ලංකාවත් ඉක්මනට ණය අවුලෙන් ගොඩ ආවෙ නැත්නම් ලංකාවටත් ඔච්චර තමයි. දැනටම එක මනුස්සයෙ පිටරට ලක්ෂ හතරහමාරක් ණයයි. දෙදාස් දහයට කලින් ඒක තිබුනෙ ලක්ෂ එකහමාරට, තුහ්ග්රීසියේ බොන්ඩ්ස් අපේ ආන්ඩුවෙනුත් අරන් තිබ්බා ඉස්සර.. එව්වත් සොරි ඩොට් කොම්..![]()

ගෙව්වේ නැත්තම් මේක තමයි.. ඔතන අපි ටිකක් බේරිලා, අපි සන්වර්තනය වෙමින් පවතින තුන්වෙනි ලොකේ රටක්නේ. අපි වගේ උන්ව මරාගෙන කන්න එන උනුයි කිච වෙන්නේ. ඒ නිසා අපිට කවදාවත් යුරොපා හො ඇමෙරිකානු රටක් සල්ලි ඉල්ලලා නම් කේස් දාන්නේ නැ. මේ වගේ කුජීත වැඩක් අපිට කලොත් කරන්නේ එක්කො චිනේ.. නැත්තම් රටේ අබ්යන්තර නාවික, ගුවන් වගේ හබ් එකක් හදාගන්න ඔනා වුන රටක්.. අපේ අරන් තියන නය දුන්නු උනුත් දන්නවා ගන්න උනුත් දන්නවා ගෙවන්නේ නැ කියලා. ඒත් මෙතන යුරො කරන්සිය පාවිච්චි කර කර හිගාකැම අනික් රටවල්;අ උන්ට අවුල්.. උබ හිතහන්කො ග්රීසිය යුරොවලින් ලාබෙට ටැක්ස් ගෙවනකොට, ඒ යුරො කොලේම තියන ජර්මන් උන් ඊට වඩා ටැක්ස් ගෙවනවා.. ඒකයි අනික් රටවල උන්ට මල පනින්නේ.. කොටින්ම, මම නය වෙලා උබට සල්ලි අරන් දුන්නම ඒ නයෙන් උබ මට පේන්න කාර් එකක් අරගන්නව වගේ මම පයින් යනකොට. ඉතින් මට මල පනිනවනේ..Lankaweth dan ohoma aran tiyena naya walata moko ban wenne , kawada hari apitath mey sethey weida ?
තව ටික කාලයයි උන්ට ශෙන්ගන් වීසා ගහන්න වෙන්නේ.. ලොල්.. හොටෙල් එහෙම ටිකක් ගනන් බැහැලා.. හැබැයි කැම ගනන්ලු..එහෙනම් බොල ග්රීසියට විසා ගහගන්න ලේසි වෙයි.
ලන්කාවේ දූශනය නැත්තම්, මේ සහන මෙහෙම්ම තියාගෙන නය අවුලෙන් ගොඩ ආවැකි.ලංකාවත් ඉක්මනට ණය අවුලෙන් ගොඩ ආවෙ නැත්නම් ලංකාවටත් ඔච්චර තමයි. දැනටම එක මනුස්සයෙ පිටරට ලක්ෂ හතරහමාරක් ණයයි. දෙදාස් දහයට කලින් ඒක තිබුනෙ ලක්ෂ එකහමාරට, තුහ්![]()

ගෙව්වේ නැත්තම් මේක තමයි.. ඔතන අපි ටිකක් බේරිලා, අපි සන්වර්තනය වෙමින් පවතින තුන්වෙනි ලොකේ රටක්නේ. අපි වගේ උන්ව මරාගෙන කන්න එන උනුයි කිච වෙන්නේ. ඒ නිසා අපිට කවදාවත් යුරොපා හො ඇමෙරිකානු රටක් සල්ලි ඉල්ලලා නම් කේස් දාන්නේ නැ. මේ වගේ කුජීත වැඩක් අපිට කලොත් කරන්නේ එක්කො චිනේ.. නැත්තම් රටේ අබ්යන්තර නාවික, ගුවන් වගේ හබ් එකක් හදාගන්න ඔනා වුන රටක්.. අපේ අරන් තියන නය දුන්නු උනුත් දන්නවා ගන්න උනුත් දන්නවා ගෙවන්නේ නැ කියලා. ඒත් මෙතන යුරො කරන්සිය පාවිච්චි කර කර හිගාකැම අනික් රටවල්;අ උන්ට අවුල්.. උබ හිතහන්කො ග්රීසිය යුරොවලින් ලාබෙට ටැක්ස් ගෙවනකොට, ඒ යුරො කොලේම තියන ජර්මන් උන් ඊට වඩා ටැක්ස් ගෙවනවා.. ඒකයි අනික් රටවල උන්ට මල පනින්නේ.. කොටින්ම, මම නය වෙලා උබට සල්ලි අරන් දුන්නම ඒ නයෙන් උබ මට පේන්න කාර් එකක් අරගන්නව වගේ මම පයින් යනකොට. ඉතින් මට මල පනිනවනේ..


අපරාදෙ අර්ජුන් මහේන්ද්රන් ග්රිසියට යවන්න තිබ්බෙ මහ බැංකු අධිපති විදියට... එහෙනන් බැංකු වහන්ඩ වෙන්නෑ![]()
අනුන්ගේ ලොකු සල්ලි, මම පොඩ්ඩක් වියදම් කරලා තව එහෙකුට විකුනන එක..උබ මේ සම්බන්දව සැහෙන්න හදාරලා නේ බන් . එල . උබේ වුර්තිය මොකක්ද

ඇයි බන් මහින්දට උබ ඔය තරම් ගැතිකම් කරන්නේ ?
අපරාදෙ අර්ජුන් මහේන්ද්රන් ග්රිසියට යවන්න තිබ්බෙ මහ බැංකු අධිපති විදියට... එහෙනන් බැංකු වහන්ඩ වෙන්නෑ![]()


අනුන්ගේ ලොකු සල්ලි, මම පොඩ්ඩක් වියදම් කරලා තව එහෙකුට විකුනන එක..
(Forex, Stock trading)![]()



අන්න එකයි අපි කියන්නේ මහින්ද අගමැති කරමු කියලා!
මහින්ද විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන් එකම සැබෑ නායකයා!
කෝ අපි මෙච්චර කාලයක් චීනෙන් ණය ගත්තා කිසි ප්රශ්නයක් නෑ නේ!![]()

අනුන්ගේ ලොකු සල්ලි, මම පොඩ්ඩක් වියදම් කරලා තව එහෙකුට විකුනන එක..
(Forex, Stock trading)![]()
අනේ එහෙම නැ බන්.. පාඩුවේ කියක් හරි හම්බ කරන් පෞලත් එක්ක ජීවත් වෙනවා. ලොකුවට හොයන්න ගියොත් තන්නාසේ බන්. හරියන්නේ නැ.හොද සල්ලි අතගාන පොරක්වගේ