ගානක් හදමුද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    කමලාගේ පාත්තියේ 1999 දෙසැම්බරේදී වල් පැල 11 ක් තිබුනි. ඒවා මසකට 3% ක වේගයෙන් වර්දනය වෙමින් තිබුනි. 2010 හේ ජනවාරියේදී දී එහි තිබුන වල් පැල ගනන කීයද? අවසාන උත්තරේ දශම ගනන නොසලකා හරින්න....:confused:
     
    • Like
    Reactions: thinking_guy

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    කමලාගෙ කොයි පාත්තියෙද බං වල් පැල තිබ්බේ :P:P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    1. අයි උඹ ඕකට කමලවම දාගත්තේ ?
    • පාත්තියේ විස්තර පැහැදිලි මදි, (තිබෙන ස්ථානය ඇතුළු අනෙකුත් ඒවා)
    • අයි උඹ වල පැල කියල ගත්තේ ? (කමල ගැහැණු ළමයෙක් නිසා මල් පල කියල ගන්න තිබ්බනේ)
    අමතර ප්‍රශ්න බැවින් සැමට පිළිතුරු සැපයිය හැක :P:P:P
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මම හදපු විදිහ හරිද වැරදිද දන්නේ නෑ.........
    එම කාල පරිච්ඡේදයට අදාල දින ගණන.........................= 3660 (එක හැදුනේ 1999 දෙසැ 1 සිට 2010 ජනවා 31 දක්වා මාසකට දින 30 වශයෙන් ගෙන)
    මසකට වර්දනය වන පෑලැටි ගණන .............................= 0.33 (11/100*3)
    එක් දිනකට වර්දනය වන පෑලැටි ගණන..........................= 0.011 (0.33/30)
    අදාල වකවානුවට වර්දනය වූ පෑලැටි ගණන......................= 40.26 (0.011*3660)
    අදාල වකවානුව අවසානයේදි පත්තීයේ ඇති වල්පැල ගණන..... = 40.26 + 11 = 51.26
    එම නිසා පිළිතුර 51 (දශම තිත ඉවත් කළ විට)

    සෑබැ දින ගණනින් බැලුවත් එන පිළිතුර 51 සෑබැ පිළිතුර 51.84
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    wala pala 11 hama thawa tikak loku wela wal gas 11k wenna athi.
    :frown::frown::P:P
    1. අයි උඹ ඕකට කමලවම දාගත්තේ ?

    1. පාත්තියේ විස්තර පැහැදිලි මදි, (තිබෙන ස්ථානය ඇතුළු අනෙකුත් ඒවා)

    1. අයි උඹ වල පැල කියල ගත්තේ ? (කමල ගැහැණු ළමයෙක් නිසා මල් පල කියල ගන්න තිබ්බනේ)
    අමතර ප්‍රශ්න බැවින් සැමට පිළිතුරු සැපයිය හැක :P:P:P
    :eek::eek::eek::eek::eek::eek::eek:
    මම හදපු විදිහ හරිද වැරදිද දන්නේ නෑ.........
    එම කාල පරිච්ඡේදයට අදාල දින ගණන.........................= 3660 (එක හැදුනේ 1999 දෙසැ 1 සිට 2010 ජනවා 31 දක්වා මාසකට දින 30 වශයෙන් ගෙන)
    මසකට වර්දනය වන පෑලැටි ගණන .............................= 0.33 (11/100*3)
    එක් දිනකට වර්දනය වන පෑලැටි ගණන..........................= 0.011 (0.33/30)
    අදාල වකවානුවට වර්දනය වූ පෑලැටි ගණන......................= 40.26 (0.011*3660)
    අදාල වකවානුව අවසානයේදි පත්තීයේ ඇති වල්පැල ගණන..... = 40.26 + 11 = 51.26
    එම නිසා පිළිතුර 51 (දශම තිත ඉවත් කළ විට)

    සෑබැ දින ගණනින් බැලුවත් එන පිළිතුර 51 සෑබැ පිළිතුර 51.84
    උත්සාහයට ස්තුතියි.....:love::love::love::love::love::cool::cool::cool::cool::cool:
    මට එන්නේ 381.82 ක් :dull:
    ඔව් පළවෙනි ජයග්‍රාහී පිළිතුර ලැබෙනවා...එක මාසයක් එහෙමෙහෙ වෙලා තිබුනත්, ලැබුනු සාර්තකම පිළිතුර වශයෙන් බාරගන්න පුලුවන්...;)