ග්‍රීසියට මොනවා වෙයිද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රටවල් වලට ඔහෝම ගරහන්න එපා බන් දුප්පත්කම තමයි බන් හැමෝටම වෙසල් නෑනේ බන් එහෙම නෑ කියලා ගමන් යන්නෙ නැතුව ඉන්නෙ නැහැනේ:yes:

    ඉන්දියන් උන්ද... පුලුවන්නම් මම එකා එකා මරාගෙන කනවා කෝටි 120ම:angry::angry:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :
    රත්තරං;18591786 said:
    කඩාවැටෙන්න කක්කුස්සියක් වත් තියෙන එකක්යෑ
    කඩා වැටුනත් පාරේ බොක දාන්නේ.. කඩා වැටුනේ නැතත් පාරේ බොක දාන්නේ
    :rofl::rofl:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත ත්‍රෙඩ් එකක්... :yes: +3 added

    බලන් හිටු ලංකාව ට මොකෝ වෙන්නේ කියලා අපේ උන් තාම බොන්ඩ් ඉස්සු එක කලේ නැ
    මුන් චන්ද තියන් අතල් ගන්නවා ,මේ අවුරුද්දේ අග 500 us doles බොන්ඩ් ගෙවන්න ඕනා 2007 ගත්ත ...
    සාමන්යෙන් නය මුළු නිෂ්පාදනයෙන් 60 % ක තියා ගන්න ඕනා ....එක මුළු නිෂ්පාදනයට වඩා වැඩි උනොත් කෙස්
    ග්‍රීසියට උනේ ඔලිපික් තියපු එක


    ක්‍රයිසිස් නැත්නම් ආර්ථික අවපාත වෙන්න පුළුවන් ක්‍රම තුනක් තිනවා

    1 බැංකු අවපාත
    මහජනයා බැංකු වලට තියෙන විස්වාසය අඩුවීමෙන් මේක වෙන්නේ ,බැංකු වල තියෙන සල්ල්ලි ඔක්කොම ගත්තාම 2008 ඇමෙරිකාවේ උනේ මේවගේ දෙයක් ,එක මුල්‍ය අවපාතයක් ,මිට කිට්ටු දෙයක්

    2 ණය අවපාත
    මේක වෙන්නේ රටක් නියමිත විදිහට ගෙවන්න තියෙන ණය වාරික ගෙවා ගන්න බැරි උනාම රට බන්කොලොත් වෙනවා ජාතියන්තර විදිහට ,එක තමා ගිරිසියට උනේ
    ලංකාවත් ඔකේ බොන්ඩ්ස් අරන් කෙලෝ ගත්තා

    ඇයි ණය අර්බුදයක් වෙන්නේ
    රටක ණය ගන්න පුළුවන් එදිනෙදා වියදමට ඒ වගේම දිගු කාලින ආයෝජන වලට
    ගොඩක් වෙලාවට ණය ගොඩක් එදිනෙදා වියදම් වලට වියදම් කරන්නේ නේ නැ.

    දිගු කාලින ආයෝජන කොටස් දෙකක් විදිහට දක් වන්න පුළුවන්

    පලදායි අයෝජන (performing investment )
    එකියන්නේ ඒ වියාපෘතිය තුලින් රටේ නිෂ්පාදනය වැඩි කරන්න හේතු වෙන්න්න ඕනේ ,එකියන්නේ එකතු කල අගය වැඩි කරන්න ඕනේ ...තවත් විදිහට කියනවානම් අඩු ගානේ ඒ ප්‍රොජෙට් එකෙන් එකේ ණය පොලිය හා වාරික ගෙවා ගන්න අදායමක් උපයන්න ඕනා ...

    පලදායි නොවන අයෝජන
    මේකෙන් කියන්නේ රටේ නිෂ්පාදනය වැඩි නොකරන අයෝජන එකෙන් එකතු කල අගය අඩුයි එක්කෝ ප්‍රතිලාබ අඩුයි ,මේ නිසා නය ගෙවා ගන්න වත් අදායමක් නැ ,එතකොට අනෙක් දේවල් වලට තින සල්ලි ඇදිලා යනවා නය ගෙවන්න ,ඕක ලොකු කාලයක් කරන්න බැ ,එක තමා ග්‍රීසියට උනේ
    ඔලිම්ක් කරන්න සැහෙන සල්ලියක් යට කළා කිසිම ඉපැයීමක් තිබ්බේ නැ ,ඔලොපික් නගරේ දැන් වල් බිහිවෙලා
    ඒ නය දරා ගන්න අර්තිකෙට බැරි උනා
    අපේ හබන්තොට ගුවන් තොටුපල , වාරය (දැන් නම් යම් ආර්ථික දායකත්වයක් තිනවා ) ,හයි වේ ,එතකොට නොර්චෝලේ බලාගාරය ,හදපු උයන් ,රන්මිණිතැන්න ,සුරියවැව ග්රුන් එක වගේ වියාපෘති ගොඩක් අසාර්ථකයි ,මේ ගොඩක් ඒවගේ නය ගෙවන්න පටන් ගන්නේ 2016 ඉදාලා ,දෙන සහන කාලය වසර 4 ක් 5 ක් තමා
    ලංකාව මේ උගුලේ පටලියා එවරයි

    3 විදේශ විනිමය අවපාත


    මේකෙදි වෙන්නේ විදේශ විනමය අනුපාතයේ කඩා වැටීම වැලක් වීම සදහා විදේශ සංචිත බාවිත කරන්න ගිහින් විදේශ ගිණුම බංකොලොත් කරගැනීම
    1997 කොරියන් ආර්ථික අර්බුදය ගැන බලන්න


    මේ විදිහට ගියොත් ග්‍රීස් ආර්ථික බිදිවටිමක් කරගන්න වා ,,එතකොට සොරි ඩොට් කෝම්


    මේවා ගැන දැම්මා ම මට කෙස් අදිනවා අරක මේක කියලා දන්නා දේ කියලා කිච වෙන්න මට ඕනේ නැ ,අපේ රටේ ආර්ථික විද්‍යාව කතා කරනවට කැමති නැ ගොඩක් එවුන් ...මේකේ ගොඩක් අය අදහස් දාලා තිබ්බ නිසා දැම්මේ


    ලංකාවට 2017 දී මෙහෙම දෙයක් වෙන්න ලොකු ඉඩ කඩක් තිනවා
    දැනට දන්නා මට්ටමට ,එත් තව ඉගෙන ගන්න ඕනා හරියට කියන්න
    තාම මුල් අඩියේ ඉන්නේ ,


    :) +3
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබ හිතහන්කො ග්‍රීසිය යුරොවලින් ලාබෙට ටැක්ස් ගෙවනකොට, ඒ යුරො කොලේම තියන ජර්මන් උන් ඊට වඩා ටැක්ස් ගෙවනවා..

    German tax ganan nam katha karala wadak na ban. 1 night hostel ekaka innath $60k wage wenawa.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රත්තරං;18591786 said:
    කඩාවැටෙන්න කක්කුස්සියක් වත් තියෙන එකක්යෑ
    කඩා වැටුනත් පාරේ බොක දාන්නේ.. කඩා වැටුනේ නැතත් පාරේ බොක දාන්නේ

    Apita wada patta salli thiyena ewun innawa ban India wala. Unge hygiene issues thamai api dakinne.

    Apith ekka wada karana ekek innawa down town south Mumbai. Uge apartment eka thiyenne second floor eke. Eka lankawe ganin 300,00,000 wage wenawa. Udata yanakota thawath wadi. Uge hygiene ganna deyak na ban. Api hitiya uth ekka dawas 6k. Samahara welawata toilet eka flush karala enneth na. Hygiene issues Indian ewun ta wenama ena ekak. Rich and poor alike.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Apita wada patta salli thiyena ewun innawa ban India wala. Unge hygiene issues thamai api dakinne.

    Apith ekka wada karana ekek innawa down town south Mumbai. Uge apartment eka thiyenne second floor eke. Eka lankawe ganin 300,00,000 wage wenawa. Udata yanakota thawath wadi. Uge hygiene ganna deyak na ban. Api hitiya uth ekka dawas 6k. Samahara welawata toilet eka flush karala enneth na. Hygiene issues Indian ewun ta wenama ena ekak. Rich and poor alike.

    hygiene කිව්වේ මොකක්ද ? :eek::nerd:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,345
    1,542
    113
    32
    Earth-Cj025
    වැදගත් Post එකක් , පුලුවන්නම් දන්න කෙනෙක් මේ වෙන කොට තියෙන ලංකාවේ ඇත්ත ආර්ථික තත්වය ගැන කියන්න පුලුවන්ද?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෙල්ලො ලමයි හදන්නෙ නැති එකටත් වඩා මෙහෙ කොල්ලො මැරි නොකරන එක දැන් ස්ටයිල් එකක් කරන්.
    උන් සල්ලිම තමා හොයන්නෙ.
    කොටින්ම කිව්වොත් වැලක රඟපාන්නවත් උන් නැති තැනට ඇවිත්

    ඒකනෙ ඉතින් අපි මෙහෙ ඉන්නෙ
    ජින්ගි ජිකා

    ජින්ගි ජිකා ;)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේ සීන් එක එක පාරක් අයිස්ලන්තෙට උනාලු. වර්ස්ට් කේස් එක මචන්, අන්තිමට අන්තිමට වෙන්නේ ගෙවන්නෙම නැත්තම් මාස හයකින් පස්සේ සම්බාදක දානවා ග්‍රීසියට. ගීසියයුරොසොන් එකෙන් අයින් කරයි. ආයේ යුරොසොන් පහසුකම් නැ. ෆ්‍රීඩම් ඔෆ් මූව්මන්ට්, යුරො ටැක්ස් ෆ්‍රී ට්‍රේඩ් මේ ඔක්කොම අහොසියි.. ඊට පස්සේ ඉතින් නරකාදියක් තමා හරි නායකයෙක් සෙට් වෙලා රට ගොඩ නොගත්තොත්.. මේකේ සැහෙන වාසි ගන්න බලන් ඉන්න උන් ඉන්නවා, ඒකයි ජර්මනියට ප්‍රෙශර් කරන්න බ්‍රිටිශ් උන් ඉඩ දෙන්නේ නැත්තේ. බැරි වෙලා හරි චීනේ හරි, රුසියාව හරි මැදිහත් වෙලා සෙටල්මන්ට් එකකට ආවොත්, නය වගේ නෙමෙයි, ඊට වඩා කේස් යුරොපෙට.. රශිය, චීන උන්ට ඔය ගාන නතින්ග්..

    මාර සීන් නේද බං තියෙන්නෙ
    තැන්කිව් වේවා කොල්ලො විස්තර ටිකට :)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බෙන් 10;18594427 said:
    වැදගත් Post එකක් , පුලුවන්නම් දන්න කෙනෙක් මේ වෙන කොට තියෙන ලංකාවේ ඇත්ත ආර්ථික තත්වය ගැන කියන්න පුලුවන්ද?
    Bayyagena thamai ahanna ona. :lol: . eka hitayanam apitath oi sethema thamai
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    hygiene කිව්වේ මොකක්ද ? :eek::nerd:

    තැනකට ගිහිල්ල ඉන්න දන්නෑ, ඔහේ දාඩිය පෙරාගෙන, හඩු ගඳ ගහන ඇඳුම් ඇඳගෙන ඉන්නෙ ... උන්ට ඒක ගානක් නෑ කොච්චර සල්ලි තිබ්බත්

    ලංකාවෙ කොච්චර දුප්පත් එකෙක් උනත් පිරිසිදුවට ඉන්න බලනව
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තැනකට ගිහිල්ල ඉන්න දන්නෑ, ඔහේ දාඩිය පෙරාගෙන, හඩු ගඳ ගහන ඇඳුම් ඇඳගෙන ඉන්නෙ ... උන්ට ඒක ගානක් නෑ කොච්චර සල්ලි තිබ්බත්

    ලංකාවෙ කොච්චර දුප්පත් එකෙක් උනත් පිරිසිදුවට ඉන්න බලනව

    ආආආආ .. ලංකාවෙත් නැත්තෙමත් නෑ හැබැයි ඔහොම උන් .. සමහර විට ඉන්දියන් ජාන වලින් එන කේස් එකක් වෙන්න ඇති :baffled::baffled::baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආආආආ .. ලංකාවෙත් නැත්තෙමත් නෑ හැබැයි ඔහොම උන් .. සමහර විට ඉන්දියන් ජාන වලින් එන කේස් එකක් වෙන්න ඇති :baffled::baffled::baffled:

    ලොල් ... ඒක ඇත්ත :yes:

    ඉන්දියන් උන් මොල කාරයො ... ලෝකෙ කොහෙ ගියත් උන් ජැක් එක ගහල තියෙන්නෙ ... උන් කුම්මැහි කමට ඉඳල ලොකු ලොකු බිස්නස් අත්පත් කරගන්නව ... ඊට පස්සෙ ඒවයෙ වැඩ කරන උන්ට සොරි තමයි ... මෙලෝ වගතුවක් නෑ මරවල වැඩ ගන්නව