ගාත්‍රා_8ක්_ඈති_ළමයා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mona kiyannada therenne na...........................

    oka operation karala hadanna puluawan athi ban.


    duka hitenwa machan ..:(:(

    මේ වගේ දේවල් දකිද්දි.. අපි දුක් වෙනවා වගේම..
    පොඩි සතුටක් ඇති වෙනවා.. අපි මේ වගේ දේවල් වලින් තොරව ජිවත් වන්නට වරම් ලැබුන හින්දා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    මේ ළමයා පෙර ආත්මයක ලොකු පාපකර්මයක් කරල ඇති.
    ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර ලැබී සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
    ..
    Rep+
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය වගේ දේවල් දකිද්දි ගොඩක් දුකයි මචං, ඉක්මනින්ම හොද ආරංචියක් අපිට අහන්න ලැබෙයි කියල ප්‍රාර්ථනා කරනව
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ළමයා පෙර ආත්මයක ලොකු පාපකර්මයක් කරල ඇති.
    ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර ලැබී සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
    ..
    Rep+

    ඔය වගේ දේවල් දකිද්දි ගොඩක් දුකයි මචං, ඉක්මනින්ම හොද ආරංචියක් අපිට අහන්න ලැබෙයි කියල ප්‍රාර්ථනා කරනව

    very saaaaaaad
    eka parak discovery chanl 1e...my shoking story 1t pennuwa ban oya wage 1k,,,
    uge nan tawa 1k innawa wage aga atule

    ඔව්, ඉතින් අපිට කරන්න පුලුවන් ඒ වගේ
    ප්‍රාර්ථනාවක් කරන්න විතරයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.