ගානක් හොයාගන්න trusted ක්‍රමයක්

zeuscrew

Member
Oct 8, 2018
4
1
0
ගානක් හොයාගන්න trusted ක්‍රමයක්

මේ කියන්න යන්නෙ අතට ගානක් හොයගන්න පුලුවන් trusted විදිහක් ගැන.ගොඩක් දන්නවත් ඇති මේ කියන්න යන්නෙ pivot app එක ගැන

මොකක්ද මේ pivot? :confused:

pivot කියන්නෙ ෆේස්බුක් වගේ community එකක්.ඒත් මේක හදල තියෙන්නෙ crypto currency ෆීල්ඩ් එකේ ඉන්න අයට.මේක ගොඩක් කාලයක් තිස්සෙ පවත්වාගෙන ආපු ඉතාමත් ප්‍රසිද්ද community එකක්.මෙයාලට invest කරන්නෙ Binance කියන ආයතනයෙන්.crypto කරන අය දන්නව ඇති මේක ඉතාමත් ප්‍රසිද්ද ලොකු crypto exchange එකක් කියල.ඉතින් මේකෙ විශ්වාසවන්තබව ගැන කිසිම සැකයක් තියාගන්න දෙයක් නෑ :yes:

ඇයි ඒකෙන් අපිට සල්ලි ගෙවන්නෙ? :confused:

එයාලගෙ පෝස්ට් කියෙව්වම තමා සල්ලි ගෙවන්නෙ.කරන විදිය පහලින් දාන්නන්.මුලින් බලමු ඇයි සල්ලි ගෙවන්නෙ කියල.
අපි ඇප් එක ඕපන් කරාම එයාල අපේ processor එක යූස් කරල bitcoin mine කරනව.(මේ ගැන දන්නැත්තන් වැඩිය හිතන්න යන්න එපා) ඒ හම්බෙන සල්ලි වලින් තමා අපිට කොටසක් ගෙවන්නෙ.

කොහොමද මේක කරන්නෙ?

මුලින්ම ෆෝන් එකෙන් මේ ලින්ක් එකට යන්න

https://www.pivot.one/app/invite_login?inviteCode=yheune

ඊලගට login with google ක්ලික් කරල ඔයාලගෙ ගූගල් එකවුන්ට් එකකින් ලොග් වෙන්න.ඊට පස්සෙ එතනින් ඔයලාට app එක ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙයි.එහෙම නැත්තන් playstore එකේ pivot කියල සර්ච් කරල ඩවුන්ලෝඩ් කරගන්න.ඊට පස්සෙ ඒකෙනුත් අර කලින් ලොග් වෙච්ච ගූගල් එකවුන්ට් එකෙන්ම ලොග් වෙන්න.දැන් එකවුන්ට් හදන වැඩ ඉවරයි. :yes:

ඊලගට කරන්න තියෙන්නෙ ෆේස්බුක් එකේ පෝස්ට් බලනවා වගේ app එකේ වැටෙන article ඕපන් කරල යට තියෙන GET READ POWER කියන බට්න් එක ක්ලික් කරන එක.එක ආටිකල් එකකට 100 power හම්බෙනව.දවසට උපරිම 2000 power ගන්න පුලුවන්. ඔයා ගාව තියෙන power ගානට සාපේක්ෂව දවසකට සැරයක් bitcoin බෙදනව. (බිට්කොයින් වල වටිනාකම දන්නවනෙ..තව කල් යද්දි තවත් ගාන වැඩි වෙනව) අපිට ඒ බිට්කොයින් පස්සෙ අපේ wallet එකකට අරන් සල්ලි කරගන්න පුලුවන්. ඒ ගැන දන්නැත්තන් අහන්න පස්සෙ කියල දෙන්නන්. :D

තව power ගන්න විදිහක් තමා යාලුවන්ව තමන්ගෙ රෙෆරල් ලින්ක් එකෙන් app එකට හදුන්වල දෙන එක. එක friend කෙනෙක්ට 10000 power ගානෙ හම්බෙනව. මං උඩ දැම්මෙ ඒ වගේ ලින්ක් එකක්. :yes:

මේකෙන් හිතනවට වඩා ගානක් හොයන්න පුලුවන්. ඒ වගේම විශ්වාසවන්තයි. ඒ නිසා අනිවා ට්‍රයි කරල බලන්න. :yes:

මොකක් හරි අවුලක් තිබ්බොත් අහන්න. :D
 

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: :dull: උබට කවුද කිවුවේ මේක විශ්වාසවන්තයි කියලා?? අනේ අම්මෝ.. එකෙක්වත් හොදක් කියල නෑ නෙහ් මේකට, උබත් පරිස්සමෙන් කරහන් මචං :dull: ජය..!

    Khezzey Gail Alejano :

    I have tried to withdraw from this link and it didnt reflect on my btc wallet. Ive tried to cantact the admins about it but no one would even answer me on how to track down my missing withdrawal its been a week. So theres still no reply on the admins about this. The developers should be aware that there are some bugs in your system in the withdrawals. I will change my ratings if this has been solved. Otherwise this is another fraud app. And its wasting electric and internet bills.

    Shubham Belsare

    Pivot team doesnt reply to mails and never solves the problem of the user...i am not getting referral link from last days, i have sent 2 mails and still no one responded to it...why the hell then you guys are updating app every after 2 days?

    Syed Mujtaba Hussain

    Worst app Chinese app they will take all your personal information and provide you nothing absolutely nothing I already read some negative feedbacks of this app but still I believed in this app and got betrayed. Never download this app.

    Aj Deguiño

    Well, I got issues. In the Wallet section, there's no BTC selection appearing while others have it. I'm new, so better fix, or help me to transfer what I've earned

    Albert Romero

    Since i started this apps i i never exprercience payout.i invite lot of friend but and confirm that they realy used my link but igot zero power the visit still not working its a waste of time.i only gain power through daily task which is 2000 k perday. If this continue it take a half year to make a withdrawal.


     

    zeuscrew

    Member
    Oct 8, 2018
    4
    1
    0
    scam ද නැද්ද කියල ගූගල් එකේ ඕනෙනන් සර්ච් එකක් දාලා බලන්නකො...එතකොට තේරෙයි
    උබ ඕක කොපි කරගත්තෙ කොහෙන්ද කියල නන් මම දන්නෑ
     

    zeuscrew

    Member
    Oct 8, 2018
    4
    1
    0
    මේක scam එකක් නෙමේ...බයවෙන්න එපා..හැමෝම කරන්න..මේක scam එකක් උනත් අපේ අතින් කීයක්වත් යන් නෑනෙ.කොහොමටත් මේක scam නෙවෙයි.100% ශුවර්
     
    • Like
    Reactions: naage