නුවරට online ග්‍රොසරි බඩු ඩිලිවර් කරන කඩයක් කියපල්ලකෝ. කීල්ස් විතරයි වැඩ.ඒකෙ බඩු නෑ. කාර්ගිල්ස් ඔන්ලයින් ඩිලිවරි කොළඹ විතරයි. ආර්පිකෝ සයිට් එක වැඩ නෑ. මොන හිඟන රටක් වෙලාද බන් අපි.
එකේ රුපියල් වලින් ගෙවන්න පුලුවන්ද බන්? මට ඩොලර් වලින් නේ ගාන පෙන්නේ?Kapruka
Daraz?නුවරට online ග්‍රොසරි බඩු ඩිලිවර් කරන කඩයක් කියපල්ලකෝ. කීල්ස් විතරයි වැඩ.ඒකෙ බඩු නෑ. කාර්ගිල්ස් ඔන්ලයින් ඩිලිවරි කොළඹ විතරයි. ආර්පිකෝ සයිට් එක වැඩ නෑ. මොන හිඟන රටක් වෙලාද බන් අපි.
Screenshot?එකේ රුපියල් වලින් ගෙවන්න පුලුවන්ද බන්? මට ඩොලර් වලින් නේ ගාන පෙන්නේ?
oya hal parippu ala sini wage jathi thamayi banmonawada ona list eka dapanko
Daraz eken iridata ganna 6000LKR gaththoth 1200LKR discountoya hal parippu ala sini wage jathi thamayi ban

Dan adui offers, daraz mart ekata 2022 supiri offers thibba islandwide shippinuth 149 e kale daraz mart items walataDaraz patta neh bn mara offers yanawa
oya hal parippu ala sini wage jathi thamayi ban
ඉන්නේ නුවර නෙවෙයිබන් එකනේ ප්‍රශ්නේ. අප්පච්චිට බඩු ටිකක් යවන්න.ඔය වැඩේ කාලයක් කළා.කඩකාරයෝ කාලයක් යද්දී මහා සවුත්තු බදු තමයි යවල තිබ්බේ. සමහර වෙලාවට සල්ලි අරන් බඩු මිසින්. අපට තෝරන්න බෑනේ. කීල්ස් ඔන්ලයින් වැඩේ තමයි හොඳටම ගියේ. එත් දැන් එකේ බදු ගොඩක් ජාති නැනේ. ඊටපස්සේ ගෙදර වැඩකරන එකාට සල්ලි දුන්න බඩු ගෙන්න. එසල්ලි මකර කටට දැම්ම වගේ. මම යන්නේ සති තුනකට සැරයක් වගේ. හැමදාම වැඩකරන උන් අරක නෑ මේක නෑ කියකිය සල්ලි ඉල්ලනවා. එපා වෙනවා.uba inne Kandy da??
owata thamantama set wena whole sale shop set kara ganin. list eka whatsapp karapan badu dala thiyanna kiyala. ready unahama adurana three wheel ekak yawala ganin.