ගාමිණී ෆොන්සේකා අති දක්ෂ නළුවෙක් එක දෙකක් නැ...
මෙතන ගාමිණී ෆොන්සේකා ගේ දක්ෂ්නකම ද නැත්නම් මෙම චිත්‍රපටියේ අද්යක්ෂක සහ ස්ච්රිප්ට් එක ලියපු කෙනාද? ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ලංකාවේ නළුවෝ පොරවල් කියල.
නමුත් මම දන්නේ නැ මෙම චිත්‍රපටියේ අද්යක්ෂක සහ ස්ච්රිප්ට් ලියල තියන්නේ ගාමිණී ෆොන්සේකා ද කියල එහෙම නම් ගාමිණී ෆොන්සේකා අති දක්ෂයෙක්...