ගාඩාෆි තිරිසනෙක් නොවේ...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොහොම ස්තුතියි යාලුව මේක දැමිමට, ගඩාෆි නැති ලිබියාවේ මේවා දෙනවද කියල බලාගන්ඩ පුලවන් වෙයි අපිට අනාගතයෙදි.
    "ගඩාෆී කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය" වැඩිකාලයක් යන්ඩ කලින් ලිබියාවේ මැටිටන්ට තේරෙයි. :yes::(
    සුද්ද කියන විදිහට නටල කොරගත්ත විනාශයෙ තරම,
    අපේ උන්ට මේවගෙන් සැහෙන පාඩමි අනාගතයෙදි ගන්ඩ පුලුවන් වෙයි :yes:

    :(
    ඉරෝසන් කියල තියෙන කතාව ඇත්ත. වැඩි කල් යන්න කලිං උන්ටත් තේරුණා අපිටත් තේරුනා :(