ආ දැන් මේ බනින්නේ අධිරාජ්‍ය විරෝධී උන්ටනේ , එතකොට උබල වගේ උන් අධිරාජ්‍යවාදින්ට දීගෙන කෑ ගහන්නේ මොකක් හින්දද? උබලගෙ අම්මලාප්පටත් එතකොට රස්සා ගහල යනව ඇති නේද?


රුසියාව වැටීමට හේතුව සැබෑ සමාජවාදය වෙනුවට විකෘති ඒකාධිපතිවාදයක් ක්‍රියාත්මක වීම.මේ රටවල් නමට මාක්ස්වාදි.නමුත් රාජ්‍ය ධනවාදය තමයි තිබුනේ.අනිත් එක මේ රටවල වුනත් පාලකයන් තනතුරු ලෝභි සහ බල ලෝබිතවය තිබුනා.සැබෑ සමජාවදය කවදාවත් අසාර්ථක වෙන්න බෑ. මොකද හැමවිටම ජනතාව ගැන සිතන නිසා.ඒ ඒ වගේම කාලීනව මිනසාගේ නිදහස පිලිබඳ වෙනස් වීමක් වුනෙත් නැත.මේ රටවල් නායකත්වයන් නිතරම වෙනස් කරමින් එහි අරුත ශූන්‍ය කරානම් සමාජවාදය සාර්ථකව යන්න තිබුනා.ඇනාකිවාදය සමග සම්මිශ්රනය වෙමින් ගියා නම් බටහිරත් පෙරලියක් කරමින් දේශපාලක රාජ්‍යයන් වෙනුවට ජනතාවාදී බිහිවන්නට තිබුනා.නමුත් ධනවාදී රටවල් මොලය බාවිතා කරමින් සමාජවාදී ගුණාංග ධනවාදයට මුසු කරමින් සාර්ථක වුනාඋබ ආයයෙත් කෙප්ප ගහනවා.රුසියාව කඩා වැටෙන කොට රුසියාවෙ මිනිස්සු බහුතරය ද්‍රරිදතාවයෙන් මිරිකිලා හිටියෙ.එකාධිපති වාදි සමාජවාදි පාලන තන්ත්‍රවලදි පාලකයන් කරන දෙයක් තමා දැඩි හස්තයකින් මාධ්‍ය මර්දනය කිරිම. කරුනු පිටට යන්නෙ නැහැ.රටෙ දරිද්‍රතාව අමාරුකම් ගැන මාධ්‍යවලට කරුනු කියන්න දෙන්නෙ නැහැ. විදෙශ මාධ්‍ය නියොජිතයන්ට වැට කඩුලු දානවා.ආණ්ඩුවෙ හොරනැ කවදාවත් රටක අගහිග කම් ගැන කතාකරන්නෙ නැහැ.මහජන පිඩාවන් ගැන කතා කරන්නෙ නැහැ.
ස්විට්සර්ලන්තෙ වගේ උනාට වැඩක් තියෙනවද බං එහෙ වගෙ නිදහසක් නැත්තං.....
උබ ආයයෙත් කෙප්ප ගහනවා.රුසියාව කඩා වැටෙන කොට රුසියාවෙ මිනිස්සු බහුතරය ද්‍රරිදතාවයෙන් මිරිකිලා හිටියෙ.එකාධිපති වාදි සමාජවාදි පාලන තන්ත්‍රවලදි පාලකයන් කරන දෙයක් තමා දැඩි හස්තයකින් මාධ්‍ය මර්දනය කිරිම. කරුනු පිටට යන්නෙ නැහැ.රටෙ දරිද්‍රතාව අමාරුකම් ගැන මාධ්‍යවලට කරුනු කියන්න දෙන්නෙ නැහැ. විදෙශ මාධ්‍ය නියොජිතයන්ට වැට කඩුලු දානවා.ආණ්ඩුවෙ හොරනැ කවදාවත් රටක අගහිග කම් ගැන කතාකරන්නෙ නැහැ.මහජන පිඩාවන් ගැන කතා කරන්නෙ නැහැ.
මේ කියලා තියෙන දෙවල් බොරු.කැරලිකරුවන් හිගන්නු නෙමෙ.හිගන්නුන්ට පණත් නැහැ හිගන්නුන් කොහොමද වෙපන් එකක් උස්සලා යුද්ධ කරන්නෙ.ලිබියාවෙ හිගන්නු සුපුරුදු පරිදි හිගා කන්න ඇති යුද්ධ කාලෙත්.තව දෙයක්. ඇමෙරිකාවෙ එංගලන්තෙ හිගන්නු අපෙ රටෙ බහුතරයට වඩා හොදට අදිනවා.


.








ස්විස්ටර්ලන්තයට සමාන කරන එක ලිබියාව.![]()








නෑ එකෙ වැරැද්දක් දකින්නෑ ලිබියාවෙ මිනිස්සු විතරක් කැරැල්ලට ආවනම් , ඇමරිකාව ලෝකෙට බිලියන ගානින් ණය උනාට පස්සේ ලිබියාව අල්ලන ප්ලෑන දැම්මේ ඊජිප්තුවේ රූකඩ පාලනය ඇතිකලාට පස්සේ එතකන් ඉරාකය ,ඇෆ්ගන් අරාජික කරල බලන් හිටියා, ඇමරිකාව මේකට නාවනම් ගඩාෆි දිනලා
තෙල් සම්පත ජනසතු කරා?කසුන් උබ ඔය බොරු කිම නවත්වපන්.තෙල් සම්පත බුක්ති වින්දෙ ගඩාෆියි පවුලෙ උනුයි උගෙ නැදැයොයි.පාලනය එවායෙ බහුතර අයිතිය හිමි උනෙ උන්ට.
රුසියාව වැටීමට හේතුව සැබෑ සමාජවාදය වෙනුවට විකෘති ඒකාධිපතිවාදයක් ක්‍රියාත්මක වීම.මේ රටවල් නමට මාක්ස්වාදි.නමුත් රාජ්‍ය ධනවාදය තමයි තිබුනේ.අනිත් එක මේ රටවල වුනත් පාලකයන් තනතුරු ලෝභි සහ බල ලෝබිතවය තිබුනා.සැබෑ සමජාවදය කවදාවත් අසාර්ථක වෙන්න බෑ. මොකද හැමවිටම ජනතාව ගැන සිතන නිසා.ඒ ඒ වගේම කාලීනව මිනසාගේ නිදහස පිලිබඳ වෙනස් වීමක් වුනෙත් නැත.මේ රටවල් නායකත්වයන් නිතරම වෙනස් කරමින් එහි අරුත ශූන්‍ය කරානම් සමාජවාදය සාර්ථකව යන්න තිබුනා.ඇනාකිවාදය සමග සම්මිශ්රනය වෙමින් ගියා නම් බටහිරත් පෙරලියක් කරමින් දේශපාලක රාජ්‍යයන් වෙනුවට ජනතාවාදී බිහිවන්නට තිබුනා.නමුත් ධනවාදී රටවල් මොලය බාවිතා කරමින් සමාජවාදී ගුණාංග ධනවාදයට මුසු කරමින් සාර්ථක වුනා






අඩේ මරෙ මරු .සුපිරි රටක්නෙ. පුදුමයි මිනිස්සුන්ට ගඩාෆිව එපා වුනා කිවහම .
මට කියනවද මොන ධනවාදි රටද සාර්ථක කියල පොඩිඩක්?
ඇමරිකන්කරය සමාජවාදි චිනෙන් හිගාකන්නෙ නැද්ද දැන්?. බැරිවෙලාවත් චිනය කියුවොත් අපි තොපිට ණය දෙන්නැ කියල ඇමරිකන් කාරයට කන්ඩත් නැ.
ධනවාදය කෙහෙවත් සාරථක නැ. කොන්ද කෙලින් තියාගෙන ඉන්නෙ හරියට සමාජවාදය තිබිබ, දැනටත් තියෙන රටවල්වල විතරයි. අද රැසියාව කෙලින්, චිනය කෙලින්
මට කියනවද ධනවාදි බටහිර රටවලින් කෝකද කියල සමාජවාදී ගුණාංග ධනවාදයට මුසු කරමින් සාර්ථක වුන?. බියිල තමා දැන් ඇපත් නැති වෙන්ඩ යන්නෙ ලගදිම. දන්නව ඇතිනේ යුරෝ අවුල එක වැටුනොත් ආයෙ ගන්ඩ දෙවක් නැ ,හැමෝගෙම![]()
මොලෙ ඇබින්දක් තියෙනවානම් මෙක පොඩ්ඩක් හිතපන්.
අපේ රටෙ අත්තනොමතික සම්පත් කොල්ලකන තම පවුලෙ අයට රටෙ සම්පත් රිසි සෙ බුක්තිවිදින්න දෙන ටෙන්ඩර් වලින් කොටි ගනන් යටි මඩි ගහන පාලකයෙක් බිහි උනා කියමු.රටෙ බහුතරය දිනෙන් දින පිඩාවට යටත් වෙනවා.රටෙ ජනතාව බහුතරය ඊට එරෙහි නැගි සිටිනවා.අවි අතට ගන්නවා.එකාධිපතියා අණකරනවා හමුදාවට ඔවුන්ව ඝාතනය කරන ලෙස.හමුදාව පිලි පදින්නෙ පාලකයාගෙ අණ.(හමුදාපතිවරු විරුද්ධ නොවෙනවානම්.) එහෙම වෙලාවකට සාමන්‍ය ජනතාවට පුලුවන්ද අර හමුදාව සතු අති නවින අවි සමග සටන් කරන්න. එ වගෙ වෙලාවක බාහිර සහයොගයක් අනිවා අවශ්‍යයයි.එහෙම නොවුනොත් එකාධිපතියා හැමදාම දිනනවා.
ඔන්න මැටිට මට රැසියාව ගැන කියල දෙන්න එනව බුරැවෝ ඔබ අහල නැද්ද ප'සිද්ද කියමනක් තියෙනව
"සෝවියටි රැසියාවෙ හිගන්නො හිටියෙ නැ ඒත් රැසියාවෙ(නුතන) හිගන්නො ඉන්නව" කියල ඔව කියපන් ගිහින් උබ වගේ පාසල් නොගිය එවුන්ට
මු හිතන් ඉන්නෙ සෝවියටි රැසියාව කියන්නෙ මොකක් කියලද දන්නෙ නැ.
මොනවා කියවලද මන්ද විකාර ගොඩයි ඔය එකක්වත් සෝවියටි රැසියාවට අදාල නැ. සෝවියටි රැසියාව ගැන පොත් පත් තියෙනව කියවල බලපන් නොදන්න විගඩන් නොකිය
සමාජවාදි පාලනය තමයි බොල ලෝකේ හරියන්නෙ අල්ලල හිටින්නෙ. අද ලොකේ කවුද කිසිම රටකට ණය නැත්තෙ? රටවල් දෙකයි තියෙන්නෙ එකක් රැසියාව අනික චිනය. රටවල් දෙකම කාටවත් ණයත් නැ බයත් නැ. මොක්කද තිබිබ පාලක කමය? සමාජවාදය .ඔය ඉන්නෙ අපුරැවට කොන්ද කෙලින් තියාගෙන. ඇමරිකන් කාරයත් හිගමන් ඉල්ලන්නෙ ඔය සමාජවාදි චිනෙන් තමයි.
නොද්න දේවල් මම ඉන්න තැන කියවන්ඩ එපා බන්.උබල දන්න ඉටිගෙඩියක් නැ ,හිතාගෙන නමි ඉන්නව ඒත් මෝලේ මැටි,කිසිම ගත යුත්තක් නැ
ඇමෙරිකාවෙ එංගලන්තෙ හිගන්නු අපෙ රටෙ බහුතරයට වඩා හොදට අදිනවා.- අදිනව මගුල තුනොදකින් මේවගේ මැටි හරක්, උබ දැකල තියෙනවද ලංකාවෙ හිගන්නෙක් කුනු කුඩෙන් අරන් කැම කනව. ය්කෝ තොපේ ඔය මහලොකු සුද්ද ටයිකෝටි ඇදගෙන කුණු කුඩෙට අතදාල කැම අහුලන් කනව. අපෝ උබල කොහෙද බන් ඉන්නෙ කිසිම සාමාන්‍ය දැනිමක් නැනේ. කිසිම දැනිමක් නැ පාසලකට වැස්සකටවත් ගිහින් නැ. එනව සුද්දගෙ වරැනෙ කියන්ඩ සුද්න්ට** දිල දිල මොලේ කුරැවල් වොලා ෆේක් කාරයගේ.
මොන හිකනලෙක්ද තෝ.
ඒක මං කියන කතාවක් නෙමේ මුළු ලෝකෙම කියන කතවක්...
ඒකෙන්ම පේනවා උඹේ නොදැනුවත්කම...
රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට කොහොමද බාහිර සහයෝග ගන්නේ , කැරැල්ල දිනනවන්ම් ඒ රටේ මිනිස්සු විතරයි. රටක දේශපාලන ප්‍රශ්නයකට අත දාන්න වෙන රටවලට අයිතියක් නෑ , දැන් සදාම්ව මැරුව මොනවද අවිතියෙනවයි කියල , කෝ තිබ්බද?| ටොම් පච ඕන උනේ තෙල්ටික බොන්න. ලිබියාවෙ තෙල් ටික දැනටමත් ඉතාලි ENI සමාගම අදිනවයි කියල දන්නවද? බ්‍රිතාන්‍ය BP වගේ තෙල් දැවැන්තයෝ දැනටමත් ගඩාෆිට තෙල් හිලව් කරල කියල අදන්නවද?
Ado siravata libiyan karayanta GADAFI ochchara devala karalath epa una, ape evunta mechchara hadiyak karana sahodara paramparava epa venne nane.........................

