ලංකාවේ දෙමව්පියෝ දැනුවත්නම් ඕවා ළමයින්ට දෙන්නේ නෑ.. උන් කන්නෙත් නෑ..
ඔය අවශ්‍ය දැනුම උනත් පත්තර පොත් පත් වල youtube එකේ එහෙම තියෙනවා, ඒ දේවල් හොදටෝම ඇති අපේ උන්ට හැදෙනවා නම්.
ඒත්.....
අපේ ගොබ්බ හැත්ත youtube එකේ බලන්නෙම මොලේ තවත් විකාර වෙන දේවල් විතරයි.
වැදගත් youtube වීඩියෝ එහෙම බලන්නෙම නෑ..
පොත් පත් නම් බලන්නෙම නෑ..
ඉතින් අපි රටක් විදිහට ගොබ්බ ජාතියක් විදිහට ඉස්සරහට යනවා.
මල ජරාව කාලා ලෙඩ වෙන උන්ට රටේ සල්ලි වලින් බෙහෙත් කරනවා, අවුරුද්දෙන් අව්රුද්ද ඒ වියදම් වැඩි වෙනවා, මොකද අවුරුද්දෙන් අව්රුද්ද අපේ රටේ මිනිස්සුන්ගේ ගොබ්බ ගතියත් වැඩි වෙනවනේ..