ග්‍රීසියට මොනවා වෙයිද?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ග්‍රීසියේ බොන්ඩ්ස් අපේ ආන්ඩුවෙනුත් අරන් තිබ්බා ඉස්සර.. එව්වත් සොරි ඩොට් කොම්.. :baffled::baffled::baffled:
    ලංකාවත් ඉක්මනට ණය අවුලෙන් ගොඩ ආවෙ නැත්නම් ලංකාවටත් ඔච්චර තමයි. දැනටම එක මනුස්සයෙ පිටරට ලක්ෂ හතරහමාරක් ණයයි. දෙදාස් දහයට කලින් ඒක තිබුනෙ ලක්ෂ එකහමාරට, තුහ්:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Lankaweth dan ohoma aran tiyena naya walata moko ban wenne , kawada hari apitath mey sethey weida ?
    ගෙව්වේ නැත්තම් මේක තමයි.. ඔතන අපි ටිකක් බේරිලා, අපි සන්වර්තනය වෙමින් පවතින තුන්වෙනි ලොකේ රටක්නේ. අපි වගේ උන්ව මරාගෙන කන්න එන උනුයි කිච වෙන්නේ. ඒ නිසා අපිට කවදාවත් යුරොපා හො ඇමෙරිකානු රටක් සල්ලි ඉල්ලලා නම් කේස් දාන්නේ නැ. මේ වගේ කුජීත වැඩක් අපිට කලොත් කරන්නේ එක්කො චිනේ.. නැත්තම් රටේ අබ්යන්තර නාවික, ගුවන් වගේ හබ් එකක් හදාගන්න ඔනා වුන රටක්.. අපේ අරන් තියන නය දුන්නු උනුත් දන්නවා ගන්න උනුත් දන්නවා ගෙවන්නේ නැ කියලා. ඒත් මෙතන යුරො කරන්සිය පාවිච්චි කර කර හිගාකැම අනික් රටවල්;අ උන්ට අවුල්.. උබ හිතහන්කො ග්‍රීසිය යුරොවලින් ලාබෙට ටැක්ස් ගෙවනකොට, ඒ යුරො කොලේම තියන ජර්මන් උන් ඊට වඩා ටැක්ස් ගෙවනවා.. ඒකයි අනික් රටවල උන්ට මල පනින්නේ.. කොටින්ම, මම නය වෙලා උබට සල්ලි අරන් දුන්නම ඒ නයෙන් උබ මට පේන්න කාර් එකක් අරගන්නව වගේ මම පයින් යනකොට. ඉතින් මට මල පනිනවනේ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එහෙනම් බොල ග්‍රීසියට විසා ගහගන්න ලේසි වෙයි. අර චිත්‍රපටි වල ඉන්න වගේ ලස්සන ග්‍රීස් කෙල්ලෙක් සෙට් කරගන්නවා
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනම් බොල ග්‍රීසියට විසා ගහගන්න ලේසි වෙයි.
    තව ටික කාලයයි උන්ට ශෙන්ගන් වීසා ගහන්න වෙන්නේ.. ලොල්.. හොටෙල් එහෙම ටිකක් ගනන් බැහැලා.. හැබැයි කැම ගනන්ලු..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවත් ඉක්මනට ණය අවුලෙන් ගොඩ ආවෙ නැත්නම් ලංකාවටත් ඔච්චර තමයි. දැනටම එක මනුස්සයෙ පිටරට ලක්ෂ හතරහමාරක් ණයයි. දෙදාස් දහයට කලින් ඒක තිබුනෙ ලක්ෂ එකහමාරට, තුහ්:rolleyes:
    ලන්කාවේ දූශනය නැත්තම්, මේ සහන මෙහෙම්ම තියාගෙන නය අවුලෙන් ගොඩ ආවැකි. :D
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ගෙව්වේ නැත්තම් මේක තමයි.. ඔතන අපි ටිකක් බේරිලා, අපි සන්වර්තනය වෙමින් පවතින තුන්වෙනි ලොකේ රටක්නේ. අපි වගේ උන්ව මරාගෙන කන්න එන උනුයි කිච වෙන්නේ. ඒ නිසා අපිට කවදාවත් යුරොපා හො ඇමෙරිකානු රටක් සල්ලි ඉල්ලලා නම් කේස් දාන්නේ නැ. මේ වගේ කුජීත වැඩක් අපිට කලොත් කරන්නේ එක්කො චිනේ.. නැත්තම් රටේ අබ්යන්තර නාවික, ගුවන් වගේ හබ් එකක් හදාගන්න ඔනා වුන රටක්.. අපේ අරන් තියන නය දුන්නු උනුත් දන්නවා ගන්න උනුත් දන්නවා ගෙවන්නේ නැ කියලා. ඒත් මෙතන යුරො කරන්සිය පාවිච්චි කර කර හිගාකැම අනික් රටවල්;අ උන්ට අවුල්.. උබ හිතහන්කො ග්‍රීසිය යුරොවලින් ලාබෙට ටැක්ස් ගෙවනකොට, ඒ යුරො කොලේම තියන ජර්මන් උන් ඊට වඩා ටැක්ස් ගෙවනවා.. ඒකයි අනික් රටවල උන්ට මල පනින්නේ.. කොටින්ම, මම නය වෙලා උබට සල්ලි අරන් දුන්නම ඒ නයෙන් උබ මට පේන්න කාර් එකක් අරගන්නව වගේ මම පයින් යනකොට. ඉතින් මට මල පනිනවනේ..

    hari hari siddiya dan therune :)
    Thanks machan full explanation ekak dunnata :D
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපරාදෙ අර්ජුන් මහේන්ද්‍රන් ග්‍රිසියට යවන්න තිබ්බෙ මහ බැංකු අධිපති විදියට... එහෙනන් බැංකු වහන්ඩ වෙන්නෑ:P
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපරාදෙ අර්ජුන් මහේන්ද්‍රන් ග්‍රිසියට යවන්න තිබ්බෙ මහ බැංකු අධිපති විදියට... එහෙනන් බැංකු වහන්ඩ වෙන්නෑ:P

    ඇයි බන් මහින්දට උබ ඔය තරම් ගැතිකම් කරන්නේ ?
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    අපරාදේ අපේ මහින්ද මාමි හිටියනං බිලියන් 10ක් 12ක් ආධාර වත් දෙනවා ..... කොහෙද අපේ උන් එක්ක බෑනේ............................
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    උබ මේ සම්බන්දව සැහෙන්න හදාරලා නේ බන් . එල . උබේ වුර්තිය මොකක්ද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ මේ සම්බන්දව සැහෙන්න හදාරලා නේ බන් . එල . උබේ වුර්තිය මොකක්ද
    අනුන්ගේ ලොකු සල්ලි, මම පොඩ්ඩක් වියදම් කරලා තව එහෙකුට විකුනන එක..

    (Forex, Stock trading):P
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ඇයි බන් මහින්දට උබ ඔය තරම් ගැතිකම් කරන්නේ ?

    තොට මහේන්ද්‍රන් කියන්න එක පේන්නෙත් මහින්ද කියලද.... තෝනෙ මෙතන වහල්කන් කොරන්නෙ උදෙන්ම මංගලයගෙ site එකෙන් බොරු අරන්ඇවිත් රෙදි නැතුව අතඅරින්නෙ,,
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපරාදෙ අර්ජුන් මහේන්ද්‍රන් ග්‍රිසියට යවන්න තිබ්බෙ මහ බැංකු අධිපති විදියට... එහෙනන් බැංකු වහන්ඩ වෙන්නෑ:P

    අන්න එකයි අපි කියන්නේ මහින්ද අගමැති කරමු කියලා! :yes:
    මහින්ද විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන් එකම සැබෑ නායකයා!
    කෝ අපි මෙච්චර කාලයක් චීනෙන් ණය ගත්තා කිසි ප්‍රශ්නයක් නෑ නේ! :yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අන්න එකයි අපි කියන්නේ මහින්ද අගමැති කරමු කියලා! :yes:
    මහින්ද විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන් එකම සැබෑ නායකයා!
    කෝ අපි මෙච්චර කාලයක් චීනෙන් ණය ගත්තා කිසි ප්‍රශ්නයක් නෑ නේ! :yes:

    නෑ මචං කොහොමහරි කරල ලප අනුරව අගමැතිකරමු මිනිහ විතරයි ඕකෙ රහ නොදන්න මිනිහා:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොද සල්ලි අතගාන පොරක්වගේ
    අනේ එහෙම නැ බන්.. පාඩුවේ කියක් හරි හම්බ කරන් පෞලත් එක්ක ජීවත් වෙනවා. ලොකුවට හොයන්න ගියොත් තන්නාසේ බන්. හරියන්නේ නැ.