ග්‍රොසරි බඩු ඔන්ලයින්.

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    නුවරට online ග්‍රොසරි බඩු ඩිලිවර් කරන කඩයක් කියපල්ලකෝ. කීල්ස් විතරයි වැඩ.ඒකෙ බඩු නෑ. කාර්ගිල්ස් ඔන්ලයින් ඩිලිවරි කොළඹ විතරයි. ආර්පිකෝ සයිට් එක වැඩ නෑ. මොන හිඟන රටක් වෙලාද බන් අපි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,992
    2
    54,733
    113
    නුවරට online ග්‍රොසරි බඩු ඩිලිවර් කරන කඩයක් කියපල්ලකෝ. කීල්ස් විතරයි වැඩ.ඒකෙ බඩු නෑ. කාර්ගිල්ස් ඔන්ලයින් ඩිලිවරි කොළඹ විතරයි. ආර්පිකෝ සයිට් එක වැඩ නෑ. මොන හිඟන රටක් වෙලාද බන් අපි.
    Daraz?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,992
    2
    54,733
    113
    oya hal parippu ala sini wage jathi thamayi ban
    Daraz eken iridata ganna 6000LKR gaththoth 1200LKR discount

    tdnXPyW.png

    Ala nam na habai :lol:
     
    • Like
    Reactions: freethinker

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya hal parippu ala sini wage jathi thamayi ban

    uba inne Kandy da??

    owata thamantama set wena whole sale shop set kara ganin. list eka whatsapp karapan badu dala thiyanna kiyala. ready unahama adurana three wheel ekak yawala ganin.
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    uba inne Kandy da??

    owata thamantama set wena whole sale shop set kara ganin. list eka whatsapp karapan badu dala thiyanna kiyala. ready unahama adurana three wheel ekak yawala ganin.
    ඉන්නේ නුවර නෙවෙයිබන් එකනේ ප්‍රශ්නේ. අප්පච්චිට බඩු ටිකක් යවන්න.ඔය වැඩේ කාලයක් කළා.කඩකාරයෝ කාලයක් යද්දී මහා සවුත්තු බදු තමයි යවල තිබ්බේ. සමහර වෙලාවට සල්ලි අරන් බඩු මිසින්. අපට තෝරන්න බෑනේ. කීල්ස් ඔන්ලයින් වැඩේ තමයි හොඳටම ගියේ. එත් දැන් එකේ බදු ගොඩක් ජාති නැනේ. ඊටපස්සේ ගෙදර වැඩකරන එකාට සල්ලි දුන්න බඩු ගෙන්න. එසල්ලි මකර කටට දැම්ම වගේ. මම යන්නේ සති තුනකට සැරයක් වගේ. හැමදාම වැඩකරන උන් අරක නෑ මේක නෑ කියකිය සල්ලි ඉල්ලනවා. එපා වෙනවා.