76 dala hadapan machan. නෑ නෑ අයියේ මේකේ වායුගෝලීය පීඩනය අපි හොයන්න ඕනේ. පලවෙනි ප්රශ්නය ඒකයි . මේ තැන වායුගෝලීය පීඩනය 71.20Hgcm කියලායි එන්නේ. ඔයා කියපු සංකල්පය ගොඩක් උදව් වුනා ගාන...