ගාමිණී_කියපු ලංකාවේ නීතිය

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මෙන්න නළුවෝ..ඒකට අර ගොන්ජලා..අප්පිරියයි..:baffled:
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ගාමිණී ෆොන්සේකා අති දක්ෂ නළුවෙක් එක දෙකක් නැ...

    මෙතන ගාමිණී ෆොන්සේකා ගේ දක්ෂ්නකම ද නැත්නම් මෙම චිත්‍රපටියේ අද්යක්ෂක සහ ස්ච්රිප්ට් එක ලියපු කෙනාද? ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ලංකාවේ නළුවෝ පොරවල් කියල.
    නමුත් මම දන්නේ නැ මෙම චිත්‍රපටියේ අද්යක්ෂක සහ ස්ච්රිප්ට් ලියල තියන්නේ ගාමිණී ෆොන්සේකා ද කියල එහෙම නම් ගාමිණී ෆොන්සේකා අති දක්ෂයෙක්...
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ගාමිනි ඔවොඩ් සෙරමනියක කරපුපට්ට කතාවක් තියනවා. උබලා බලලා තියනවාද? දැන් හොයාගන්න නැ අප්පා youtube එකේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,224
    34,848
    113
    අම්මෝ ශුක්‍රාණු(කැ%) දෙබස් ටික. පට්ට ඕයි