ගානක් හදන්න උදව්වක්.

EKSEEKER

Junior member
  • May 31, 2015
    148
    9
    18
    76 dala hadapan machan.

    නෑ නෑ අයියේ මේකේ වායුගෝලීය පීඩනය අපි හොයන්න ඕනේ. පලවෙනි ප්‍රශ්නය ඒකයි . මේ තැන වායුගෝලීය පීඩනය 71.20Hgcm කියලායි එන්නේ.
    ඔයා කියපු සංකල්පය ගොඩක් උදව් වුනා ගාන හදාගන්න.
    බොහොම ස්තුතියි.