ගාමන්ට් එකක වැඩට ආවා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මම ලන්කවෙ දැකපු ලොකුම salary / T10 form එක දැක්කෙ ගාමන්ට් මැනෙජර් කෙනෙක්ගෙ 2mn + per month
     
    • Wow
    Reactions: Asmodeus

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    Garment wala padi hondai habai culture ekata set wenna epa .
    Garment ekaka wada karanawak kiwwahama lajjai kiyanna namuth MAS eke wada karanawa kiyanna respectable MAS ekath Garment ekak thama .

    Garments wala salaries hondai
    Culture eka tikak awul .
     
    • Like
    Reactions: GobbaSira

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    646
    620
    93
    mage 1st job ekat garment bn, 28000i mage 1st salary eka , owa hitanna epa. eka eka type wala minissu hambenwa oya wage then waladi . issarahata yanna puluwan hoda field ekak. experience hadagena field eken issarahata yannat puluwan. mage yaluwek innawa u electrician knk garment ekaka. u maseta 2laks + salary gnnawa.

    + ubata owage weda karana keli set karan gahannat puluwan.
     
    • Like
    Reactions: san**

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Meka sira. Ganna salli Wala nam ithuruwak ne. Work, personal life balance ekakut ne.
    merchandising job එක අතහැරියේ ඉරිදට අත් වෙව්ලනවා presure එකට. loading වලට කෑලි මදි වුනහම, පට්ට presure. reject කෑලි ත් දාලා තමයි load balance කරන්නේ.
     
    • Wow
    Reactions: Asmodeus

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    merchandising job එක අතහැරියේ ඉරිදට අත් වෙව්ලනවා presure එකට. loading වලට කෑලි මදි වුනහම, පට්ට presure. reject කෑලි ත් දාලා තමයි load balance කරන්නේ.
    Sat day Sunday niwadu unata, production eke untat apiwa matak wenne sat day. Monawa hari labbak ahanwa.
    Matat dn job eka atharinna hitila tiyenne. Magema mkk hari patan Ganna ona itin ekatat.
    Uba mkkda patan gatte merchandising atherala karanna?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Sat day Sunday niwadu unata, production eke untat apiwa matak wenne sat day. Monawa hari labbak ahanwa.
    Matat dn job eka atharinna hitila tiyenne. Magema mkk hari patan Ganna ona itin ekatat.
    Uba mkkda patan gatte merchandising atherala karanna?
    මම පැනලා ගියේ මුල් කාලෙම, දැන් වෙනත් ක්ෂේත්‍රයක ලංකාවේ SBU එකක no.01 වෙලා හිටියේ. දැන් ටිකක් පසු බැහැලා ඉන්නේ job එකෙන්. side business වලින් නම් ප්‍රගතියක් තියෙනවා.
     
    • Like
    Reactions: Asmodeus

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    මම පැනලා ගියේ මුල් කාලෙම, දැන් වෙනත් ක්ෂේත්‍රයක ලංකාවේ SBU එකක no.01 වෙලා හිටියේ. දැන් ටිකක් පසු බැහැලා ඉන්නේ job එකෙන්. side business වලින් නම් ප්‍රගතියක් තියෙනවා.
    Side ekk patan Ganna ona mat. Company walata nm kaburala antimata mukut ithuru wen ne.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Side ekk patan Ganna ona mat. Company walata nm kaburala antimata mukut ithuru wen ne.
    අපේ හන්දියේ විට විකුනන එකා 10,000 ක විට විකුණලා තමයි ගෙදර යන්නේ.

    තැඹිලි කපන එකා 7,500

    ලාබෙ 60%

    හිතපන් කෝ අපි සමාගම් වල මොනවද කරන්නේ කියලා.

    කුරුණෑගල පල්ලිය ගාව වඩේ විකුණන එකා ට තමයි Rockcity කියන තට්ටු 3නේ building එක අයිති.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    අපේ හන්දියේ විට විකුනන එකා 10,000 ක විට විකුණලා තමයි ගෙදර යන්නේ.

    තැඹිලි කපන එකා 7,500

    ලාබෙ 60%

    හිතපන් කෝ අපි සමාගම් වල මොනවද කරන්නේ කියලා.

    කුරුණෑගල පල්ලිය ගාව වඩේ විකුණන එකා ට තමයි Rockcity කියන තට්ටු 3නේ building එක අයිති.
    Eka tamai bn, dawasama weda karalat antimata api weda kala madi wage scene ekk ahanna unama tawat athal.
    Anika ona welawaka apiwa replace krnna puluwan company eka aethule.
    Apema mkk hari krna eka tamai hodama.
     
    • Like
    Reactions: asbestos

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    kello set wenawa neda adenna? mage yaluwek text time engineering porak giya. ammo,ganu balen gassa ganna enawalu promotions ehema ganna
     
    • Haha
    Reactions: clumsyhulk

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    592
    428
    63
    ඕකෙන් කෙල්ලෙක් සෙට් කරගෙන වරෙන් stripchat. හොඳ අමතර අ‍ාදායමක් ගන්න පුළුවන්.

    Caste vs Cast
    ------ Post added on Dec 17, 2025 at 11:40 AM
    typo
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    එහෙම කියන්න එපා බන්. රෙද්ද උස්සන්න නැතුව. කුඩු විකුනන්නේ නැතුව දහඩිය මහන්සියෙන් උපයන හැම සතේම ජොබම. නම්මබුයි.

    සින්දු හදන්නේ වෙන මුකුත් නෙමේ තාමත් තෙල් නැව් ටික එන්නේ ඔය ගාමන්ට් කෙල්ලෝ කොල්ලො ටික නිසා.

    ඇත්තම කතාව ඉතින්, අපි හැමෝම කුනු අදින එකාව පවා මුරුන්ග අත්තෙ තියල ඌට කියල වැඩ කරගන්න ඕනෙ නිසයි එහෙම කියන්නෙ "හැම වෘත්තියම එකයි සමානයි" කියල.

    නැත්තන් ඌ කුනු අදින්නෙ නැතුව හිටියොත් අපිටයි පාඩුව, ඒක නිසා ඌව රවට්ටනව "ආ සුපිරි ජොබ් එක" කියල 😂

    නැත්තන් සමාජයක් පැවතෙන්නෙ නෑනෙ. ඒත් ඇත්ත කතාව ඉතින් කුනු අදින උන්, ගාමන්ට් උන් ඔක්කොම කබ්බො තමයි 😂 එහෙම නැත්තන් මිනිස්සු ඉගෙන ගන්නෙ/සල්ලි හම්බකරන්නෙ මොකටද ඔක්කොම සමානයි නම් 💩

    ගාමන්ට් කියන්නෙ කබ්බෙක්/කබ්බියක්, එච්චරයි.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733

    Ubata ගාමන්ට් කබ්බියක් බූට් එක තිබ්බා නේ.
     
    • Haha
    Reactions: clumsyhulk

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    Ubata ගාමන්ට් කබ්බියක් බූට් එක තිබ්බා නේ.

    ඊය, අපි කබ්බියො ආශ්‍රය කරන්නෙ නෑ. අඩුකුලේ නූගත් ගාමන්ට් කබ්බියො 💩
     
    • Haha
    Reactions: Chamithacc

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    අපේ හන්දියේ විට විකුනන එකා 10,000 ක විට විකුණලා තමයි ගෙදර යන්නේ.

    තැඹිලි කපන එකා 7,500

    ලාබෙ 60%

    හිතපන් කෝ අපි සමාගම් වල මොනවද කරන්නේ කියලා.

    කුරුණෑගල පල්ලිය ගාව වඩේ විකුණන එකා ට තමයි Rockcity කියන තට්ටු 3නේ building එක අයිති.
    Rockcity kiyanne parakumba eke sirimangala eka laga thiyena ekada machan ?