රත‍්‍රන් සමාර්ට් වීම......කියවපල්ලා.....

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    කෙටියෙන්ම කියන්නං කියන්න ගියොත් ලොකු කතාවක් තියෙනව.... මන් දන්න ජුවලරි කඩයක් තියෙනව ඇවරිවත්තේ........කඩේ අයති පොර ටිකක් දන්නව... මේ ලගදි මිනිහ මන් එක්ක කියනව මෙයිට අවුරුදු 10 කට විතර ඉස්සර සෝන් එකේ අය පඩි ගන්න දවසට මිනිහට කල්ල මරේලු. මොකද වැඩි හිරියක් කෙල්ලෝ ඒ දවස්වලට කීයක් හරි ඉතුරු කරල රත‍්‍රන් බඩු ගන්න තමාලු උනන්දු වුනේ. ඒ දවස්වල හොද සේල් එකක් තිබුනලු මිනිහට. ඒකට දැන් .... පොර එතනම් ඉස්සර තියෙන් දුරකථන අලවි සැල පෙන්නල කියනව දැන් මට එකෙක් නෑ රත‍්‍රන් විකුණගන්න ඒත් අර කඩේ ලක්‍ෂ ගන්න වල දුරකථන තමා විකුන්නනේ...

    ඉස්සර ළමයින්ට තිබුන ඉතුරු කිරීමේ ආශාව දැන් නැත්තටම නැතිවෙලා... අලුතෙන් එන ළමයින් පලමු මාසෙන්ම පඩිය අරන් ගෙදර යනවලු උන්ට අවශ්‍යතාවය තියෙන්නේ පොන් එකක් ගන්න විතරලු. ඊටපස්සේ දේ ගැන් වැඩක් නෑහැලු....

    හිතන්න යමක් ......

    uba aththa machan...maath Katunayaka factory ekaka tamai wada. ape lamai mase padiya aran mona karanawada danne naha ban...unta koi taram ugananawada,,koi taram kiuwath ochchara tamai.