කමලාගේ පාත්තියේ 1999 දෙසැම්බරේදී වල් පැල 11 ක් තිබුනි. ඒවා මසකට 3% ක වේගයෙන් වර්දනය වෙමින් තිබුනි. 2010 හේ ජනවාරියේදී දී එහි තිබුන වල් පැල ගනන කීයද? අවසාන උත්තරේ දශම ගනන නොසලකා හරින්න....


ඇත්තටම මම එහෙම එකක් අදහස් කලේ නෑ බන්කමලාගෙ කොයි පාත්තියෙද බං වල් පැල තිබ්බේ![]()
.. උඹලටත් ආය
...lol
මට නම් ආවෙ ඔය උත්තරේ නෙවේ.එක්කෝ ඔයාට වැරදිලා එක්කෝ මට වැරදිලා...කොහොමද ගාන හැදුවේ...හරි හරි බං
365 නේද?

මම හිතන්නේ වැරදි

මම හිතන්නේ වැරදි119.33
e kiyanne 119![]()

wel poliyata hadana samekarane mokakda kiyala denawada?




wala pala 11 hama thawa tikak loku wela wal gas 11k wenna athi.




- අයි උඹ ඕකට කමලවම දාගත්තේ ?
- පාත්තියේ විස්තර පැහැදිලි මදි, (තිබෙන ස්ථානය ඇතුළු අනෙකුත් ඒවා)
- අයි උඹ වල පැල කියල ගත්තේ ? (කමල ගැහැණු ළමයෙක් නිසා මල් පල කියල ගන්න තිබ්බනේ)
අමතර ප්‍රශ්න බැවින් සැමට පිළිතුරු සැපයිය හැක







උත්සාහයට ස්තුතියි.....මම හදපු විදිහ හරිද වැරදිද දන්නේ නෑ.........
එම කාල පරිච්ඡේදයට අදාල දින ගණන.........................= 3660 (එක හැදුනේ 1999 දෙසැ 1 සිට 2010 ජනවා 31 දක්වා මාසකට දින 30 වශයෙන් ගෙන)
මසකට වර්දනය වන පෑලැටි ගණන .............................= 0.33 (11/100*3)
එක් දිනකට වර්දනය වන පෑලැටි ගණන..........................= 0.011 (0.33/30)
අදාල වකවානුවට වර්දනය වූ පෑලැටි ගණන......................= 40.26 (0.011*3660)
අදාල වකවානුව අවසානයේදි පත්තීයේ ඇති වල්පැල ගණන..... = 40.26 + 11 = 51.26
එම නිසා පිළිතුර 51 (දශම තිත ඉවත් කළ විට)
සෑබැ දින ගණනින් බැලුවත් එන පිළිතුර 51 සෑබැ පිළිතුර 51.84










ඔව් පළවෙනි ජයග්‍රාහී පිළිතුර ලැබෙනවා...එක මාසයක් එහෙමෙහෙ වෙලා තිබුනත්, ලැබුනු සාර්තකම පිළිතුර වශයෙන් බාරගන්න පුලුවන්...මට එන්නේ 381.82 ක්![]()

wala pala 11 hama thawa tikak loku wela wal gas 11k wenna athi.
oyaala dhennath hari11 යි




