ට්‍රේඩ් මේ ඔක්කොම අහොසියි.. ඊට පස්සේ ඉතින් නරකාදියක් තමා හරි නායකයෙක් සෙට් වෙලා රට ගොඩ නොගත්තොත්.. මේකේ සැහෙන වාසි ගන්න බලන් ඉන්න උන් ඉන්නවා, ඒකයි ජර්මනියට ප්‍රෙශර් කරන්න බ්‍රිටිශ් උන් ඉඩ දෙන්නේ නැත්තේ. බැරි වෙලා හරි චීනේ හරි, රුසියාව හරි මැදිහත් වෙලා සෙටල්මන්ට් එකකට ආවොත්, නය වගේ නෙමෙයි, ඊට වඩා කේස් යුරොපෙට.. රශිය, චීන උන්ට ඔය ගාන නතින්ග්..
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    කෙල්ලො ලමයි හදන්නෙ නැති එකටත් වඩා මෙහෙ කොල්ලො මැරි නොකරන එක දැන් ස්ටයිල් එකක් කරන්.
    උන් සල්ලිම තමා හොයන්නෙ.
    කොටින්ම කිව්වොත් වැලක රඟපාන්නවත් උන් නැති තැනට ඇවිත්

    ඒකනෙ ඉතින් අපි මෙහෙ ඉන්නෙ
    ජින්ගි ජිකා

    japan eunta sri lankan = car horu
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මේ සීන් එක එක පාරක් අයිස්ලන්තෙට උනාලු. වර්ස්ට් කේස් එක මචන්, අන්තිමට අන්තිමට වෙන්නේ ගෙවන්නෙම නැත්තම් මාස හයකින් පස්සේ සම්බාදක දානවා ග්‍රීසියට. ගීසියයුරොසොන් එකෙන් අයින් කරයි. ආයේ යුරොසොන් පහසුකම් නැ. ෆ්‍රීඩම් ඔෆ් මූව්මන්ට්, යුරො ටැක්ස් ෆ්‍රී ට්‍රේඩ් මේ ඔක්කොම අහොසියි.. ඊට පස්සේ ඉතින් නරකාදියක් තමා හරි නායකයෙක් සෙට් වෙලා රට ගොඩ නොගත්තොත්.. මේකේ සැහෙන වාසි ගන්න බලන් ඉන්න උන් ඉන්නවා, ඒකයි ජර්මනියට ප්‍රෙශර් කරන්න බ්‍රිටිශ් උන් ඉඩ දෙන්නේ නැත්තේ. බැරි වෙලා හරි චීනේ හරි, රුසියාව හරි මැදිහත් වෙලා සෙටල්මන්ට් එකකට ආවොත්, නය වගේ නෙමෙයි, ඊට වඩා කේස් යුරොපෙට.. රශිය, චීන උන්ට ඔය ගාන නතින්ග්..

    Russia wata puluwanda Greece beraganna?
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    oka euro ekata kohoma balapaida bn..adu weida wadi weida? :baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oka euro ekata kohoma balapaida bn..adu weida wadi weida? :baffled::baffled:
    මේ කේස් එකේ අවුට්කම් එක මොක උනත් යුරො එක බහිනවා තව. ඒ වෙන කේස් නිසා. මේකේ බලපැම තියෙන්නේ කරන්සිවලට නෙමෙයි, ජර්මනියේ බොන්ඩ්, ෆ්‍රන්ශෙ බොන්ඩ්, එන්ගලන්තේ බොන්ඩ්, ස්ටොක්, යුඇස් ස්ටොක්, වොල්ස්ට්‍රීට් වගේ ඉන්ඩයිසීස් වලට. මොකද කරන්සි එහෙට ගියා මෙහෙට ගියා. නමුත් ස්ටොක් මාකට් එකෙන් මිලියන් ගනන් මිනිස්සු ප්‍රොෆිට් කේල්ම් කරලා සල්ලි අයින් කරගත්තොත් මාකට් සේරම වැටෙනවා..

    Russia wata puluwanda Greece beraganna?

    machan Screw Sl , nikan hari China hari Russia hari mey case ekata madhihath wunoth mokadka ban wenna puluwan narakama dey ?
    රශියා, චීන දෙකටම ග්‍රීසියට නය දෙන්න පුලුවන් මේකෙන් ගොඩ එන්න. නමුත් එක කලා කියන්නේ චීන, රශියා උන් යුරොපේ වද බැස්සා වගේ.. ඒකට යුඇස් උන් කැමති නැ. ඒකයි, ඇන්ජලා මර්කෙ ජර්මනියෙන්, ප්‍රන්ශෙන් හොලන්දේ වගේ අය සාකච්චාම කරලා ග්‍රීසිය එයාලගේ කොන්දේසිවලට නම්මගන්න හදන්නේ. ග්‍රීසිය කියන්නේ තව සල්ලි ඔනා කියලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ado mara scene eka ney , dan oya Greece ohoma kada watenna gatta ay ban eka para ?
    i mean meke start eka kohheda ?
    එක පාර් කියලා නැ බන්. මේක දැන් කාලයක් තිස්සේ තියෙන්නේ. ග්‍රීසියේ ආන්ඩුවේ මේක පටන් ගත්තේ 2009 දි විතර. 2008 ලොකේ කොටස් වෙලදපොල එක්කම වොල්ස්ට්‍රීට් එක කඩාගෙන වැටුනනේ. මේක යුරොපයේ ගොඩක් රටවලට බලපැවා. ඒ වෙලාවේ ග්‍රීසිය IMF එකෙනුයි, යුරොසොන් බැන්කුවෙනුයි නය ගත්තා.. ණය ගත්තම නෙමෙයි, බේල් අවුට් මනී හැටියට් මුන්ට දුන්නා. ඒ සල්ලි ග්‍රීසිය ආගිය අතේ කෙටුවා. ඔලිම්පික් එකෙන් 2004 ඉදන් ලොස්ට් වෙයී ඉදලා, අන්තිමට ජනතාවට අපේ වගේම චන්ද ගුන්ඩු ගහලා ටැක්ස් අඩු කරලා නයෙන්ම දුවන තත්වෙට ගෙනාව. මේ ජනවාරිවල අලුත් අගමැති ඇලෙක් ටිප්‍රාස් මේ බේල් අවුට් දුන්නු ක්‍රෙඩිටර්ලට්ය්හ් එක්ක ආවා ගිවිසුමකට, ටැක්ස් වැඩි කරලා මහජන සුබසාදන සහන කපලා, පෙන්ශන් කට් කරලා , රට ගොඩගන්න නයෙන්. නමුත් මිනිහා අගමැති උන ගමන් ඒවා කලේ නැ. හැමදාම නයකාරයන්ට පොලු තිය තිය මග හැරියා.. බැරිම තැන තමා ගිය මාසේ මේ අලකලන්චිය උනේ.. මේක දීග්‍ර කාලීනව ඉන්ටනැශනල් බේල් අවුට් ෆන්ඩ්ස් අරගෙන හිර වෙච්ච නිසා තමා මෙහෙම උනේ. අද වෙනකොට මිනිස්සුන්ට කන්නත් සල්ලි නැ. යුරො එකට සාපේක්ශව ග්‍රීසියේ ආදායමක් නැ.. උන් දැන් කියනවා පරන කරන්සිය(drachma) තිබ්බනම් මේක වෙන්නේ නැ කියලා..
     
    Lankaweth dan ohoma aran tiyena naya walata moko ban wenne , kawada hari apitath mey sethey weida ?