ගාමණී_තහනම් කරයි

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    බඩුම තමයි//.. මාත් ඩව්න්ලොඩ් කරන්න හිටියේ ඔයී... ඇද්ද උබලට... :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මරු නිව්ස් අම්මපා...:lol:
    මුන්ට ගොරව ගොරව වැස්සත් ත්‍රස්තවාදි ක්‍රියාවක් කියලා කියයි..:dull:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol::lol: හිනා කාල මැරෙනව..අයි.ටී.එන්. එකේ උන් පඩයක් ගියත් කියන්නෙ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් :lol::lol::lol:

    ත්‍රස්තවාදියා අල්ල ගන්න පුළුවන් ෆිල්ම් එකේ editing table එකේ හිටපු එවුන්ගෙන් ප්‍රශ්න කරානම් ;)