ගානක් හොයනවා දෙයියනේ කියලා

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    පුදුම මහන්සියක් නේද ගන්නෙ උබ අපේ ජීවිත ටික ගොඩ දාන්න ෆේකුත් හදන් 😂😂😂
     
    • Haha
    Reactions: Randir

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මිනිස්සු අල්ලන්න ලේසිම ක්‍රමය පේමන්ට් පෲෆ්... :D :D :D :D
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ ගානක් හොයා ගත්තනම් එච්චරයි..... ඒක කරපු විදිහ හොයාගන්න මහන්සි වෙන්න අපිට අවශ්‍ය නෑ..... උඹ හම්බ කලේ සුද්දන්ට #ක දීල වුනත්, පිම්පි වැඩේ කරලා වුනත් එකෙන් මේකේ වුන්ට වැඩක් නෑ....