ගානක් කියපන්

මේ ටිකට සාධාරණ ගානක් කියපන් බලන්න

motherboard_productimage_ga-945gm-s2_big.jpg
RWEB_81250000015159.jpg
N7200GS-256DZb1.jpg
Kingston-DDR2-533MHZ-PC5300-240PIN-1GB.jpg


Gigabyte 945gms2(LGA)
intel Pentium D 3Ghz(6Mb cash)
Nvidia 7200(256 MB)
Kingston DDR 2(1Gb +512Mb)

:cool::cool::cool::cool:
ඕන එකෙක් ඉන්නවනම් කියපල්ලා, කොමිනිකේෂන් එකකට කැෆේ එකකට කියපු භාණ්ඩේ :yes::yes::yes::yes:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පිස්සු පුසා;13042036 said:
    :shocked::growl::no::(:(

    සාධාරණ ගානක් කියල කියල ගහල තියනවා පෙන්නේ නැද්ද :frown::frown:
    :yes:;):lol:
    බම්ප්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Gigabyte 945gms2(LGA)
    use කරපු board යන්නෙ 3500 ඕකේ core2duo support කරන නිසා 4000 කට අමාරුවෙන් දෙත හැකි..:sorry:

    intel Pentium D 3Ghz(6Mb cash)
    3 kick
    used යන්නෙ 2200.. මන්ද යත් Pentium D යනු dual core ප්‍රොසෙසරයක් නොවන නිසා..:sorry:

    Nvidia 7200(256 MB)
    8400 gs used දැන් යන්නෙත් 3500
    vga එකත් 2500 - 3000 විතර අමාරුවෙන් දෙත හැකි..:sorry:

    Kingston DDR 2(1Gb +512Mb)
    1gb used දැන් 2200 විතර තමා යන්නෙ
    512 1500 විතර තමා ලගදි බැලුවෙ නෑ :eek:


    14000 කට ආසන්න ගානකට තමා දෙන්න වෙන්නෙ :D:D:D
     
    Gigabyte 945gms2(LGA)
    use කරපු board යන්නෙ 3500 ඕකේ core2duo support කරන නිසා 4000 කට අමාරුවෙන් දෙත හැකි..:sorry:

    intel Pentium D 3Ghz(6Mb cash)
    3 kick
    used යන්නෙ 2200.. මන්ද යත් Pentium D යනු dual core ප්‍රොසෙසරයක් නොවන නිසා..:sorry:

    Nvidia 7200(256 MB)
    8400 gs used දැන් යන්නෙත් 3500
    vga එකත් 2500 - 3000 විතර අමාරුවෙන් දෙත හැකි..:sorry:

    Kingston DDR 2(1Gb +512Mb)
    1gb used දැන් 2200 විතර තමා යන්නෙ
    512 1500 විතර තමා ලගදි බැලුවෙ නෑ :eek:


    14000 කට ආසන්න ගානකට තමා දෙන්න වෙන්නෙ :D:D:D

    කැමතිද :):):)