ගාන කියාද ..?

sudu23

Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    මාර හුප්පේ තමයි අඩ ගෙදරින් ලුණු නෑ කියලා ගෙන්න කිව්වා ..යකෝ මුළු ටවුන් එකේම හොයලත් හොයා ගන්න බැරිව පොඩ්ඩක් ඇතුලේ කඩේකට ගියා ..ලුණු පැකට් එකක් දෙන්නම් කිව්වා..එකත් 100 කිව්වා....ලුණු නැතිව කන්න බැරි නිසා 100 දීලා ගත්තා...

    පොඩ්ඩක් හොයලා බැලුවා...හම්බන්තොට ලේවයේ රෙපයාර් ලු...පුත්තලමේ ලුණු මිදෙන්නේ නැතිලු...

    අපේ රටේ හැම එකම රෙපයාර් කරන්න පටන් ගන්නේ ඔහොම තමයි..ඒක පාරක් ජලාශවල වතුර තියෙද්දී ඒ බලාගාර රෙපයාර් එකට නතර කළා..ඒ අපේ රටේ හැටි තමයි...