ගාමණී සමඟ මාතර සිට අම්පාර බලා...........(සත්‍ය සිදු&

vtc123

Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    එක දිගටම කියවගෙන ගියා........ හරියට කෙටි කතාවක් කියවගෙන ගියා වගේ. කෙටි කතා සංග්‍රහයක් එළිදැක්වුවොත් නරකද? කරන ජොබ් එක පැත්තක දාල.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    -5

    machan mama ampare..umba koheda..umba ampara gena monada danne...nikam hitichcha paliyala kiyawanne epa....umba aparata kalakanni nagarayak kiyala needa kiyala tiyenne...umba monada danne ampara gena..ehen mehen ahagena kattiygen.....umba monada yudde gena danne.....monawage atdekkemmda umbata tiyenne....welawaka mama kiyala dennam..mata phone number eka mail karanna....nodanna dewal godak kiyala dennam.....umba amparata ahasin wetichcha ekek needa....koheda gewal....
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පැය දෙක තුනක පෞද්ගලික අත්දැකීමකින් ඉතිහාසයේ වුන මහපොලොව නූහුලන අපරාධයකට විචාරයක් දෙන්න බැහැ...............
    හරක් හොරකං කලා ගෑණු දූෂණය කලා කියලා පලිගන්න තරං පරාර්ථකාමී අදහස් කොටිංට තිබුනෙ නැහැ.......
    කොටිංට තිබුනේ තනිකරම පටු ජාතිවාදී පරමාර්ථ......................
    හිනා යනවා කතාවේ අවසානයටනං...........
    කොහෙංද පටං ගෙන, කොහෙටද ගිහිල්ලා, කොහෙන්දෝ නතර වෙලා................
    විවේචනයත් නෙමේ බන්.............
    මගේ විචාරය පමණයි...........
    අතිශෝක්තියෙන් විවෘත බව පෙන්නන එකත් සමහර වෙලාවට හරියන්නේ නැහැ සහෝ................
    වචන භාවිතයේදී ඔයිට වඩා හිතන්න................
    අනුංගේ හිත ‍රිදෙන වචන පාවිච්චි කරන්න එපා...............
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    මචන් මම අදහස් කලේ...අම්පාරෙ ඉන්න මිනිස්සු කාලකණ්නි කියන එක නෙවෙයි.....
    අපි වගේ තව අය අම්පාරට රැකියාව සඳහා එන අය කොච්චර අවාසනාවන්තයෝද කියලා.......අම්පාරෙ ඉඳලා කොළඹ,ගාල්ල යනවනම් කොච්චර කට්ටක් කන්න ඕනෑද?....
    ඒක දන්නෙ යන වුන් විතරයි.....
    යුද්ධය ගැන ලියපු දෙය මම ලියලා තියනවනෙ මේ කතාව ඇත්තක් නම් කියලා......
    අම්පාර ස්වභාව සෞන්දර්ය අතින් උපරිමයි.....
    උඹේ හිත රිදුනා නම් සමාවෙයන්........
    :sorry::sorry::sorry::sorry::sorry:
    පැය දෙක තුනක පෞද්ගලික අත්දැකීමකින් ඉතිහාසයේ වුන මහපොලොව නූහුලන අපරාධයකට විචාරයක් දෙන්න බැහැ...............
    හරක් හොරකං කලා ගෑණු දූෂණය කලා කියලා පලිගන්න තරං පරාර්ථකාමී අදහස් කොටිංට තිබුනෙ නැහැ.......
    කොටිංට තිබුනේ තනිකරම පටු ජාතිවාදී පරමාර්ථ......................
    හිනා යනවා කතාවේ අවසානයටනං...........
    කොහෙංද පටං ගෙන, කොහෙටද ගිහිල්ලා, කොහෙන්දෝ නතර වෙලා................
    විවේචනයත් නෙමේ බන්.............
    මගේ විචාරය පමණයි...........
    අතිශෝක්තියෙන් විවෘත බව පෙන්නන එකත් සමහර වෙලාවට හරියන්නේ නැහැ සහෝ................
    වචන භාවිතයේදී ඔයිට වඩා හිතන්න................
    අනුංගේ හිත ‍රිදෙන වචන පාවිච්චි කරන්න එපා...............
    :yes::)

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    "ම්....මටනම් කියන්න තියන්නෙ ගාමණී ෆිල්ම් එකෙන් කියපු දේ එක පැත්තක් විතරයි...මම දන්නවා ඔය ප්‍රශ්න පටන් ගත්තු නියම විදිය...
    අපේ සිංහල යැයි කියාගන්නා සුලු පිරිසක් ඔය අසල දෙමළ ගම්මාන වලට ගිහිල්ලා හරක් හොරකම් කරගෙන ආවා........
    තව..මම දන්න සිවිල් ආරක්ශකයෝ පවා(එකෙක් දෙන්නෙක් ඔක්කොම නොවේ)
    ඒ ගම්මාන වල ඉන්න දෙමළ කෙල්ලන දූෂණය කරා.."

    Pure CRAP. LTTE terrorists kill innocent Sinhalese not because they rape or steal... Just because of their blood thirst bastards. We cant justify what bloody terrorists did. How many innocent civilians they have killed ? how many girls they have raped ?

    no offense but this part gives a bad image. Have to tell this even though i like your writing style. I can understand that you shared something you heard.. Still... this is what i get from this.
     
    • Like
    Reactions: pizzu puza

    මේක මම අහපු දෙයක් විතරයි...ඒ මනුස්සයා අතරමගදී හමු වුනු කෙනෙක් නිසා ඔහු හිටපු විශේෂ කාර්ය බලකා සෙබළෙක්ද කියලත් මම දන්නෙ නැහැ..
    ඔහු කී දෙය සත්‍ය අසත්‍ය තාවය පිළිබඳව මම නොදනිමි.......
    ඒක තමා මම ලිව්වෙ"මේ කියපු දෙය ඇත්තක් නම් කියලා.."
    :):):)

    • Like
    Reactions: maxxaa

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කතාව ලස්සනයි ,ඒත් අන්තිම ටිකට එකග වෙන්න බෑ මචන් , හරක් හොරකමක් , කෙල්ලො දූෂණය කිරීමක් ,උනාද කියල මම දන්නෑ , නමුත් ඒක පිටින් දාල මේ වගේ සමූල ඝාතනයක් සාධාරණී කරනය කරන්න බෑ.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කතාව ලස්සනයි ,ඒත් අන්තිම ටිකට එකග වෙන්න බෑ මචන් , හරක් හොරකමක් , කෙල්ලො දූෂණය කිරීමක් ,උනාද කියල මම දන්නෑ , නමුත් ඒක පිටින් දාල මේ වගේ සමූල ඝාතනයක් සාධාරණී කරනය කරන්න බෑ.

    Code:
    කොහොම වුනත් ත්‍රස්තවාදීන් අපේ සිංහල බෞද්ධයන්ට කරපු විනාසය සාධාරණීකරනය කරන්න බැහැ...
    ලඟදිම මුස්ලිම් වරුන් ....ඒක පටන් ගනීවි දැනටමත්..ඒක පටන් අරගෙන සූක්ශම විදියට...
    කවදාහරි ඒක කේන්ද්‍රස්ථානය නැගෙනහිර පළාත වනබව සක්සුදක් සේ පැහැදිලිය.....
    එදාට නිවට වඳුරො වගේ විලිස්ස විලිස්ස හිටහල්ලා..........
    :yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Code:
    කොහොම වුනත් ත්‍රස්තවාදීන් අපේ සිංහල බෞද්ධයන්ට කරපු විනාසය සාධාරණීකරනය කරන්න බැහැ...
    ලඟදිම මුස්ලිම් වරුන් ....ඒක පටන් ගනීවි දැනටමත්..ඒක පටන් අරගෙන සූක්ශම විදියට...
    කවදාහරි ඒක කේන්ද්‍රස්ථානය නැගෙනහිර පළාත වනබව සක්සුදක් සේ පැහැදිලිය.....
    එදාට නිවට වඳුරො වගේ විලිස්ස විලිස්ස හිටහල්ලා..........
    :yes::yes:

    සිංහල බෞද්ධයට විතරක් නෙමේ , මුලු ශ්‍රී ලාංකීය සංහතියටම , ආයේ නැගෙනහිරින් ඔය වගේ දෙයක් පටන් ගැනීමේ මූලික පියවරක් උනේ ග්‍රීස් යකා කථාව , ඒකට නිසි පිළිතුරු හම්බුනා , ආයෙත් පටන් ගත්තොත් ඔය පිළිතුරම හම්බෙයි.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    සිංහල බෞද්ධයට විතරක් නෙමේ , මුලු ශ්‍රී ලාංකීය සංහතියටම , ආයේ නැගෙනහිරින් ඔය වගේ දෙයක් පටන් ගැනීමේ මූලික පියවරක් උනේ ග්‍රීස් යකා කථාව , ඒකට නිසි පිළිතුරු හම්බුනා , ආයෙත් පටන් ගත්තොත් ඔය පිළිතුරම හම්බෙයි.

    :yes::yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    film එක බලලා නැති නිසා වෙන්ටැති සමහර කොටස් තේරුනෙ නෑ. මොනව උනත් බෙදා ගත්තට ස්තුතියි :)
    2+ ~♥~