ගාමිණී_මිය_යයි ප්රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මීට සුළු මොහොතකට පෙර ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වෙයි. මිය යනවිට 68 වියේ පසුවිය.