බලන් හිටු ලංකාව ට මොකෝ වෙන්නේ කියලා අපේ උන් තාම බොන්ඩ් ඉස්සු එක කලේ නැ
මුන් චන්ද තියන් අතල් ගන්නවා ,මේ අවුරුද්දේ අග 500 us doles බොන්ඩ් ගෙවන්න ඕනා 2007 ගත්ත ...
සාමන්යෙන් නය මුළු නිෂ්පාදනයෙන් 60 % ක තියා ගන්න ඕනා ....එක මුළු නිෂ්පාදනයට වඩා වැඩි උනොත් කෙස්
ග්‍රීසියට උනේ ඔලිපික් තියපු එක
ක්‍රයිසිස් නැත්නම් ආර්ථික අවපාත වෙන්න පුළුවන් ක්‍රම තුනක් තිනවා
1 බැංකු අවපාත
මහජනයා බැංකු වලට තියෙන විස්වාසය අඩුවීමෙන් මේක වෙන්නේ ,බැංකු වල තියෙන සල්ල්ලි ඔක්කොම ගත්තාම 2008 ඇමෙරිකාවේ උනේ මේවගේ දෙයක් ,එක මුල්‍ය අවපාතයක් ,මිට කිට්ටු දෙයක්
2 ණය අවපාත
මේක වෙන්නේ රටක් නියමිත විදිහට ගෙවන්න තියෙන ණය වාරික ගෙවා ගන්න බැරි උනාම රට බන්කොලොත් වෙනවා ජාතියන්තර විදිහට ,එක තමා ගිරිසියට උනේ
ලංකාවත් ඔකේ බොන්ඩ්ස් අරන් කෙලෝ ගත්තා
ඇයි ණය අර්බුදයක් වෙන්නේ
රටක ණය ගන්න පුළුවන් එදිනෙදා වියදමට ඒ වගේම දිගු කාලින ආයෝජන වලට
ගොඩක් වෙලාවට ණය ගොඩක් එදිනෙදා වියදම් වලට වියදම් කරන්නේ නේ නැ.
දිගු කාලින ආයෝජන කොටස් දෙකක් විදිහට දක් වන්න පුළුවන්
පලදායි අයෝජන (performing investment )
එකියන්නේ ඒ වියාපෘතිය තුලින් රටේ නිෂ්පාදනය වැඩි කරන්න හේතු වෙන්න්න ඕනේ ,එකියන්නේ එකතු කල අගය වැඩි කරන්න ඕනේ ...තවත් විදිහට කියනවානම් අඩු ගානේ ඒ ප්‍රොජෙට් එකෙන් එකේ ණය පොලිය හා වාරික ගෙවා ගන්න අදායමක් උපයන්න ඕනා ...
පලදායි නොවන අයෝජන
මේකෙන් කියන්නේ රටේ නිෂ්පාදනය වැඩි නොකරන අයෝජන එකෙන් එකතු කල අගය අඩුයි එක්කෝ ප්‍රතිලාබ අඩුයි ,මේ නිසා නය ගෙවා ගන්න වත් අදායමක් නැ ,එතකොට අනෙක් දේවල් වලට තින සල්ලි ඇදිලා යනවා නය ගෙවන්න ,ඕක ලොකු කාලයක් කරන්න බැ ,එක තමා ග්‍රීසියට උනේ
ඔලිම්ක් කරන්න සැහෙන සල්ලියක් යට කළා කිසිම ඉපැයීමක් තිබ්බේ නැ ,ඔලොපික් නගරේ දැන් වල් බිහිවෙලා
ඒ නය දරා ගන්න අර්තිකෙට බැරි උනා
අපේ හබන්තොට ගුවන් තොටුපල , වාරය (දැන් නම් යම් ආර්ථික දායකත්වයක් තිනවා ) ,හයි වේ ,එතකොට නොර්චෝලේ බලාගාරය ,හදපු උයන් ,රන්මිණිතැන්න ,සුරියවැව ග්රුන් එක වගේ වියාපෘති ගොඩක් අසාර්ථකයි ,මේ ගොඩක් ඒවගේ නය ගෙවන්න පටන් ගන්නේ 2016 ඉදාලා ,දෙන සහන කාලය වසර 4 ක් 5 ක් තමා
ලංකාව මේ උගුලේ පටලියා එවරයි
3 විදේශ විනිමය අවපාත
මේකෙදි වෙන්නේ විදේශ විනමය අනුපාතයේ කඩා වැටීම වැලක් වීම සදහා විදේශ සංචිත බාවිත කරන්න ගිහින් විදේශ ගිණුම බංකොලොත් කරගැනීම
1997 කොරියන් ආර්ථික අර්බුදය ගැන බලන්න
මේ විදිහට ගියොත් ග්‍රීස් ආර්ථික බිදිවටිමක් කරගන්න වා ,,එතකොට සොරි ඩොට් කෝම්
මේවා ගැන දැම්මා ම මට කෙස් අදිනවා අරක මේක කියලා දන්නා දේ කියලා කිච වෙන්න මට ඕනේ නැ ,අපේ රටේ ආර්ථික විද්‍යාව කතා කරනවට කැමති නැ ගොඩක් එවුන් ...මේකේ ගොඩක් අය අදහස් දාලා තිබ්බ නිසා දැම්මේ
ලංකාවට 2017 දී මෙහෙම දෙයක් වෙන්න ලොකු ඉඩ කඩක් තිනවා
දැනට දන්නා මට්ටමට ,එත් තව ඉගෙන ගන්න ඕනා හරියට කියන්න
තාම මුල් අඩියේ ඉන්නේ ,