ගාමනි 3D මෙගා ත්‍රෙඩ්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තවම ස්ක්‍රීන් ප්ලේ ප්‍රොසෙස් එකේ ඉන්නේ. තිර පිටපත හදාගෙන යන ගමන්. නමුත් අදහසක් තියෙනවා දැනටමත් ඔයා අහපු දේවල් ගැන.
    විජය ග්‍රැෆික්ස් එක්ක වැඩ කරන්න මට අයිඩියා එකක් තියෙනවා.
    නිෂ්පාදනය ගොඩක් දුරට ප්‍රොඩක්ෂන් පැනල් එකකින් සිද්ධ වෙයි. තනි නිස්පාදකයෙක්ට මේ වගේ ෆිල්ම් එකක් කරන එක අමාරුයි.
    බලමු. ඉස්සරහට මේවා වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.
    මචං ටෙලිවිව් එකත් එක්ක කතා කරලා බලපන්

    සුනිල් සර්ට පට්ට උනක් තියෙන්නේ මේවා ගැන
    මෑන් එක්ක කතා ‍කලොත් යමක් කරගන්න බැරි වෙන එකක් නෑ

    හැබැයි රජෝ පට්ට කුණෘ
     

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    ගාමනි 3D

    999078_398150243622570_586508022_n.jpg




    Menna original image eka :P Oya da ane meka model kale? Shoiii

    8k8u.png


    http://img14.imageshack.us/img14/6182/8k8u.png
     
    • Like
    Reactions: Cool Shane

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    හෝල් එකේ ගිය ෆිල්ම් එකෙ කොලිටි කොපියක් නැද්ද බලන්න?
    ගූගල් එකේ ෆිල්ම් එක හොයපු ගමන් මේ ත්‍රේඩ් එක එන්නෙ :shocked::shocked: