නළල රැලි කරං ඇස් පුංචි කරං කටු ඉඹුලෙ නගිනව වගේ සිංදු කියන්නෙ ඇයි?

අන්තිමට උන්ට නා.... ගන්නත් නැ![]()

එයත් එහෙමයි නේVictor seeya gana neda oya kiyanne?

පරණ ගායකයො එහෙම නෑනෙehema tama itn, katha karanwa wage ohe sindu kyala danna bane.
හරි එහෙනම් අපිට අනුරාධ අයිය සින්දු කියන පොටෝ එකක් දාන්ඩ..![]()
![]()
![]()
![]()
කොහොමද මිල්ටන් පෙරේර. මෝල් ගහ හිටෙවුව වගේ හිටි තැනින් හෙල්ලෙන්නෑපරණ ගායකයො එහෙම නෑනෙ
දැන්නං එහෙම බෑලු ඇට දෙක හොලෝල පුල් පෆෝමන්ස් එකක් දාන්ඩෝනකොහොමද මිල්ටන් පෙරේර. මෝල් ගහ හිටෙවුව වගේ හිටි තැනින් හෙල්ලෙන්නෑ
රෙන්ඩ බර හැදිලනළල රැලි කරං ඇස් පුංචි කරං කටු ඉඹුලෙ නගිනව වගේ සිංදු කියන්නෙ ඇයි?