ගානක් හදමුද?

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    169.85.

    This is a compound multiplication. You can calculate the compound total using this formula:
    A = P (1 + r/n) ^ nt

    A = Total at the end.
    P = Capital (11)
    r = Annual interest rate (0.36)
    n = Number of times the interest is compounded per year (12)
    t = Duration (1999-12 to 2010-1 is 10.83 years).

    Calculate, and you'd get 169 (ref)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එහෙනම් මේකත් හදපල්ලකෝ.. :P

    පොකුණක නෙලුම් දෙකක් තියනවා.
    හැබැයි දවස ගානේ තියන මල් ගාන වගේ දෙගුනෙකින් මල් පිපෙනවා.
    2,4,8....... ඔය වගේ තමා වැඩි වෙවී යන්නේ.
    පොකුණ සම්පුර්ණයෙන් පිරෙන්න දවස් 50ක් යනවා නම් පොකුණෙන් බාගයක් මල් පිපිලා තිබ්බේ කි වෙනි දවසේද??

    :D
    49
     

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    වල් පැල 11ම තමයි. 3%කින් පැලේ වර්ධනය උනාට පැල ගණන වැඩි වෙන්නෙ නැහැනේ.
     

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    එහෙනම් මේකත් හදපල්ලකෝ.. :P

    පොකුණක නෙලුම් දෙකක් තියනවා.
    හැබැයි දවස ගානේ තියන මල් ගාන වගේ දෙගුනෙකින් මල් පිපෙනවා.
    2,4,8....... ඔය වගේ තමා වැඩි වෙවී යන්නේ.
    පොකුණ සම්පුර්ණයෙන් පිරෙන්න දවස් 50ක් යනවා නම් පොකුණෙන් බාගයක් මල් පිපිලා තිබ්බේ කි වෙනි දවසේද??

    :D

    49 වෙනි දවසෙදි පොකුණෙ භාගයක් පිරෙනව
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    Mamath ganan fail ban. Dan salli poliyata deela jeewath wenne.:(:(
    Meka wal poli hadana suttareta dammoth uttare enawa.

    A= P(1 + r/n)^nt

    P = principal amount (the initial amount you borrow or deposit)
    r = annual rate of interest (as a decimal)
    t = number of years the amount is deposited or borrowed for.
    A = amount of money accumulated after n years, including interest.
    n = number of times the interest is compounded per year


    https://qrc.depaul.edu/StudyGuide2009/Notes/Savings Accounts/Compound Interest.htm


    Wal pala = 11(1 + 0.03/1)^1* 121


    = 396

    thanks bro.......