bump
mamanam meka gana wadiya danne naa , machine 20k wage nemey mulin machine 3k 4k dala wade patan ganna .... sub contract wage hoyaganna puluwannam hoday , nathnam sample aragena redi wikunana kadawalata gihin orders ganna balanna , ebay / amazon wage dala wikunanna balanna / online sell karanna puluwan website ekak hadaganna balanna ..... me widiyata orders wadi weddi tika tika machine gana wadi karanna .... eka paratama machine 20k danna epa...... eata passe podiyata shop ekak rent ekata aragena adum wikunana kadayak danna balanna.
ඕඩර්ස් ගන්ඩ පුලුවන්.
ඕවට වෙනම මැටීරියල් ඉන්ජිනියර්ස් ල ඕනේ වෙනවා.වෙනම ඩිසයින් ඉන්ජිනියර්ස්ල ඕනේ වෙනවා.
මොකද යුරෝප් රටවලට ගන්නේ හොඳ ෆැබ්‍රික් මැටීරියල්ස්.
ඔය මැටීරියල්ස් පිටරටින් ගේන්ඩ ඕනේ.ඒවට වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා.එක්කෝ කස්ටම්‍ර ෆැබ්‍රික් එක දෙනවා එහෙම නැත්තන් අපේ ෆැබ්‍රික්ස් දාන්ඩ ඕනේ.
ඉලෙක්ට්‍රික් ඉන්ජිනියර්ස්ල හයර් කරන්ඩ ඕනි වෙනවා.ඉම්පොර්ට් & එක්ස්පොර්ට් ගැන දැනගන්ඩ ඕනේ.ස්පෙෂලි ඇග්‍රිමන්ට් ගැන.
ඊළඟට කොලිටි කන්ට්‍රෝල්.එහෙම එක පාරට යුරෝප් කස්ටමර්ස්ල ඕඩර්ස් බාර දෙන්නේ නෑ.ඒවට වෙනම ප්‍රොසීඩියර්ස් තියෙනවා.උන් ඉන්ස්පෙක්ෂන් දානවා ගොඩක් ඕර්ඩර්ස් බාර දෙන්ඩ කලින්.
එක ඉඳිකට්ටක් හරි වැරදිලා ඇඳුම් එක්ක ගියොත් සෙට්ටපෝච්චි.
කොලිටි ෆේල් වුනොත් බඩුම තමා.ඔය යුරෝප් කාරයෝ එක්ක වැඩ කරන එක ලේසි නෑ.ආයේ නැ හැම දෙයක්ම නූලට තියෙන්ඩ ඕනේ.
ගොඩක් දේවල් තියෙනවා හදාරන්ඩ.වන් මෑන් ෂෝ එකක් ගහනවා නම් හොඳට සටඩි කරල ඉන්ඩ වෙනවා.
මොන මගුලක්ද මන්දා බන් පොඩි මිනිහෙක්ට පොඩියට පටන්ගන්න බිස්නස් එකක් ඉතුරුවෙලම නෑ නේ. .
ලොකු මුදලක් යටකරලා ඔයවගේ සන්කීර්න වැඩවලට අතගැහුවොත් අනිවා කෙලවගන්න වෙනවා බන්. .
ඉන්ෆෝ වලට තැන්ක්ස් මචන්ලා. .

