ගාමන්ට් ඇරිලා ගෙදර ආවහම A/L රෑන්ක් එක 1 🥰

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කම්කරු දෙමාපියන්ට මේ වගේ දුවක් ගැන කොච්චර ආඩම්බර ඇද්ද?

    මිනිස්සු ජීවත් වෙන්න කොච්චර මහන්සි වෙනවද,

    QWXC3Wb.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    නිදහස් අධ්‍යාපනය වටිනාකම... නිදහස් අධ්‍යාපනය තිබ්බේ නැත්තං මම නන් ඇත්තටම කුලියක් කරන් එකෙක්..අපේ පවුලට මම පොඩි කාලේ හැකියාවක් තිබුනේ නෑ උගන්න.තාත්තගේ බිස්නස් බංකලොත් වෙලා වටේටම ණය වෙලා හිටියේ.අම්මගේ රස්සාවෙන් තමයි ඒවත ගෙවලා සෑහෙන කාලයක් කට්ටක් කෑවේ...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නිදහස් අධ්‍යාපනය වටිනාකම... නිදහස් අධ්‍යාපනය තිබ්බේ නැත්තං මම නන් ඇත්තටම කුලියක් කරන් එකෙක්..අපේ පවුලට මම පොඩි කාලේ හැකියාවක් තිබුනේ නෑ උගන්න.තාත්තගේ බිස්නස් බංකලොත් වෙලා වටේටම ණය වෙලා හිටියේ.අම්මගේ රස්සාවෙන් තමයි ඒවත ගෙවලා සෑහෙන කාලයක් කට්ටක් කෑවේ...
    aniwaryenma ow mchn... api kaageth kathaawa oka thama.... cww kannangara mahathmaya kiyanne mihipita dewiyek... ape pawul parampara pitin ethumata naya gethi!!!!

    නිදහස් අධ්‍යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය
    ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමැතිවරයා, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරය.
    මේ වගේ අධ්‍යාපන ඇමතිලත් අපේ රටේ හිටියා
    1969 සැප්තැම්බර් 23 වන දින සීයා කොළඹ මහ ඉස්පිරිතාලෙදි මියගියා. අපේ තාත්තා උදේ බලන්න යනකම්වත්, හිටපු අධ්‍යාපන ඇමැතිවරයා මියගිය බව කවුරුවත් දැනුම් දුන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. මහ ඉස්පිරිතාලෙ සාමාන්‍ය ඇඳක් උඩ මියගිය හිටපු අධ්‍යාපන ඇමැතිවරයගෙ උපැස් යුවළත්, සෙරෙප්පු දෙකත්, හොරකම් කරලා හසිතා පැවැසුවේ ඈත ගම් නියම් ගම් සිසාරා ලක්ෂ සංඛ්‍යාත දුගී දරුවන්ට ඉගෙනීම ලබා ජීවිතය සාර්ථක කර ගැනීමට මග පාදා දුන් පරමාදර්ශී යුග පුරුෂයෙකුට ජාතිය සැලකූ ආකාරය පිළිබඳවය.එක්දහස් අටසිය අසූ හතරේ ඔක්තෝබර් මාසෙ දහතුන්වෙනිදා හික්කඩුව වෑවල වී බදු වලව්වේ තමයි අපේ සීයා උපන්නේ
    for more
    :(

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    කම්කරු දෙමාපියන්ට මේ වගේ දුවක් ගැන කොච්චර ආඩම්බර ඇද්ද?

    මිනිස්සු ජීවත් වෙන්න කොච්චර මහන්සි වෙනවද,

    QWXC3Wb.jpg
    Machan the problem is the mentality of our people. She was earning an honest living. There is nothing to be ashamed of that. Same goes with everyone who puts and effort to earn money.

    This actually shouldn't be news the way they have put it.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Machan the problem is the mentality of our people. She was earning an honest living. There is nothing to be ashamed of that. Same goes with everyone who puts and effort to earn money.

    This actually shouldn't be news the way they have put it.
    Absolutely!. . . it is shading the idea of honest living in our country.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔහොම හුගක් ගෑණු ළමයි ඉන්නවා රිසල්ට් එනකම් ගාමන්ට් යන. ඒ වගේම තමා ඒ දවස් වල තිබ්බා ළමයින්ව රජයේ බෑන්කුව ලට ගන්න සීන් එක.. මමත් එහෙම ගියා. තාම ඒක කරනවද දන්නේ නෑ.. මේ වගේ ලමයි ගෑන හරිම ආඩම්බරයි
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    patta thamai. :yes:

    duppath lamayekta karanna puluwan hodama de thama hodata studies karana eka. eth awasanawakata uni wenakanma free igena ganna labilath eka kadakappal karaganna aya duppath aya athare wadi.
     
    Last edited: