ගාඩාෆි තිරිසනෙක් නොවේ...

truthful

Banned
Oct 24, 2011
100
21
0
විමල් වීරවංශ කියන දේවල් සමහරැන්ට බයිලා වගේ තේරෙන්ඩ පුලුවන් එක අවුලක් නැ. ඒක තිරනය වෙන්නෙ තමන් බලන විදිහට. බහු ජාතික සමාගම් හරිම හොදයි කියන කෙනෙකුට විමල් වීරවංශ කියන දේවල් බයිලා වගේ තමයි ඒක කරන්ඩ දෙයක් නැ. :yes::lol::lol::lol::P
ලංකාවේ තෙල් සම්පතෙන් 90% ක් ඉන්දියානු බහු ජාතික සමාගම් වලට දෙනකොට කටයි පුකයි වහගෙන රාජපක්ෂලාට වලිගේ වනපු විමල් වීරවංශ ගඩාපිගේ බහුජාතික සමාගම් වලට තප්පුලන්නේ උඹල වගේ බූරුවන්ව ආකර්ශනය කර ගන්න විතරයි බං.
;)
 
  • Like
Reactions: Mr Dilshan

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබ කලින් කීවේ බටහිර උදව් කරන්නේ බටහිර විරෝධින්ට එරෙහිව විතරයි කියලා නේද?.මම කීවේ බෙන් අලි, මුබාරක් ඇමරිකන් විරෝධින් නෙවෙයි.නමුත් උන්ව එලවන්න ජනතාව පාරට බැස්සම, මේ නායකයන් එලවන්න බටහිර සපෝට් එකක් දුන්නා.මුන් දෙන්න ඇමරිකන් විරෝධි නෙවෙයි.
    මේක මතක තියාගන්න.ගඩාපිලා, සදාම් හුසේන්ලා කවදාවත් ජනතා පෙලපාලි ගිහින් එලවන්න බෑ.උන්ව එලවන්න පුලුවන් සන්නද්ද ක්‍රියාමාර්ගයකින් විතරයි.අලුත් ලිබියානු නායකයන් අල්කයිඩා සම්බන්ධ අය නෙවෙයි.ලිබියන් කැරලිකරුවන් අල්කයිඩා අය කියන්නේ කවුද? ඔබ නිකන් කියන එකක් විතරයි.එක නිසා ගොනා කවුද කියලා පැහැදිලියි නේද?

    "මේ නායකයන් එලවන්න බටහිර සපෝට් එකක් දුන්නා" අන්න ඒක තමයි ඔයාම පිළිගන්නවනේ මොන මගුලකටද හැම දේටම ඇමරිකාව අත දාන්නෙ. අනික ජනතා පෙලපාලි වලට ආයුධ දෙන්නෙ මොකටද? රටකට අතදාන්න ඇමරිකාවට තියෙන අයිතිය මොකක්ද? ඇමරිකාව කියන්නෙ සුද්ධවන්තයො නෙමේනේ. ඔන්න ඔකට තමයි නුතන ‍යටත්විජිතවාදය කියල ඒකට අපි විරැද්ධයි:) ඔයාල පක්ෂයි :baffled:

    .අලුත් ලිබියානු නායකයන් අල්කයිඩා සම්බන්ධ අය නෙවෙයි.ලිබියන් කැරලිකරුවන් අල්කයිඩා අය කියන්නේ කවුද? ඔබ නිකන් කියන එකක් විතරයි.එක නිසා ගොනා කවුද කියලා පැහැදිලියි නේද?

    අලුත් ලිබියානු නායකය තස්තවාදි කටයුතුවලට හොදට සමිබන්ධ පෙරක්. ඔයා දන්න තරම තමයි .අනික අල්කයිඩා කාරයො තමයි වැඩියෙන් යුද්ධෙ කරේ, ඇමරිකන් කාරය විලි ලැජ්ජාවකු නැතුව අල්කයිඩාවට ආයුධත් දුන්න :lol::lol: ඇමරිකාවඇෆගනිස්ථානයෙදි අල්කයිඩා කාරයන්ව හොයනව ලිබියාවෙදි ආයුධ දෙනව මොන පජාති වැඩැක්ද බන් ඒ?.ඔයා දන්න ඉටිගෙඩිය තමයි. ඔය අලුත් ලිබියාවෙ පාලකයට බිතානයෙන් නුඩුත් දාල තියෙනව, දැනගෙන කතාකරන්න. ගඩාෆිව පන්නල දැන් ලිබියාවෙ පාලනය බාර දිල තියෙන්නෙ අල් කයිඩා තස්තවාදින්ට. ඔන්න ඇමරිකාවෙ නිතිය :baffled::growl: දැනගෙන කතාකරන්න ඔන්න ගොනා මාටිටු :lol:

    සදාම් කියන්නේ පිස්සු බල්ලෙක්.මිනිහා ඉස්සෙල්ලම ඇමරිකානු ගැත්තෙක්.පසුව කුවේට්, සවුදි ආක්‍රමනය කර ඉරාකයේ තෙල් අධිරාජ්‍යයෙක් වෙන්න උත්සහ කරපු පිස්සෙක්.
    අන්න එතනදි තමයි ඇනගත්තේ.මෙච්චර තෙල් සම්පතක් තියාගෙන රට සංවර්ධනය කරනවා වෙනුවට,පවුල් පෝෂකයෙක් ලෙස රට කාපු බල්ලෙක්.පස්සේ ඌට කිසිම රටක් නැති වුනා.මම මේවා ප්‍රතික්ශේප කරලා නෑ නේද? එහෙනම් ඇයි මේවා මගෙන් අහන්නේ?

    ඔයා දන්න දේවල් හරිම පොඩිඩයි. සදාමි හුසේන්ට ගල්ෆ් යුද්ධෙ පටන් ගන්ඩ කියුවෙ කවුද ? දන්නවද බුස්ගෙ තාත්ත :lol: මිනිහත් බුස්නෙ ? සදාමි හුසෙන් ගල්ෆ් යුද්ධෙ පටන් ගන්නෙ ඇමරිකාවට ඔනේ හින්ද, ඇමරිකාව කියුව අපිත් එන්නමි කියල ඔය ඇති ඔයා දන්නෙ බොහොම ටිකයි.
    ඔයාගෙන් අහන්නෙ ඔයානෙ අපේ ඇමරිකානු නියෝජිතය :lol::lol::lol: සුද්දට දොත් මුදුනේ තියගෙනනෙ වදින්නෙ :lol::lol: ඒකයි සින් එක:baffled: තොන්ඩුව බෙල්ලට හිර උනාම ඇයි මගේන අහන්නෙ කියල බේරෙන්ඩද හදන්නෙ :lol::lol: පවි:baffled:

    මේකේ හරි නමෙන් එන අය අඩුයි.හැමෝටම තියෙන්නේ ෆේක්නම්. ඉරොෂන් කියන්නේ උඹේ නමනම්, සාධක සහිතව අයිඩෙන්ටි කාඩ් එක දාපන්.
    :rofl:

    ෆේක්නම්යි ෆෙක් අකවුන්ටි එකයි දෙකන්නෙ. ඔර්ජිනල් එකක් තියාගෙන අනිත් අය කොන්ද පන ඇතුව එන්නෙ නියම එකෙනේ. එත් ඔයා එන්නෙ කොන්ද පන නැතුව ෆේක් එකෙන් ඒකයි වෙනස. :lol::P

    සවුදිවල ටොප් ඉස්කෝල තියෙන්නේ.උඹ ගිහිල්ලා බැලුවොත් අපේ ඉස්කෝල හරක් මඩු වගේ.අධ්‍යාපනය නොමිලේ දෙන්නේ.කැම්පස් යන්නත් පුලුවන්.එහේ කැම්පස් 50ක් විතර තියෙනවා.නමුත් ඉස්ලාම් ආගම කියන්නේ අධ්‍යාපනයට විරුද්ධ ආගමක්.ඒක නිසා ඉගෙනීම අඩුයි.කුරානය ඉගෙන ගත්තනම් ඇති කියලා කියන්නේ.අනිත් එක ඉස්ලාම් ආගම අනුව නිදහසේ හිතන එක පාපයක්.ඒක නිසා වෙන්නත් පුලුවන්.

    බයිලනේ කියල තියෙන්නෙ එහෙනමි ලිබියාව ඔයිට වැඩිය දහස් ගුනයක් හොදයිනෙ පාලකායො දැන ගන්න ඔනේ රටේ මිනිස්සුන්ට අධ්‍යාපනයක් දෙන්න එක එචිචරයි එහෙම කියල ඇමරිකාවට එහෙට බහින්ඩත් බැ තර්කය තියෙන්නෙ මෙචිචරයි, ගඩාෆි වගේ ඇතැම් නායකයන්ට එරෙහිව හමා ගිය ඒ ඊනියා විරෝධතා රැල්ල නිර්මාණය වෙන්නෙම ඔවුන් ඒකාධිපති නායකයන් වීම නිසා නොවෙයි, ඔවුන් බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධ නායකයන් වීම නිසයි. ඒකාධිපතිවාදය, ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ බි‍්‍රතාන්‍යයේ පපු කැවුත්ත පසා කරගෙන යන සංවේදී කාරණයක් නොවෙයි. ඔවුන් ඒකාධිපතිවාදය පිළිනොගන්නා දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරන දේශපාලන බලවේගයන් නොවෙයි. .

    ලංකාවේ තෙල් සම්පතෙන් 90% ක් ඉන්දියානු බහු ජාතික සමාගම් වලට දෙනකොට කටයි පුකයි වහගෙන රාජපක්ෂලාට වලිගේ වනපු විමල් වීරවංශ ගඩාපිගේ බහුජාතික සමාගම් වලට තප්පුලන්නේ උඹල වගේ බූරුවන්ව ආකර්ශනය කර ගන්න විතරයි බං.
    ;)

    ඔන්න සැගවුන පුල්ලි මතුවෙමින් එනව බෑන් වෙචිච පොරගේ ,ඔහෙම යන් :lol:
    90% ක් ඉන්දියානු බහු ජාතික සමාගම්- එක වැරදියි 90% නමි දිල නැ ඉන්දියා ,චිනය, රැසියාව වියටිනාමය වගේ රටවල් එක්ක සහයෝගයෙන් තෙල් හාරන්ඩ හදනව. අනික ඒකෙ වැරැද්ධක් නැනේ. ඇමරිකවටයි, බටහිර රටවලටයි තබ දොයිතුවක් දිල නැනේ. වැරැද්ධක් නැනේ රජය කරල තියෙන දේ 100% හරි . මොකක්ද තියෙන වැරැද්ධ?. සුද්දට කිසිම දෙයක් දුන්නෙ නැති එකද , සුද්දට 90% දුන්නමි ඔයා කැගහන්නෙ නැ නේද :lol::lol: අපි එහෙම තමයි සුද්දත් එක්ක ඉන්නෙ ගානට.
    ගඩාපිගේ බහුජාතික සමාගම් නැ බන්, බහුජාතික සමාගම් තියෙන්නෙ ඇමරිකාවටයි බටහිර හිගන්න්ටයි. විමල් වීරවංශ නුතන යටත්විජිත වාදයට විරැද්ධයි එචිචයි.විමල් වීරවංශ එක්ක උබල ඔචිචර තරහ උඹලගේ ඔය බටහිර ගැතිවාදයටට නොනවත්වා අනවරතව පහර දෙන නිසා, ඒවා ඇහිචිචාම උඹල වගේ බූරුවන්වන්ට පිස්සු බලු රොගය හැදෙනව, ඉතින් අවලාද කිය කියා උඩුබුරන්ඩ පටන් ගන්නව වෙනදෙයක් නෙමේ :lol::yes::)
     
    • Like
    Reactions: dath kimbula
    a47vqw.jpg
    news.jpg
    කඩුවෙලත් පරාදයි නේ :P
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    :shocked: mechara deyak karapu nayakayawada mun ballek wage marala damme :angry:. muta therei American karaya oya okkoma dimana kapala dana kota gadafige watinakama. Apita nane oya wage nayakayek :D

    සිරාවට ‍බං ගොං හැත්තක් උන් නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;11237380 said:
    කඩුවෙලත් පරාදයි නේ :P

    මොකද මේ විමල් අල්ලගෙන මේකේ කාතා කරන්නෙ ගඩා‍ෆි ගැනනේ, අනික කඩුවෙල කෙහෙද විමල් පරාද?. කඩුවෙල ගැන මම කියල දෙන්නමි මම ඉන්නෙ කඩුවෙල තමයි :yes:

    vhdb14.jpg
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    මේ නායකයන් එලවන්න බටහිර සපෝට් එකක් දුන්නා" අන්න ඒක තමයි ඔයාම පිළිගන්නවනේ මොන මගුලකටද හැම දේටම ඇමරිකාව අත දාන්නෙ. අනික ජනතා පෙලපාලි වලට ආයුධ දෙන්නෙ මොකටද? රටකට අතදාන්න ඇමරිකාවට තියෙන අයිතිය මොකක්ද? ඇමරිකාව කියන්නෙ සුද්ධවන්තයො නෙමේනේ. ඔන්න ඔකට තමයි නුතන ‍යටත්විජිතවාදය කියල ඒකට අපි විරැද්ධයි:) ඔයාල පක්ෂයි :baffled:
    බටහිර රටවල්වලත් ගඩාපිලා, හුසේන්ලා, මුල්ලලා, මුගාබේලා ,ඉඩි අමීන්ලා වගේ එවුන් පාලනයේ හිටියානම් අද ලංකාවේ පාලකයත් හමුදා පාලකයෙක්, එහෙම නැත්නම් බලෙන් පත්වුන රජෙක්.බටහිර බලැපෑම නිසා තමයි ලංකාවේ දූෂිත චන්දයක් හරි තියෙන්නේ.
    අනිත් එක හුඟක් රටවල හමුදාව නිවටයි.ජනතා අරගල වලදි ආන්ඩුවට, ඒකාධිපතියන්ට තියෙන බිය නිසා නිරායුධ ජනතාව පෙලපාලි යනකොට වෙඩි තියෙනවා.ඒක නිසා විදේශ රටවලින් ඇතිවන පීඩනය නිසා යන්තම් ජනතාව මේ වගේ අවස්ථාවක පණ බේරාගෙන රට වෙනස් කරනවා.
    කණගා‍ටුවට අපේ හමුදාවත් නිවටයි.නැත්නම් ඒ අයගේ දිවි හිමි නායකයා සරත් ෆොන්සේකාව අවනීතික ක්‍රම තුලින් කුඩු විකුනන ජාවරම්කාර දේශපාලුවන් සිරගත කරන විට ඒකට බයේ ඉන්නේ නැතිව ඉදිරියට ඇවිල්ලා රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කල යුතුයි.දූෂිතයන් එලවිය යුතුයි.
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    ඔයා දන්න දේවල් හරිම පොඩිඩයි. සදාමි හුසේන්ට ගල්ෆ් යුද්ධෙ පටන් ගන්ඩ කියුවෙ කවුද ? දන්නවද බුස්ගෙ තාත්ත :lol: මිනිහත් බුස්නෙ ? සදාමි හුසෙන් ගල්ෆ් යුද්ධෙ පටන් ගන්නෙ ඇමරිකාවට ඔනේ හින්ද, ඇමරිකාව කියුව අපිත් එන්නමි කියල ඔය ඇති ඔයා දන්නෙ බොහොම ටිකයි.
    ඔයාගෙන් අහන්නෙ ඔයානෙ අපේ ඇමරිකානු නියෝජිතය :lol::lol::lol: සුද්දට දොත් මුදුනේ තියගෙනනෙ වදින්නෙ :lol::lol: ඒකයි සින් එක:baffled: තොන්ඩුව බෙල්ලට හිර උනාම ඇයි මගේන අහන්නෙ කියල බේරෙන්ඩද හදන්නෙ :lol::lol: පවි
    :baffled:
    ඒ උඹ හිතන හැටි.ඇමරිකාව සදාම්ට කීවාද කුවේට් වලට ගහපන් කියලා.උඹලගේ විමල්ද කීවේ.:D
    එහෙම ඇමරිකාව කියපු පලියට විදේශ රටකට ගහන්න යනවා නම් සදාම් කියන්නේ පල් මෝඩයෙක්.ඒ වගේ එවුන් රටේ නායක කමට තියා කක්කුස්සියක් හෝදන්නත් හොඳ මදි.ඉන්දියාව කියපු පලියට මාලදිවයින ආක්‍රමනය කරන්න මහින්ද ගියොත් ඌ පල් බූරුවෙක් නේද?
    මේ වගේ ගොන් කතා වලට රිප්ලයි කරලා වැඩකුත් නෑ බන්:lol:
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    90% ක් ඉන්දියානු බහු ජාතික සමාගම්- එක වැරදියි 90% නමි දිල නැ ඉන්දියා ,චිනය, රැසියාව වියටිනාමය වගේ රටවල් එක්ක සහයෝගයෙන් තෙල් හාරන්ඩ හදනව. අනික ඒකෙ වැරැද්ධක් නැනේ. ඇමරිකවටයි, බටහිර රටවලටයි තබ දොයිතුවක් දිල නැනේ. වැරැද්ධක් නැනේ රජය කරල තියෙන දේ 100% හරි . මොකක්ද තියෙන වැරැද්ධ?. සුද්දට කිසිම දෙයක් දුන්නෙ නැති එකද , සුද්දට 90% දුන්නමි ඔයා කැගහන්නෙ නැ නේද :lol::lol: අපි එහෙම තමයි සුද්දත් එක්ක ඉන්නෙ ගානට.
    Sri Lanka gets only 10% from oil exploration in its waters

    Posted on 07 August 2011.
    It is reported that Sri Lanka gets only the ‘royalty’ in the oil excavation deal in Manna basin with the Indian company. Accordingly, the government violating Inland Revenue regulations secretly has abolished all taxes the company has to pay the country. In the tender it had been mentioned that no tax relief would be given to companies involved in the excavation for oil. However, this has been changed on a direct mediation by the President.
    According to conditions the tender had to pay a tax of 15% from the income earned but the government has now decided to do away with this tax as well. Also, the Port and Aviation Levy (PAL)too has been withdrawn.
    Former JVP Parliamentarian Wasanthe Samarasinghe pointed out that withdrawing tax conditions will leave only the 10% royalty from the income to the country. He said this is only the license fee for allowing excavations to be carried out in our waters. He said there is a massive fraud behind allowing the company tax reliefs that were denied by the conditions in the tender and pointed out such acts of the government not only deprive the country of its natural resources but would also shatter confidence of foreign investors. Speaking further Mr. Samarasinghe said such tax reliefs could be given only for investments that are carried out under the BOI but the tender notice specifically mentions that no tax relief could be given for oil exploration even if the investment is made under the BOI.
    Mr. Samarasinghe said his party would carry out a campaign to make the masses aware regarding this corrupt deal.
    The special privilege of avoiding taxes has been given to Cairn India Limited through a cabinet paper
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    vhdb14.jpg

    හැම ඒකාධිපති පkaයම එන්නේ සමාජවාදි ලේබලය ගහගෙන.නියම මාක්ස්වාදි පවුල් පෝෂකයන් නෙවෙයි.තමන්ගේ පවුල්වල එවුන් , පුතාල දාලා රට මෙහෙය වන්නේ නෑ.ඒ අයට ඩොලර් බිලියන ගනන් විදෙස් වත්කම් නෑ.උදාහරනය ‍ෆිඩෙල් කස්ත්‍රෝ.එයා පවුල් පෝෂකයෙක් නෙවෙයි. ධනපතියෙක් නෙවෙයි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බටහිර රටවල්වලත් ගඩාපිලා, හුසේන්ලා, මුල්ලලා, මුගාබේලා ,ඉඩි අමීන්ලා වගේ එවුන් පාලනයේ හිටියානම් අද ලංකාවේ පාලකයත් හමුදා පාලකයෙක්, එහෙම නැත්නම් බලෙන් පත්වුන රජෙක්.බටහිර බලැපෑම නිසා තමයි ලංකාවේ දූෂිත චන්දයක් හරි තියෙන්නේ.
    අනිත් එක හුඟක් රටවල හමුදාව නිවටයි.ජනතා අරගල වලදි ආන්ඩුවට, ඒකාධිපතියන්ට තියෙන බිය නිසා නිරායුධ ජනතාව පෙලපාලි යනකොට වෙඩි තියෙනවා.ඒක නිසා විදේශ රටවලින් ඇතිවන පීඩනය නිසා යන්තම් ජනතාව මේ වගේ අවස්ථාවක පණ බේරාගෙන රට වෙනස් කරනවා.
    කණගා‍ටුවට අපේ හමුදාවත් නිවටයි.නැත්නම් ඒ අයගේ දිවි හිමි නායකයා සරත් ෆොන්සේකාව අවනීතික ක්‍රම තුලින් කුඩු විකුනන ජාවරම්කාර දේශපාලුවන් සිරගත කරන විට ඒකට බයේ ඉන්නේ නැතිව ඉදිරියට ඇවිල්ලා රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කල යුතුයි.දූෂිතයන් එලවිය යුතුයි.
    බටහිර රටවල්වල ඉන්නෙ ඉඩි අමින්ලටත් වැඩිය මිනිස්මස් අනුබව කරන නායකයො ටිකක් තමයි බන්.දැන් ඉරාකයෙ ඈෆගනිස්ථානයෙ ලිබියාවෙ කි ලක්ෂයක් අහින්සක නිරායුධ මිනිස්සු මරල තියෙනවද?
    නියෝජිත ප්‍රජාතන්තවාදය අපිට දුන්න තමයි ඒ දිල ගියෙත් කැමැත්තකින් නෙමේනේ. සුද්දට අල්ලගෙන ඉන්න බැරිම තැන. බටහිර බලපැමට උබල යටත් උනාට අපිනමි දනින් වැටෙන්නෙ නැ උන් සුද්ධ වන්තයො නෙමේ :no:
    හා හා අනිත් එක හුඟක් රටවල හමුදාව නිවටයි අපේ රටෙිනමි නැ සුද්දගෙ බිතාන්‍ය හමුදානමි නිවටයි ඇත්ත පිළිගත්ත එක හොදයි අපි දැක්ක බිතාන්‍ය ලගදි තිබිබ ජනතා අරගලයෙදි ආන්ඩුවට, ඒකාධිපතියන්ට බයේ මිනිස්සුන්ට වෙඩි තියපු හැටි, පොලිස් බල්ලො ලෙහල අරගල කරපු මිනිස්සුන් හපාගන්ඩ දාපු හැටි, ඔවා කියපන් වෙන තැනක මම ඉන්න තැන කියන්ඩ එන්ඩ එපා. පොලිස් බල්ලො ලෙහල මිනිස්සුන්ට හපාකන්ඩ සැලැස්සු සුද්දො කියන දේවල් උබ පිලගත්තට අපි පිලගන්නෙ නැ එනව අපිට ප්‍රජාතන්තවාදය උගනන්ඩ. :lol:
    දැන් බලමු සරත් ‍ෆොන්සේකා ගැන ඔතනදි තමයි ඔයාගෙ දේශපාලනික දැනුම නියමෙට එළියට එන්නෙ. ඒ අතින් ඔයා හරිම මෝඩයි. ඔයා මෝඩයෙක් වෙන්නෙ මෙහෙමයි .සරත් ‍ෆොන්සේකා කියන්නෙ හිටපු හමුදාපති ඇත්ත. හමුදාවෙන් කියුවෙ නැනේ සරත් ‍ෆොන්සේකාට චන්දෙ ඉල්ලන්ඩ කියල, ඒක සරත් ‍ෆොන්සේකාගෙ පෙෘද්ගලික තිරනයක්, එහෙම ඇවිත් හිරවෙලා තියෙනවනමි එකට හමුදාවට කරන්ඩ දෙයක් නැ
    හමුදාව නෙමේ බන් නිවට විපක්ෂයයි නිවට කිසිම ආණ්ඩු විරෝධයක් එළිපිට දක්වන්ඩ බැරැව විපක්ෂයේ කාර්ය හමුදාවට කරන්ඩද ඔයා කියන්නෙ. ඔයාට කිසිම දේශපාලනික දැනුමක් නැනේ මචන් හමුදාව ඉන්නෙ විපක්ෂයේ භුමිකාව රගපාන්න නෙමේ. උබත් මාර කතා තමයි කියන්නෙ :lol::lol: නිවට විපක්ෂයේ කොන්ද පණ නැති කිමට ආණ්ඩුවවත් විශේෂයෙන් හමුදාවට නමි කරන්ඩ දෙයක් ඇත්තෙම නැ
    සරත් ‍ෆොන්සේකා දේශපාලනයට ගෙනානව රනිල් මංගල සෝමවංශල ඒ නිවටයො එකෙක්වත් දැන් සරත් ‍ෆොන්සේකා ගැන කතා කරනවද ඔයාගෙ විදිහට ඒක කරන්ඩ එනේ හමුදාව සුද්දද ඔක කියල දුන්නෙ?
    දැන් තේරෙනවනේ අපේ හමුදාවනමි නිවට නැ නිවට විපක්ෂය අපේ වගේ විනයගරැක හමුදාවට නිවටයි කියන උබල තමයි යුද්ධෙ කාලේ හමුදාවට කෙලවෙන් කියුවෙ ,ලැජ්ජයි :confused::confused:

    ඒ උඹ හිතන හැටි.ඇමරිකාව සදාම්ට කීවාද කුවේට් වලට ගහපන් කියලා.උඹලගේ විමල්ද කීවේ.:D
    එහෙම ඇමරිකාව කියපු පලියට විදේශ රටකට ගහන්න යනවා නම් සදාම් කියන්නේ පල් මෝඩයෙක්.ඒ වගේ එවුන් රටේ නායක කමට තියා කක්කුස්සියක් හෝදන්නත් හොඳ මදි.ඉන්දියාව කියපු පලියට මාලදිවයින ආක්‍රමනය කරන්න මහින්ද ගියොත් ඌ පල් බූරුවෙක් නේද?
    මේ වගේ ගොන් කතා වලට රිප්ලයි කරලා වැඩකුත් නෑ බන්:lol:

    ඇමරිකාව සදාම්ට කීවාද කුවේට් වලට ගහපන් කියලා- අනිවාර්යෙන් ඔවි, කියුව. ඔයා එහෙම නැ කියනවනමි එහෙනමි ගල්ෆ් යුද්ධෙ ගැන කිසිම දැනුමක් නැ ඔයාට.
    ඔයා ගල්ෆ් යුද්ධෙ ගැන කියවල එන්න. නොදන්න දේවල් මම ඉන්න තැන නමි කියන්ඩ එපා නිකන් බයිටි විම විතරයි .
    ගල්ෆ් යුද්ධෙ ගැන ඔයා නොදන්නා කම තමයි ප'දර්ශනය කරන්නෙ.මේ වගේ ගොන් කතා වලට රිප්ලයි කරලා වැඩකුත් නෑ බන් :lol::lol:ගොන් කතා දෙකයි

    According to conditions the tender had to pay a tax of 15% from the income earned but the government has now decided to do away with this tax as well. Also, the Port and Aviation Levy (PAL)too has been withdrawn.
    Former JVP Parliamentarian Wasanthe Samarasinghe pointed out that withdrawing tax conditions will leave only the 10% royalty from the income to the country. He said this is only the license fee for allowing excavations to be carried out in our waters. He said there is a massive fraud behind allowing the company tax reliefs that were denied by the conditions in the tender and pointed out such acts of the government not only deprive the country of its natural resources but would also shatter confidence of foreign investors. Speaking further Mr. Samarasinghe said such tax reliefs could be given only for investments that are carried out under the BOI but the tender notice specifically mentions that no tax relief could be given for oil exploration even if the investment is made under the BOI.
    Mr. Samarasinghe said his party would carry out a campaign to make the masses aware regarding this corrupt deal.
    The special privilege of avoiding taxes has been given to Cairn India Limited through a cabinet paper

    මේකේ කොහෙද තියෙන්නෙ ඉන්දියාවට ලංකාවෙ සමස්ථ තෙල් සමිපතින් 90% දෙනව කියල :lol:
    අනේ මන්ද දන්න කෙනෙක්ගෙන් වත් ඉංගිසි අහගන්ඩ :lol::lol:
    අනික JVP කාරයො කියන දේවල් උබ පිළිගන්නවද අනික මේක ඉ නිවුස් වල එකක් වගේ ඔකුන් කියන්නෙ අතේ පැලවෙන බොරැනේ අනික මේකේ කොහෙද තියෙන්නෙ ඉන්දියාවට ලංකාවෙ තෙල් වලින් 90% දෙනව කියල බයිල තමා :P:P

    හැම ඒකාධිපති පkaයම එන්නේ සමාජවාදි ලේබලය ගහගෙන.නියම මාක්ස්වාදි පවුල් පෝෂකයන් නෙවෙයි.තමන්ගේ පවුල්වල එවුන් , පුතාල දාලා රට මෙහෙය වන්නේ නෑ.ඒ අයට ඩොලර් බිලියන ගනන් විදෙස් වත්කම් නෑ.උදාහරනය ‍ෆිඩෙල් කස්ත්‍රෝ.එයා පවුල් පෝෂකයෙක් නෙවෙයි. ධනපතියෙක් නෙවෙයි,

    ෆිඩෙල් කස්ත්‍රෝ කියන්නෙත් අපේ නායකයෙක් තමයි ගඩාෆි කියන්නෙත් ඒ මග ගමන් කරන්ඩ හදපු කෙනෙක්. හොදම දේ තමයි ඇමරිකන් කාරය ගඩාෆිව එලෝල ලිබියාවෙ පාලකය කරල තියෙන්නෙ අල් කයිඩා තස්තවාදියෙක්.අල් කයිඩා තස්තවාදියෙක් ලිබියාවේ පාලනය කරනවට ඇමරිකාව ඇත්තටම තස්තවිරෝධින් නමි කැමැති වෙයිද නැ බන් ඇමරිකාව තරන් තසුතවාදි ඒකාධිපති සුනක රැලක් කොහෙවත් නැ.
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි. :shocked::shocked::shocked:

    Mama ehe hitiyanam daily badinawa :D:D:D:D

    Daily badina unge p---ya kapanawalu