ගාමන්ට් කෙල්ලෝ පසුවදන රත්රන් සමාර්ට් ව
රත්රන් සමාර්ට් වීම කියලා කෙනෙක් දාලා තිබුණු නුල දැකල මම මේ ලියන්නේ
මගේ ලගට වැඩක් කරගන්න ආපු අවරිවත්තේ ( කටුනායක ) බෝඩිම් හිමිකරුවෙක් කියපු කතාවක් මේක
GSP බදු සහනය තියෙන කාලේ කටුනායක ඇගලුම් කම්හල් වලින් පිරිළලු තිබුනේ බදු සහනය නැති වුනාට පස්සේ ගොඩාක් ඒවා වැහිලා
මේ කථා නායකයාට කාමර 35+ තිබිලා තියෙනවා එකක අඩුම ළමයි 3 ක් දානවලු ඒ දවස් වල
කොයි වෙලෙත් අඩුම මෙයා ලග ළමයි 120 + ඉදලා තියෙනවා
ඇත දුර ඉදලා එන මේ ළමයින්ගේ හීනය තමයි කසාදයක් බදින්න දවද්දට කියක් හරි හොයා ගන්න එක
අතට කරට රත්තරන් බඩු ටික හදා ගන්න එක ගන්න . කටුනායක වැඩට ඇවිත් දෙවෙනි මාසේ ඉදලා මෙයාලා රත්තරන් බඩු හදන්න පටන් ගන්නවා
ජුවලරි ෂොප් කාරයෝ ගාමන්ට් එක්ක කතා කරලා මාසේ පඩියෙන් 1500 - 2000 කපලා ජුවලරි ෂොප් එකට එන විදියට හදාගෙන තියෙන්නේ
රත්තරන් බඩුව දෙන්නේ සම්පුර්ණ ගානම ගෙවලා ඉවර වුනාම
සම්පුර්ණ ගානම ගෙවලා ඉවර වුනාම, ජුවලරි ෂොප් එකෙන් මෙයාලට ලියුමක් එවනවා බඩුව අරන් යන්න එන්න කියලා මෙයාලගේ ලිපිනයට. එකියන්නේ බෝඩිමට. බෝඩිමට එන ලියුම් එන්නේ බෝඩිමේ අයිති කාරයා බාරේ.
මගේ කතා නායකයා කියන විදියට ඒ දවස්වල සතියකට මෙහෙම ලියුමක් දෙකක් අනිවාර්යයෙන් එනවලු.
GSP බදු සහනය නැති වුනත් හරි ගාමන්ට් ගොඩාක් වහුනලු
දැන් ළමයි ඔක්කොම 30 ක් වත් නැතිලු
අර විදියට ජුවලරි ෂොප් වලින් ලියුම් එන්නේත් නැතිලු
ලියුම් එනවලු, උගස් මදයස්ඨාන වලින්
ඒ දවස් වල හැම බෝදිමේම ළමයි පිරිළලු
ඉතින් මාළු කාරයාට බිස්නස් හොදයිලු
බත් පැකට් කරන අයට හොද ලු
සති අන්ත වලට අරුමෝසම් බඩු විකුනන්න වැන් එනවලු
වක්ර රැකියා සැහෙන ඒ දවස් වල තිබුනලු
GSP බදු සහනය නැති වුනත් හරි දැන් ඒ මොකවත් නැතිලු
හැබැයි phone card විකුණන අයට නම් දැන් හොදයිලු
ගාමන්ට් නිසා ඍජු රැකියා වලය වඩා වක්ර රැකියා ගොඩක් තිබුනලු ඒ කාලේ..