-5
machan mama ampare..umba koheda..umba ampara gena monada danne...nikam hitichcha paliyala kiyawanne epa....umba aparata kalakanni nagarayak kiyala needa kiyala tiyenne...umba monada danne ampara gena..ehen mehen ahagena kattiygen.....umba monada yudde gena danne.....monawage atdekkemmda umbata tiyenne....welawaka mama kiyala dennam..mata phone number eka mail karanna....nodanna dewal godak kiyala dennam.....umba amparata ahasin wetichcha ekek needa....koheda gewal....




පැය දෙක තුනක පෞද්ගලික අත්දැකීමකින් ඉතිහාසයේ වුන මහපොලොව නූහුලන අපරාධයකට විචාරයක් දෙන්න බැහැ...............
හරක් හොරකං කලා ගෑණු දූෂණය කලා කියලා පලිගන්න තරං පරාර්ථකාමී අදහස් කොටිංට තිබුනෙ නැහැ.......
කොටිංට තිබුනේ තනිකරම පටු ජාතිවාදී පරමාර්ථ......................
හිනා යනවා කතාවේ අවසානයටනං...........
කොහෙංද පටං ගෙන, කොහෙටද ගිහිල්ලා, කොහෙන්දෝ නතර වෙලා................
විවේචනයත් නෙමේ බන්.............
මගේ විචාරය පමණයි...........
අතිශෝක්තියෙන් විවෘත බව පෙන්නන එකත් සමහර වෙලාවට හරියන්නේ නැහැ සහෝ................
වචන භාවිතයේදී ඔයිට වඩා හිතන්න................
අනුංගේ හිත රිදෙන වචන පාවිච්චි කරන්න එපා...............


"ම්....මටනම් කියන්න තියන්නෙ ගාමණී ෆිල්ම් එකෙන් කියපු දේ එක පැත්තක් විතරයි...මම දන්නවා ඔය ප්‍රශ්න පටන් ගත්තු නියම විදිය...
අපේ සිංහල යැයි කියාගන්නා සුලු පිරිසක් ඔය අසල දෙමළ ගම්මාන වලට ගිහිල්ලා හරක් හොරකම් කරගෙන ආවා........
තව..මම දන්න සිවිල් ආරක්ශකයෝ පවා(එකෙක් දෙන්නෙක් ඔක්කොම නොවේ)
ඒ ගම්මාන වල ඉන්න දෙමළ කෙල්ලන දූෂණය කරා.."
Pure CRAP. LTTE terrorists kill innocent Sinhalese not because they rape or steal... Just because of their blood thirst bastards. We cant justify what bloody terrorists did. How many innocent civilians they have killed ? how many girls they have raped ?
no offense but this part gives a bad image. Have to tell this even though i like your writing style. I can understand that you shared something you heard.. Still... this is what i get from this.



Pattaa++
ela machan..+++
elakiri!! thnx for shrng with us.



කතාව ලස්සනයි ,ඒත් අන්තිම ටිකට එකග වෙන්න බෑ මචන් , හරක් හොරකමක් , කෙල්ලො දූෂණය කිරීමක් ,උනාද කියල මම දන්නෑ , නමුත් ඒක පිටින් දාල මේ වගේ සමූල ඝාතනයක් සාධාරණී කරනය කරන්න බෑ.
කොහොම වුනත් ත්රස්තවාදීන් අපේ සිංහල බෞද්ධයන්ට කරපු විනාසය සාධාරණීකරනය කරන්න බැහැ...
ලඟදිම මුස්ලිම් වරුන් ....ඒක පටන් ගනීවි දැනටමත්..ඒක පටන් අරගෙන සූක්ශම විදියට...
කවදාහරි ඒක කේන්ද්‍රස්ථානය නැගෙනහිර පළාත වනබව සක්සුදක් සේ පැහැදිලිය.....
එදාට නිවට වඳුරො වගේ විලිස්ස විලිස්ස හිටහල්ලා..........


Code:කොහොම වුනත් ත්රස්තවාදීන් අපේ සිංහල බෞද්ධයන්ට කරපු විනාසය සාධාරණීකරනය කරන්න බැහැ... ලඟදිම මුස්ලිම් වරුන් ....ඒක පටන් ගනීවි දැනටමත්..ඒක පටන් අරගෙන සූක්ශම විදියට... කවදාහරි ඒක කේන්ද්‍රස්ථානය නැගෙනහිර පළාත වනබව සක්සුදක් සේ පැහැදිලිය..... එදාට නිවට වඳුරො වගේ විලිස්ස විලිස්ස හිටහල්ලා..........![]()
සිංහල බෞද්ධයට විතරක් නෙමේ , මුලු ශ්‍රී ලාංකීය සංහතියටම , ආයේ නැගෙනහිරින් ඔය වගේ දෙයක් පටන් ගැනීමේ මූලික පියවරක් උනේ ග්‍රීස් යකා කථාව , ඒකට නිසි පිළිතුරු හම්බුනා , ආයෙත් පටන් ගත්තොත් ඔය පිළිතුරම හම්බෙයි.

